♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ.....
ඉගිල්ලෙන්න ඇත්නම් ආකාසේ......
හිතින් පෙම් කලා මං ඔබ දන්නෑ නේ...
රැයේ සිහිනයෙන් මා ලංවුනානේ......... :love:


Ok
 

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මා දමා නොයනූ සොඳුරී මේ මහා අඳුරේ
    ජීවිතේ කිසිදා ශෝකයෙනි රිදුනේ




    මුරුගසන් වරුසාව වැස්සට මම නෙවෙයි සැලුනේ
    දැදුරු ඔය දෙදරා ගියත් නෑ ආදරේ බිඳුනේ
     
    Last edited: