me dawas wala mmmmmmmmmmmmmmm nothing
මේකේ පොඩි dramatic ගතියක් තියෙනවා .. මේකත් පට්ට

මං නං පට්ට ආසයි. ඔය පිස්සුව ගැහුවේ මේ League of legend එකේ music දෙක අහල 

මේ දවස් වල අමුතු කික් එකක් ඇවිල්ල folk music තමා ගොඩක් අහන්නේ, ඒකත් ටිකක් වෙනම ටයිප් එකේ ඒවා ටිකක් , කැමති අය අහල බලන්ඩෝ![]()
මේ වගේ music තව දන්න ඒවා තියෙනවා නං දාන්නමං නං පට්ට ආසයි. ඔය පිස්සුව ගැහුවේ මේ League of legend එකේ music දෙක අහල
![]()
![]()
![]()

.
.
.
මචන් මේකත් අහලා බලපන්...
