⚡☔වර්ෂාව තවදුරටත්😞

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    🔺 WEATHER UPDATE: දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත්. ඇතැම් ස්ථානවලට මි.මි. 150ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    Newsfirst
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    වැස්ස කමක් නැහැ කිහනකෝ.
    පට්ට සිතලක්නේ තියෙන්නේ.
    එලියට බහින්න හිතෙන නැහැ.

    මද රස්නෙන් වතුර බීපන් මේ දවස් ටිකේ.හෙම්බිරිස්සාව හැදුනොත් ඵපා වෙයි.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    රෙදි ටික වෙලා ගන්න මාර ගේමක් දෙන්නේ බන්. රෙද්ද :angry::angry::angry:
    මගේ නම් එක රෙද්දක් වත් වේල ගන්න බැරි උනා ඕයි. තව රෑ වෙනකල් ඉඳලා පොඩි වොෂ් එකක් දාගෙන හෙළුවෙන්ම ඇඳට පනින්න තමා ඉන්නවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගේ නම් එක රෙද්දක් වත් වේල ගන්න බැරි උනා ඕයි. තව රෑ වෙනකල් ඉඳලා පොඩි වොෂ් එකක් දාගෙන හෙළුවෙන්ම ඇඳට පනින්න තමා ඉන්නවා.

    :lol: මෙහෙම වහිනවා කියලා දන්නවා නම් සබන් පිටින්ම වනනවා වැලේ බන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,589
    113
    එකමත් එක රටක
    මද රස්නෙන් වතුර බීපන් මේ දවස් ටිකේ.හෙම්බිරිස්සාව හැදුනොත් ඵපා වෙයි.
    මට ලාවට වගේ කැස්සක් ආවොත් කුල් වතුර , icecream එකක් කනවා. හරි යනවා බන්. සිරාවට. :rofl: (උබලා නිවසේදී අත්හදා බැලීමෙන් වලකින්න ) අවු 3කින් විතර හෙම්බ , කැස්සකට බෙහෙතක් අරන් නෑ . පොඩි කාලේ හැමදාම හැදෙනවා.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මට ලාවට වගේ කැස්සක් ආවොත් කුල් වතුර , icecream එකක් කනවා. හරි යනවා බන්. සිරාවට. :rofl: (උබලා නිවසේදී අත්හදා බැලීමෙන් වලකින්න ) අවු 3කින් විතර හෙම්බ , කැස්සකට බෙහෙතක් අරන් නෑ . පොඩි කාලේ හැමදාම හැදෙනවා.
    Amen..
     
    • Like
    • Haha
    Reactions: D_Mad and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,589
    113
    එකමත් එක රටක
    එක එකාට එක එක විදිය බන්. ඕනවට වඩා පරිස්සම් වෙන්න ගියාම අවුල් .
    මේ දවස් වල උදේ 8am වගේ වෙනකන් වැඩ කරනවා. 3am වගේ ගහනව ice cream එකක් සිත්ලේම. කවුද එකෙක් ගෙනල්ල ගෙදර එකෙක්වත් කන්නේ නැති අබ 2L :lol:
     
    • Like
    Reactions: D_Mad