♪♫ ක්‍රිකට් තරඟාවලියේ තේමා ගීතය ♪♫

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ♪♫ ක්‍රිකට් තරඟාවලියේ තේමා ගීතය ♪♫

    එළකිරි සය සාමාජික ක්‍රිකට් තරඟාවලියේ තේමා ගීතය

    දින දින නැගෙනා හිරු වාගේ......
    සයිබර් ලොව මේ අවකාශේ.....
    සිරිලක පෙරමුන රැදි නාමේ...
    එළකිරි පව්ලේ අපෙ උරුමේ......

    එළකිරි.... ක්‍රිකට්....
    එළකිරි .....ක්‍රිකට්......
    එළකිරි ක්‍රිකට් අපේ..........................

    කොලොම්පුරේ දද ලෙලවෙන්නේ...
    සියනෑවේ තරු පායන්නේ......
    ඇතුගල්පුර වෙඩි පුපුරන්නේ....
    සෙංකඩගල හඩ දෙදරන්නේ.......

    එළකිරි.... ක්‍රිකට්....
    එළකිරි .....ක්‍රිකට්......
    එළකිරි ක්‍රිකට් අපේ..........................

    පන්දුව පිත්තට හුරු වීලා...
    තනනිල්ලේ රැගුමන් පාලා...
    ක්‍රිකට් ලොවේ බල පතුරාලා....
    යමු අපි ජයගොස නංවාලා.....

    එළකිරි.... ක්‍රිකට්....
    එළකිරි .....ක්‍රිකට්......
    එළකිරි ක්‍රිකට් අපේ..........................
    Bi_Girl_Cheerleaders.gif


    ගී පද - දිනූශ සංකල්ප
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නියමෙටම ලියලා තියනවා කියන්න වචන නැ මචන් දිනුෂ සංකල්ප ඔබගේ සියලුම කලා කටයුතු සාර්ථක වේවා !!!!

    එන්න අපි නටමු ප්‍රීති විලා කිරිකැට් ගහලා සෙල්ලම් කරලා
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Bi_Girl_Cheerleaders.gif
    ග්‍රවුන්ඩ් එකට එන විදිය කියපියකෝ එකෙක් හරි ...


    රාජගිරිය මැක්ඩොනල්ස් එක පහු කරගෙන කාසල් රොහල පැත්තට මිටර200 වගෙ එනකොට... බණ්ඩාරනායකපුර මාවත කියල වම් පැත්තෙ පාර තියනවා. එ පාර දිගෙ මීටර 50ක් වගෙ එනකොට පිට්ටනිය පෙනවො.