♦️ වැරදීමකින් ෆෝන් එකක්‌ හොරකම් වෙලා 😂

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,162
    113
    එකක් නෙමෙයි පෝන් දෙකක්ම උස්සනවා පේනවා කැමරාවට නම්..


    මහ ගෑණි එකක් හෙල්මට් එක අස්සේ දාගන්නවා.

    ඔව්නේ යකෝ. දැන් දැක්කේ පොඩි බඩුවත් එකක් උස්සනවා.. පට්ට හොරු මුන් නම්. පව්ලම හොරකමෙන් ජිවත් වෙනවා ඇත්තේ ෂුවර්.
    back cover එකක්. ජරා කතා කියන්න එපා
     
    • Like
    Reactions: lapaman

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    හෝ හෝ හෝ වියලිකලාපීය අහිංසක ජීවීන් නේද
    දඹුල්ලේ කෑලි එපා
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    Kalanthe ehema danna hadala bitch tried to play the victim card too :lol:
    ගෑනු මායම් දාලා බේරෙන්න හැදුවේ. කපටි ගෑනු. හොඳට පුරුදු සීන් එකේ ඉන්නේ. ඔය පලවෙනි පාර වෙන්න බෑ ලොවෙත්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    KetscAG.png
    බුදු සරණයි දැක්කේ නෑ🤣
     
    • Haha
    Reactions: Dr.Amdan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,679
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඕව මොනවද බන් මං දන්න නාකියෙක්ගෙ අතින් වැරදිලා මහබැංකු බැඳුම්කර ඔක්ෂන් එක වෙලාවෙ එතන හිටපු යාලුවට කෝල් එකක් ගිහින්නෙ. ඊට පස්සෙ වැරදිලා ආන්සර් වෙලා, වැරදිලා බැඳුම්කර ගන්න ඕන ප්‍රයිසස් කියවිලා, ඒ යාලුවට ඇහිච්ච එකට වැරදිලා බැඳුම්කර ලොට් එකක් ගත්තා. 😱

    අන්තිමට උන් ටිකට බිලියන ගානක් ලාබ උනා. මහබැංකුවට වැරදිලා බිලියන ගානක් පාඩු උනා.

    ඔන්න හිතන්නෙ නැතුව පොඩි වැරදීමකින් වෙන වැඩ. එහෙව් එකේ පොඩ්ඩක් වැරදිලා හෙල්මට් එක අස්සට ෆෝන් එකක් යන්න බැරිද? විකාර.

    මෙන්න මුන්ට කියල දීපන් @monson @hirashgeff @Asmodeus @tharakaf
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි බන් ඒ ගෑනි හැසිරෙන්නෙ ඒකිත් එක්ක කියලා වෙන එකෙක්ට බනිනවා වගේනෙ. හිතපන්කො මේ වගෙ පවුලකින් කසාදයක් කරගත්තොත් එහෙම අරකිගෙ රූපෙට හරි රැවටිලා
    එහෙම තමයි බං. හොරු කර මුලින්ම අහුවුනාම හැසිරෙන්නේ අල්ලපු උන් හොරු හැටියට. බලන් ඉන්න උන් කොන්පියුස් ඉංගා බුංගා.

    හොරකම අහුවෙලා මිනිස්සු පස්සෙන් පන්නනකොට හොරා දුවන්නෙත් හොරෙක් හොරෙක් ගගා. වටේ උන් කොන්පියුස් 🤣

    කිරියෙම උදාහරණයක් තියෙන්නේ.
    මේකේ උන් වලිගේ පාගගෙන මාව හොරා කිව්වා, මම අදාල උන් අල්ලලා දුන්නා, ඌ නෑ කියනවා, සාප කරනවා, ඌ නෙමෙයි වගේ හැසිරෙනවා.
    උගේ චැට්ස් වල ස්ක්‍රීන් ශොට්ස් දැම්මම, උඹට වැඩනැද්ද ඕව හොය හොය දාන්න, ඇයි කාලෙකන්නේ.අපෝ මටනං ඔය වගේ ජරා කොලිටීස් නෑ ගගා තෙල බෙදනවා සැර බාලවෙන්න.🤣 හැබැයි ජංගිය ලෙෆ්ට්.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    නිව්ස් එකක්‍ එයි අර පොඩි එකාව පාසලෙන් අයින් කරලා කියලා . මේ ලකේපංකාවේ දෙයක් කියලා දෙන්නේ එමයි
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,691
    113
    Ursa Major
    ඕව මොනවද බන් මං දන්න නාකියෙක්ගෙ අතින් වැරදිලා මහබැංකු බැඳුම්කර ඔක්ෂන් එක වෙලාවෙ එතන හිටපු යාලුවට කෝල් එකක් ගිහින්නෙ. ඊට පස්සෙ වැරදිලා ආන්සර් වෙලා, වැරදිලා බැඳුම්කර ගන්න ඕන ප්‍රයිසස් කියවිලා, ඒ යාලුවට ඇහිච්ච එකට වැරදිලා බැඳුම්කර ලොට් එකක් ගත්තා. 😱

    අන්තිමට උන් ටිකට බිලියන ගානක් ලාබ උනා. මහබැංකුවට වැරදිලා බිලියන ගානක් පාඩු උනා.

    ඔන්න හිතන්නෙ නැතුව පොඩි වැරදීමකින් වෙන වැඩ. එහෙව් එකේ පොඩ්ඩක් වැරදිලා හෙල්මට් එක අස්සට ෆෝන් එකක් යන්න බැරිද? විකාර.

    මෙන්න මුන්ට කියල දීපන් @monson @hirashgeff @Asmodeus @tharakaf
    No need to bother about that, bro. Since your dear boss said he would give us four plain teas for twenty rupees, I just dropped my party membership and became Jeppah. Hurrah to socialism; Hurrah to Brother Anrayyah. Ah

    Dance Rock GIF by SFDK
     

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    අඩෝ මෙහෙම කෑගහලා විඩියෝ කරන්න.මට නම් කිසිම ධෛර්යයක් නෑ..
    ඒ අතින් කොල්ලා දුක් විදලා බිස්නස් කරපු ඩයල් එකක් වෙන්න ඇති.ඒකේ වේදනාව දන්නේ කොල්ලම තමයි.
    ඒත් අර කොල්ලයි කෙල්ලයි දකිද්දි ..සිරාවටම පව්.සමහර විට මේ ඇත්ත අම්මා නොවෙන්නත් පුලුවන්,
    ඒත් අනේ මන්දා,මෙතන මම වුනානම් ගන්න තීරණේ මොකක්ද කියලා මටම හිතාගන්න බෑ

    ඒත් මෙහෙම ලැජ්ජ වුනේ නැත්තනම් ..ඊලග සැරෙත් පෝන් එකක් හොරකම් කාරාවි..
    ඒත් අනේමන්දා පව් බන් ...
    Kimba ibalath ba, nathuwath ba wage neda?🤣🤣🤣
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    මුගේ වැරද්ද, සියළුම කබඩ් අනිවා ලොක් කරලා වටිනා එව්වා තියාගන්න ඕනේ. මමත් කාමරේ බාගෙට ලොක් කරලා නිදාගෙන, ලක්ෂ 2කට විතර කෙලෝගත්තා,, හොරු පැනලා. ගේ ඇතුලේ කාමරේ වුනත් කමක් නෑ, සොයිබේ හරි දාගනිල්ලා.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    එකිගේ social media profile එකක් සේට් උනොත් මාව ටැග් කරලා දාපල්ලකෝ . කන්න නැත්නම් . උදව්වක් එහම කරන්න පුළුවන් . මොනවා උනත් මනුස්සයෝ නේද .

    "I can fix her"
     
    • Love
    Reactions: tilvin-silva

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මිනිස්සු අඩු පැත්තකට ගෙනියලා අර තඩි ගෑනී මෙන්න අතවර කොරනෝ කිව්වනං කේස් එක නිකන්ම අනික් පැත්ත.
    වටේ ඉන්න පුස් නාම්බොන්ට කියලා හොම්බත් කඩාගෙන පොලිශියෙත් තපින්න තිබුනා.
    ඔව් kiriye ඉන්න payyen හිතන ගොන් pakayala ට පිස්සු. අන්තිමට rape නඩු දාගෙන පුකේ aragannawa
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    එහෙම තමයි බං. හොරු කර මුලින්ම අහුවුනාම හැසිරෙන්නේ අල්ලපු උන් හොරු හැටියට. බලන් ඉන්න උන් කොන්පියුස් ඉංගා බුංගා.

    හොරකම අහුවෙලා මිනිස්සු පස්සෙන් පන්නනකොට හොරා දුවන්නෙත් හොරෙක් හොරෙක් ගගා. වටේ උන් කොන්පියුස් 🤣

    කිරියෙම උදාහරණයක් තියෙන්නේ.
    මේකේ උන් වලිගේ පාගගෙන මාව හොරා කිව්වා, මම අදාල උන් අල්ලලා දුන්නා, ඌ නෑ කියනවා, සාප කරනවා, ඌ නෙමෙයි වගේ හැසිරෙනවා.
    උගේ චැට්ස් වල ස්ක්‍රීන් ශොට්ස් දැම්මම, උඹට වැඩනැද්ද ඕව හොය හොය දාන්න, ඇයි කාලකන්නේ.අපෝ මටනං ඔය වගේ ජරා කොලිටීස් නෑ ගගා තෙල බෙදනවා සැර බාලවෙන්න.🤣 හැබැයි ජංගිය ලෙෆ්ට්.
    අරූට කාලතරන මැෂින් එකක් ලැබුනොත් මුලින්ම කරන්නේ උබට දාපු comment එක අයින් කරන එක. 🤭
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    • Haha
    Reactions: Dr.Amdan