Mehamai maachan , mey okkotama hethuwa naki maina
එකක් නෙමෙයි පෝන් දෙකක්ම උස්සනවා පේනවා කැමරාවට නම්..
මහ ගෑණි එකක් හෙල්මට් එක අස්සේ දාගන්නවා.
back cover එකක්. ජරා කතා කියන්න එපාඔව්නේ යකෝ. දැන් දැක්කේ පොඩි බඩුවත් එකක් උස්සනවා.. පට්ට හොරු මුන් නම්. පව්ලම හොරකමෙන් ජිවත් වෙනවා ඇත්තේ ෂුවර්.
ගෑනු මායම් දාලා බේරෙන්න හැදුවේ. කපටි ගෑනු. හොඳට පුරුදු සීන් එකේ ඉන්නේ. ඔය පලවෙනි පාර වෙන්න බෑ ලොවෙත්.Kalanthe ehema danna hadala bitch tried to play the victim card too![]()
එහෙම තමයි බං. හොරු කර මුලින්ම අහුවුනාම හැසිරෙන්නේ අල්ලපු උන් හොරු හැටියට. බලන් ඉන්න උන් කොන්පියුස් ඉංගා බුංගා.ඇයි බන් ඒ ගෑනි හැසිරෙන්නෙ ඒකිත් එක්ක කියලා වෙන එකෙක්ට බනිනවා වගේනෙ. හිතපන්කො මේ වගෙ පවුලකින් කසාදයක් කරගත්තොත් එහෙම අරකිගෙ රූපෙට හරි රැවටිලා
No need to bother about that, bro. Since your dear boss said he would give us four plain teas for twenty rupees, I just dropped my party membership and became Jeppah. Hurrah to socialism; Hurrah to Brother Anrayyah. Ahඕව මොනවද බන් මං දන්න නාකියෙක්ගෙ අතින් වැරදිලා මහබැංකු බැඳුම්කර ඔක්ෂන් එක වෙලාවෙ එතන හිටපු යාලුවට කෝල් එකක් ගිහින්නෙ. ඊට පස්සෙ වැරදිලා ආන්සර් වෙලා, වැරදිලා බැඳුම්කර ගන්න ඕන ප්‍රයිසස් කියවිලා, ඒ යාලුවට ඇහිච්ච එකට වැරදිලා බැඳුම්කර ලොට් එකක් ගත්තා.
අන්තිමට උන් ටිකට බිලියන ගානක් ලාබ උනා. මහබැංකුවට වැරදිලා බිලියන ගානක් පාඩු උනා.
ඔන්න හිතන්නෙ නැතුව පොඩි වැරදීමකින් වෙන වැඩ. එහෙව් එකේ පොඩ්ඩක් වැරදිලා හෙල්මට් එක අස්සට ෆෝන් එකක් යන්න බැරිද? විකාර.
මෙන්න මුන්ට කියල දීපන් @monson @hirashgeff @Asmodeus @tharakaf
Kimba ibalath ba, nathuwath ba wage neda?අඩෝ මෙහෙම කෑගහලා විඩියෝ කරන්න.මට නම් කිසිම ධෛර්යයක් නෑ..
ඒ අතින් කොල්ලා දුක් විදලා බිස්නස් කරපු ඩයල් එකක් වෙන්න ඇති.ඒකේ වේදනාව දන්නේ කොල්ලම තමයි.
ඒත් අර කොල්ලයි කෙල්ලයි දකිද්දි ..සිරාවටම පව්.සමහර විට මේ ඇත්ත අම්මා නොවෙන්නත් පුලුවන්,
ඒත් අනේ මන්දා,මෙතන මම වුනානම් ගන්න තීරණේ මොකක්ද කියලා මටම හිතාගන්න බෑ
ඒත් මෙහෙම ලැජ්ජ වුනේ නැත්තනම් ..ඊලග සැරෙත් පෝන් එකක් හොරකම් කාරාවි..
ඒත් අනේමන්දා පව් බන් ...
එකිගේ social media profile එකක් සේට් උනොත් මාව ටැග් කරලා දාපල්ලකෝ . කන්න නැත්නම් . උදව්වක් එහම කරන්න පුළුවන් . මොනවා උනත් මනුස්සයෝ නේද .
ඔව් kiriye ඉන්න payyen හිතන ගොන් pakayala ට පිස්සු. අන්තිමට rape නඩු දාගෙන පුකේ aragannawaමිනිස්සු අඩු පැත්තකට ගෙනියලා අර තඩි ගෑනී මෙන්න අතවර කොරනෝ කිව්වනං කේස් එක නිකන්ම අනික් පැත්ත.
වටේ ඉන්න පුස් නාම්බොන්ට කියලා හොම්බත් කඩාගෙන පොලිශියෙත් තපින්න තිබුනා.
අරූට කාලතරන මැෂින් එකක් ලැබුනොත් මුලින්ම කරන්නේ උබට දාපු comment එක අයින් කරන එක.එහෙම තමයි බං. හොරු කර මුලින්ම අහුවුනාම හැසිරෙන්නේ අල්ලපු උන් හොරු හැටියට. බලන් ඉන්න උන් කොන්පියුස් ඉංගා බුංගා.
හොරකම අහුවෙලා මිනිස්සු පස්සෙන් පන්නනකොට හොරා දුවන්නෙත් හොරෙක් හොරෙක් ගගා. වටේ උන් කොන්පියුස්
කිරියෙම උදාහරණයක් තියෙන්නේ.
මේකේ උන් වලිගේ පාගගෙන මාව හොරා කිව්වා, මම අදාල උන් අල්ලලා දුන්නා, ඌ නෑ කියනවා, සාප කරනවා, ඌ නෙමෙයි වගේ හැසිරෙනවා.
උගේ චැට්ස් වල ස්ක්‍රීන් ශොට්ස් දැම්මම, උඹට වැඩනැද්ද ඕව හොය හොය දාන්න, ඇයි කාලකන්නේ.අපෝ මටනං ඔය වගේ ජරා කොලිටීස් නෑ ගගා තෙල බෙදනවා සැර බාලවෙන්න.හැබැයි ජංගිය ලෙෆ්ට්.
කොල්ලට එහාට යන්න කතාකරන්නෙ ගේමකට. ගියානම් ඕකි ඇදුම් ගලවලා කැ ගහනවා දුෂනේ කරනවා කියලා.https://www.facebook.com/share/v/eNoVduZ57x8ciEgo/?mibextid=Z719m6
අම්මයි දුවයි හුජ්ජ කොල්ලෙකුයි මාට්ටු වෙලා