Newsfirst
උඹලත් සීතලයි කියනවනං අපි ඔහෙ ආවොත් මැරෙයි.වැස්ස කමක් නැහැ කිහනකෝ.
පට්ට සිතලක්නේ තියෙන්නේ.
එලියට බහින්න හිතෙන නැහැ.
වැස්ස කමක් නැහැ කිහනකෝ.
පට්ට සිතලක්නේ තියෙන්නේ.
එලියට බහින්න හිතෙන නැහැ.
ඔව් සිරාවටම ලෙඩ දුක් නම් ඕන් නෑ මේ අකාලේ..මද රස්නෙන් වතුර බීපන් මේ දවස් ටිකේ.හෙම්බිරිස්සාව හැදුනොත් ඵපා වෙයි.

ඉර මුදුන්වෙලනෙ තියෙන්නෙ... ඒකයි හීතල..වැස්ස කමක් නැහැ කිහනකෝ.
පට්ට සිතලක්නේ තියෙන්නේ.
එලියට බහින්න හිතෙන නැහැ.
වැස්ස කමක් නැහැ කිහනකෝ.
පට්ට සිතලක්නේ තියෙන්නේ.
එලියට බහින්න හිතෙන නැහැ.



මගේ නම් එක රෙද්දක් වත් වේල ගන්න බැරි උනා ඕයි. තව රෑ වෙනකල් ඉඳලා පොඩි වොෂ් එකක් දාගෙන හෙළුවෙන්ම ඇඳට පනින්න තමා ඉන්නවා.රෙදි ටික වෙලා ගන්න මාර ගේමක් දෙන්නේ බන්. රෙද්ද![]()
මගේ නම් එක රෙද්දක් වත් වේල ගන්න බැරි උනා ඕයි. තව රෑ වෙනකල් ඉඳලා පොඩි වොෂ් එකක් දාගෙන හෙළුවෙන්ම ඇඳට පනින්න තමා ඉන්නවා.
මෙහෙම වහිනවා කියලා දන්නවා නම් සබන් පිටින්ම වනනවා වැලේ බන්.මට ලාවට වගේ කැස්සක් ආවොත් කුල් වතුර , icecream එකක් කනවා. හරි යනවා බන්. සිරාවට.මද රස්නෙන් වතුර බීපන් මේ දවස් ටිකේ.හෙම්බිරිස්සාව හැදුනොත් ඵපා වෙයි.
(උබලා නිවසේදී අත්හදා බැලීමෙන් වලකින්න ) අවු 3කින් විතර හෙම්බ , කැස්සකට බෙහෙතක් අරන් නෑ . පොඩි කාලේ හැමදාම හැදෙනවා.Amen..මට ලාවට වගේ කැස්සක් ආවොත් කුල් වතුර , icecream එකක් කනවා. හරි යනවා බන්. සිරාවට.(උබලා නිවසේදී අත්හදා බැලීමෙන් වලකින්න ) අවු 3කින් විතර හෙම්බ , කැස්සකට බෙහෙතක් අරන් නෑ . පොඩි කාලේ හැමදාම හැදෙනවා.
එක එකාට එක එක විදිය බන්. ඕනවට වඩා පරිස්සම් වෙන්න ගියාම අවුල් .Amen..
