Questions හොඳ Gas Cooker එකක් ?

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    හොඳ Gas Cooker එකක් recommend කරන්න පුලුවන්ද? හොද එකක් වත් ගන්න පුලුවන් ගනන් වල නෙවේ තියෙන්නේ.

    මේ පහල තියෙන්නේ දැන් ගන්න බලල තියෙන ඒව. ඔයාල පාවිචි කරන එකක් නම් හොදද කියල කියන්න.

     
    • Like
    Reactions: kinkon and NRTG

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,064
    12,532
    113
    Behind u :p
    මාස කිහිපයි පාවිච්චි කළේ වීදුරු එකක් තිබිලා රස්නෙට ඩෝං ගාලා පුපුරලා ගියා.
    Glass top neme ban mama gatte normal stainless steel eka
     
    • Like
    Reactions: ryanlive