නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සෝජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය අද (26) පස්වරුවේ නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි.
එම නිසා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 160 ක ධාරිතාවක් අහිමිවේ.
Source: lankadeepa.lk
nadaththuwakata hari nawaththuwe naththan ninda yanne naha wage neda ceb eke unta?![]()