Innovex eke eka wage ekak enawa daxer kyala ekakiñ , Badu awlak ne normal cooker eka
me site eka wada nane machoo
දැන් කොහොමද මචන් මේ gas cooker එක්ර තත්වේ තවම හොඳට වැඩ ද ? සමහරු කියනවා gas එන ප්‍රමානෙ මදි නිසා දැල්ල සැර මදි උයන්න වෙලා යනවා කියලා , ඒ කතාව ඇත්තද මචන් ?Rinnai එකක් ගත්ත.. සුපිරි , Button එහෙම පට්ට smooth වැඩ.. වැදගත්ම උනේ දැල්ල ගොඩක් අඩු කරල use කරන්න පුලුවන් එක..
කලින් තිබුන එකේ ඔහොම අඩුකරොත් දැල්ල නිවෙනවා.
Daraz එකෙන් next day Deliver කරා.
View attachment 194999
View attachment 195005
දැන් කොහොමද මචන් මේ gas cooker එක්ර තත්වේ තවම හොඳට වැඩ ද ? සමහරු කියනවා gas එන ප්‍රමානෙ මදි නිසා දැල්ල සැර මදි උයන්න වෙලා යනවා කියලා , ඒ කතාව ඇත්තද මචන් ?
View attachment 235012
aulak naha gatha wage thiyewna ... dhalla max oya thamaa .. adu karanna puluwan line ekak wage pena gaanta
502 Space eka wadi machan, Burners 2 atharaමචන් ඔයා ගත්ත RI-522SC model එකෙයි, මේ RI-302S model එකයි අතර තියෙන වෙනස මොකක්ද කියලා දන්නවා ද ? දෙකම එකම මිල & made in Indonesia
![]()
ඒක විතරමද මචන් මේ model දෙක අතර තියෙන වෙනස ? build quality එක එහෙම එක වගේද ?502 Space eka wadi machan, Burners 2 athara
ඒක විතරමද මචන් මේ model දෙක අතර තියෙන වෙනස ? build quality එක එහෙම එක වගේද ?