සාමාන්‍යයෙන් 20000/= අඩුවෙන් ගන්න පුළුවන් , හොඳ Gas Cooker එකක් recommend කරන්න පුලුවන්ද?
Innovex පාවිච්චි කරන අයගේ අත්දැකීම් කොහොමද ?
Rinnai 20000/= අඩුවෙන් තියෙන ඒවගේ තත්වේ කොහොමද ?
Innovex & Rinnai වල සමහරු කියනවා gas එන ප්‍රමානෙ මදි නිසා දැල්ල සැර මදි උයන්න වෙලා යනවා කියලා , ඒ කතාව ඇත්තද මචන් ?
බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා