අඩේ මේකත් සුපිරියි... හොඳ ප්රසිද්ද music එකක් නේද . TFS![]()

ow machan oka godak prasiddai,
the last of the mohicans kiyala film 1k tinawa,anna ekata karapu music track 1k thamayi oya.....
mama nam film 1kath baluwa![]()

Tinie Tempah - Written In The Stars ft. Eric Turner



අලුත්ම ඒවාට වඩා ටිකක් පරණ උනාම තමයි සින්දුවේ Quality එක නම් මට දැනේන්නේ
මේකනම් එදා ඉදලා අද වෙනකන් අහනවා