♦️ හෙට උදෙත් සුබ පණිවුඩයක් අවොත් කොහොමද

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    Noice Thats Nice GIF
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,723
    8,434
    113
    කොහොමත් මිනිහා පරම්පරා ගානකට හම්බුකරලා ඉවරයිනෙ දැන් මලා කියලා රටට වෙන සෙතක් නෑ

    පරම් පරා ගානකට හම්බුකරත් බන් මැරුණාම වැඩක්‌ ද 😂 පරාවෝ වගේ ඔක්කොම උගේ සොහොනටම දාල වල දාන්න වෙන්නේ
     
    • Haha
    Reactions: nalin0001

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    උදේ ආපු ගැම්මට Browns beach ගියා. හෙට උදෙත් සුභාරංචියක් ආවොත් කොහේ හරි trip එකක් යන්නෝන
     
    • Haha
    Reactions: Nidarshana_k