කෝ උබල උන්ට අවස්තාවක් උදුන්නෙ නෑනෙ...බැන බැන හොරුන්ටම චන්දෙ දුන්න මිසක්...නැ බලේ ගන්ඩ සුදානම් වෙන්ඩ ඕන වැඩපිලිවෙලක් කියන්ඩ ඕන ලපයල කවද්ද වැඩපිලිවෙලක් යෝජනා කරල තියෙන්නෙ?? ලපය අවුරුදු 25+ පාර්ලිමේන්තු මන්ත්‍රි මොනවද ඌ රට වෙනුවෙන් කරල තියෙනෙ???පාර්ලිමේන්තුවෙන් පිනට කකා ඒකෙ ලැට් එක පුරෝ පුරෝ උන්න මිසක්, පුලුවන් නම් පෙන්නපන්කො ලපය හදපු එකම එක පාරක් බෝක්කුවක් හරි??????