♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    ඕක O Kadhal Kanmani (OK Kanmani) ටැමිල් මූවි එකේ රිමේක් එක..
    Tamil එක නම් කියන්න වචන නැහැ.. ෆිල්ම් එක මාර ලස්සනයි..
    හින්දි එක බලනවා නම් ඉතින් Shraddha නිසා තමයි :P







    malayalam ban:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ගු 70 ආ සාමාන්යෙන් කවර එකක් උනාම එක පෙර ගයකයට උපහාරයක් විදියට එට වඩා හොදට තියෙන්න එපයි.
    මුන් කියන එක හුවම ඔරිගීනල් එකත් එපා වෙනවා