Questions හොඳ Gas Cooker එකක් ?

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    1672748798835.png

    1672748897254.png

    ------ Post added on Jan 3, 2023 at 5:58 PM
     
    • Like
    Reactions: NRTG and ryanlive

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    770
    879
    93
    Innovex Stainless Steel ගන්න දම්රෝ එකෙන්. Glass top නම් ෂුවර් නෑ. පුපුරනවා වගේ රස්නෙට.
     
    • Like
    Reactions: NRTG and ryanlive

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Rinnai එකක් ගත්ත.. සුපිරි , Button එහෙම පට්ට smooth වැඩ.. වැදගත්ම උනේ දැල්ල ගොඩක් අඩු කරල use කරන්න පුලුවන් එක..
    කලින් තිබුන එකේ ඔහොම අඩුකරොත් දැල්ල නිවෙනවා.

    Daraz එකෙන් next day Deliver කරා.

    11111111111111111111111111.jpg

    Daraz-lk-Online-Shopping-Sri-Lanka-Mobiles-Tab.png
     
    • Like
    Reactions: NRTG and Mugen

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,998
    10,554
    113
    Rinnai එකක් ගත්ත.. සුපිරි , Button එහෙම පට්ට smooth වැඩ.. වැදගත්ම උනේ දැල්ල ගොඩක් අඩු කරල use කරන්න පුලුවන් එක..
    කලින් තිබුන එකේ ඔහොම අඩුකරොත් දැල්ල නිවෙනවා.

    Daraz එකෙන් next day Deliver කරා.

    View attachment 194999

    View attachment 195005
    දැන් කොහොමද මචන් මේ gas cooker එක්ර තත්වේ තවම හොඳට වැඩ ද ? සමහරු කියනවා gas එන ප්‍රමානෙ මදි නිසා දැල්ල සැර මදි උයන්න වෙලා යනවා කියලා , ඒ කතාව ඇත්තද මචන් ?
     
    Last edited:

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    දැන් කොහොමද මචන් මේ gas cooker එක්ර තත්වේ තවම හොඳට වැඩ ද ? සමහරු කියනවා gas එන ප්‍රමානෙ මදි නිසා දැල්ල සැර මදි උයන්න වෙලා යනවා කියලා , ඒ කතාව ඇත්තද මචන් ?

    20240818_094846.jpg

    aulak naha gatha wage thiyewna ... dhalla max oya thamaa .. adu karanna puluwan line ekak wage pena gaanta
     
    • Love
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,998
    10,554
    113
    View attachment 235012

    aulak naha gatha wage thiyewna ... dhalla max oya thamaa .. adu karanna puluwan line ekak wage pena gaanta

    මචන් ඔයා ගත්ත RI-522SC model එකෙයි, මේ RI-302S model එකයි අතර තියෙන වෙනස මොකක්ද කියලා දන්නවා ද ? දෙකම එකම මිල & made in Indonesia

    lfa8bUE.png
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මචන් ඔයා ගත්ත RI-522SC model එකෙයි, මේ RI-302S model එකයි අතර තියෙන වෙනස මොකක්ද කියලා දන්නවා ද ? දෙකම එකම මිල & made in Indonesia

    lfa8bUE.png
    502 Space eka wadi machan, Burners 2 athara
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,998
    10,554
    113
    502 Space eka wadi machan, Burners 2 athara
    ඒක විතරමද මචන් මේ model දෙක අතර තියෙන වෙනස ? build quality එක එහෙම එක වගේද ?