2025 ප්ලෑන් කරගන්න

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    කිරිබෝයිස් සුබ නව වසරක් වේවා ! :love: (දැන් නම් මේක අහලම ඇති වෙලත් ඇති :lol:)

    2025 පොඩ්ඩක් වෙන අවුරුදු වලට වඩා ප්ලැන් කරගන්න ඕන කියල හිතුන. එහෙම අවුරුද්දක් ප්ලැන් කරන අය ඉන්නවනම් කොහොමද උබල කරන්නේ කියල විස්තර ටිකක් දාමුද? weekly,monthly ,yearly ප්ලැන්ස් ගහනවද.. සමහර උන්නම් ජර්නලින්, විෂන් බෝඩ් වගේ දේවලුත් හදනවා. විෂන් බෝඩ් ගැන නම් හොයල බැලුවාා, ජර්නලින් ගැන නම් ලොකු අයිඩියා එකක් නැ. :no:

    Todo විතරක් වැඩ ටික දැම්මට වෙනව අඩුයි. ගොඩක් වෙලාවට Timeboxing සාර්ථකවෙන අවස්ථා තියෙනවා. අත්දැකිම් තියෙන උන් විස්තරයක් දාමු, හැමෝටම වැදගත් වෙයි.
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    journal කරගෙන යනවා. mood එක fix කරගන්න උදව් වෙනවා.
    Thanks machan
    Yearly goals hadanna epa miss wena chance eka wadi. Quarterly wath hadaganna. Weekly wage progress check karanna. Nathnam aye owa mathak wenne December 31.
    තෑන්ක්ස් මචෝ..පොඩ්ඩක් කියපං කොහොමද උබ ට්‍රැක් කරන්නේ? මොනවද යූස් කරන ඩිජිටල් ටූල්ස්
    100 day කරහන් මචන්. Almost 3 months
    තෑන්ක්ස් මචෝ..පොඩ්ඩක් කියපං උබේ අත්දැකිම් හා කරන විදිය
    3 months hadana eka thama hodama.

    👆
    this
    තෑන්ක්ස් මචං
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,807
    113
    tracing Geo-location.. ... ...
    තෑන්ක්ස් මචෝ..පොඩ්ඩක් කියපං කොහොමද උබ ට්‍රැක් කරන්නේ? මොනවද යූස් කරන ඩිජිටල් ටූල්ස්

    Digital tools kiyala use karanna lesima google calendar eka thamai. Mokakhari goal ekak hadagaththama eke progress eka review karanna, ekko sarin sare remind karaganna weekly recurring event ekak/kipayak daganna puluwan.

    Mama nam podi notebook ekakuth use karanawa mata koleka liwwama poddak oluwata yanawa wadi gathiyak thiyana nisa.

    Hari widiyak kiyala ekak na test karala balala thamanta set wena widiyak allaganna thiyenne. Nithara nithara goals tika mathak karaganna eka thamai karanna oni nathnam track eken pita yanawa. Ilagata aye awrudda anthima thamai mathak wenne.
     
    • Like
    Reactions: elektro

    thanks mchn