♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සතුට මට හිමි නෑ.. ලැබුනේ දුකමයි සදා...... :(:(:(

    හමුවීම වෙන්වීම ජීවිතයට පොදු දෙයක්.. ආදරය කියන්නේ හිමිකර ගැනීම.. නැත්නම් පරිත්‍යාගය..

    මේ පරිත්‍යාගය ද.......:(:(:(

    තනිවෙලා මා ඉන්නම් සදා
    පාළුවේ මේ ඉමි දුක දරා
    කඳුලු සුසුමන් මා ළඟ තියා
    රවට මා ඔබ ගියා
    කල්පයක් හෝ ඉන්නම් බලා
    මා සොයා යළි එයි නම් ඔයා...:(