⚫ ලපයත් ඔහේ වැනෙනවා

portable

Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    නැ බලේ ගන්ඩ සුදානම් වෙන්ඩ ඕන වැඩපිලිවෙලක් කියන්ඩ ඕන ලපයල කවද්ද වැඩපිලිවෙලක් යෝජනා කරල තියෙන්නෙ?? ලපය අවුරුදු 25+ පාර්ලිමේන්තු මන්ත්‍රි මොනවද ඌ රට වෙනුවෙන් කරල තියෙනෙ???පාර්ලිමේන්තුවෙන් පිනට කකා ඒකෙ ලැට් එක පුරෝ පුරෝ උන්න මිසක්, පුලුවන් නම් පෙන්නපන්කො ලපය හදපු එකම එක පාරක් බෝක්කුවක් හරි??????
    කෝ උබල උන්ට අවස්තාවක් උදුන්නෙ නෑනෙ...බැන බැන හොරුන්ටම චන්දෙ දුන්න මිසක්...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    විමලයා සුද්ද කරනවා නෙමෙයි. ඒත් මේ පොන්න ආණ්ඩුවට හරිහමන් ගේමක් ඉල්ලන්නේ ඌ විතරයි
    apoy ow, ane nikam palayan yanna.
    Basila witharak weradi karawala.. mahinday gotay honday kiyana ekada game illanawa kiyanne. ekko umba patta bayyek (wimalage side eke) ehema neththam politics gena melo deyak danne ne.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    යකෝ උබල කියන්නෙ අයෙත් උන්ට කැරල්ලක් ගහන්න කියලද....උන් ඒ මෝඩකම 88/89කලා...මේක චන්දෙ දීල පත්කරගත්තු ආන්ඩුවක්...ආයෙත් චන්දයක් එනකල් ඉදල ජවිපෙ ආන්ඩුවක් හදාගනිල්ල...උන් මේ රට ගොඩදාන එක ගැන සැක තියාගන්න එපා..
    කේප්ප හරක් තොපි. චන්ද තිය තිය හිටපියව් වලපල්ලට යනකම්ම. මේ හුත්තේ ප්‍රජාතන්ත්‍රවාදෙන් කවදාවත් මේ රට හදන්නත් බෑ, හැදෙන්නෙත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලපයා නේ බන් ඔය දැන් ඉන්න උන්ගෙන කරන්න පුලුවන් වැඩ කියා කියා යන්නේ.
    විමලේ මොකක්ද කියන වැඩ පිලිවල ??? ඌ දන්නේ බැසිල් ට අවලස්සන ඇමරිකානුවා, මොලේ නැති එකා කිය කියා යන්නයි. . ඇමරිකාවට ජාත්‍යන්තර කුමන්ත්‍රණය , ගුගල් යන්න එපා, කොකා කෝලා බොන්න එපා වගේ ගොන් කතා කියන්නයි නේ. මොකද්ද දැන් විමල් ඉදිරිපත් කරන වැඩ පිළිවෙල ??????
    උබල දැක්කෙ නැද්ද විමල්ල එලියට අවිල්ල ආණ්ඩුවට ඉදිරිපත්කරපු වැඩපිලිවෙල, උබල මේ වහල්කමට කියෝනව මිසක් මෙලෝකෙ දෙයක් දන්නෙ නැනෙ,ගුගල් කරල කියෝල වරෙන් කතා කරන්ඩ..

    ලපය අවුරුදු 25+ පාර්ලිමේන්තු මන්ත්‍රි මොනවද ඌ රට වෙනුවෙන් කරල තියෙනෙ???පාර්ලිමේන්තුවෙන් පිනට කකා ඒකෙ ලැට් එක පුරෝ පුරෝ උන්න මිසක්, පුලුවන් නම් පෙන්නපන්කො ලපය හදපු එකම එක පාරක් බෝක්කුවක් හරි??????

    apoy ow, ane nikam palayan yanna.
    Basila witharak weradi karawala.. mahinday gotay honday kiyana ekada game illanawa kiyanne. ekko umba patta bayyek (wimalage side eke) ehema neththam politics gena melo deyak danne ne.
    ඉතින් උබගෙ ලපයට ඇමතිකමක් අරන් ගේම ගහල පෙන්නඩ කියපන්කො,අයි මිනිහ ඒවට අකමැති???ඔච්චරම ඔස්තාර්නෙ ලපය ඇමතිමක් බාරගන්ඩ ඕනත් නැ පුලුවන් නම් එකම එක තෙල් නැවක් ගෙනල්ල පෙන්නන්ඩ කියපන් ඩොලර් වියදම් නොකර..
    ------ Post added on Mar 28, 2022 at 10:57 AM
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Problem is No One want to Build up the country. At this point i don't think anyone can
    Someone like Patali has slightest chance, most probably Sajith will go for the election
    By considering all this You have to go for AKD as the Best Option.
     
    • Like
    Reactions: sakuntha1996

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ලපයට බලේ අරන් කරන් යන්ඩ බැ කියල ඌ 1000% ක් දන්නව , ඒකයි කටපුක වහන් පැත්තකට වෙලා ඉන්නෙ..මොකෑ නෑ කියන්ඩද කවුරු හරි ???????එකෙක් රිප්ලයි කරන් නැ දැක්කෙ නැ වගේ ඉදි..🤭🤭
    ඇමරිකන් හිවලෙක් උස්සගෙන ඇවිල්ල 2/3 දීල මොළ 7 තියෙන ඩයල් 1ක් කුත් සෙට් කරගෙන මෙතන ලොරි ටෝක් දෙනවා. ඒත් රටේ මිනිස්සුන්ට ඕනේ තෙල් ටික බෙහෙත් ටික අත්‍යවශ්‍ය බඩු ටික ගෙන්නන්න ඩොලර් හොයාගන්න බැ සෙවලයට 🤭 🤭 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    උබල දැක්කෙ නැද්ද විමල්ල එලියට අවිල්ල ආණ්ඩුවට ඉදිරිපත්කරපු වැඩපිලිවෙල, උබල මේ වහල්කමට කියෝනව මිසක් මෙලෝකෙ දෙයක් දන්නෙ නැනෙ,ගුගල් කරල කියෝල වරෙන් කතා කරන්ඩ..
    දාපන් බලන්න තියන තැනකින් වැඩපිලිවල ඕකගේ.. ආණ්ඩුව ඇතුලේ ඉද්දි ඒක දීල නැද්ද ඌ??. :rofl:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    apoy ow, ane nikam palayan yanna.
    Basila witharak weradi karawala.. mahinday gotay honday kiyana ekada game illanawa kiyanne. ekko umba patta bayyek (wimalage side eke) ehema neththam politics gena melo deyak danne ne.
    ඔව් ඔව් තෝ තමයි ඔක්කොම දන්න එකා. ලේබල් ගහන්ඩ කලින් ලියල තියෙන ඒවා කිවලා වර ඌරා
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    1648445354503.png

    https://www.npp.lk/wp-content/uploads/2021/12/NPP-Booklet-Sinhala.pdf
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දාපන් බලන්න තියන තැනකින් වැඩපිලිවල ඕකගේ.. ආණ්ඩුව ඇතුලේ ඉද්දි ඒක දීල නැද්ද ඌ??. :rofl:
    ගුගල් කරල හොයාගනින්, ආණ්ඩුව ඇතුලෙ ඉද්දි ආණ්ඩුවට අමුතුවෙන් මොනාට ලියවිලි දෙනවද, හොයාගෙන කියෝපන් ගුගල්වල තියෙනව

    ලපය අවුරුදු 25+ පාර්ලිමේන්තු මන්ත්‍රි මොනවද ඌ රට වෙනුවෙන් කරල තියෙනෙ???පාර්ලිමේන්තුවෙන් පිනට කකා ඒකෙ ලැට් එක පුරෝ පුරෝ උන්න මිසක්, පුලුවන් නම් පෙන්නපන්කො ලපය හදපු එකම එක පාරක් බෝක්කුවක් හරි?????
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ලෙඩ නැති වාහනයක් ගන්න හැමෝම කැමතියි. ලෙඩ වාහනයකට කරගහන්නෙ එක්කො මෝඩයෙක් එහෙම නැත්නම් මිකැනික් කෙනෙක්.

    අනුර මෝඩයෙකුත් නෙවෙයි මිකැනික් කෙනෙකුත් නෙවෙයි.
    Politically meka wenas neda
    SJB - Pain yanawata wada Leda thiyana hari wahaneka yana eka hodai. Kochchara kela unath thawa gahanna puluwan krama thiyenawa
    JVP - Pain giyahama thama icome eka wadi wenne.

    JVP anduwak awoth aduma tharame minissunge Basic Needs wath thiyei
    ------ Post added on Mar 28, 2022 at 11:04 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මයිනව ජනාදිපති කරන්න උදව් කරපු එකම මදිද පොන්ස්?
    ලපය මොනාද කොරේ, විමල් සෝමවශලනම් උදවු කරා, ලපකොටා විමල්ට ඇරියස් එකට උන්න සෙට් එකනෙ
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    මේකෙන් ගොඩ එන්න හොද ටීම් එකක් හොද වැඩපිලිවෙලක් එක්ක එන්න ඕනි..මාලිමාව තමයි විසදුම...ඒක ලන්කාවෙ උන් තේරුම් ගත්ත දවසට ලංකාව ගොඩයයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    ගුගල් කරල හොයාගනින්, ආණ්ඩුව ඇතුලෙ ඉද්දි ආණ්ඩුවට අමුතුවෙන් මොනාට ලියවිලි දෙනවද, හොයාගෙන කියෝපන් ගුගල්වල තියෙනව
    ගූගල් පාවිච්චි කරන්න එපා කියලනේ විමලය කියල තියෙන්නේ පොන්ස් :lol:
    ගූගල් කරල හොයන්නත් එහෙම එකක් තියෙන්න එපැයි පොන්ස්..
    එහෙනම් ඌ ඒකෙ තියන දේවල් කතා කරන්න ඕන.. ඌ දන්නේ බැසිලට බැන බැන යන්න විතරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූගල් පාවිච්චි කරන්න එපා කියලනේ විමලය කියල තියෙන්නේ පොන්ස් :lol:
    ගූගල් කරල හොයන්නත් එහෙම එකක් තියෙන්න එපැයි පොන්ස්..
    එහෙනම් ඌ ඒකෙ තියන දේවල් කතා කරන්න ඕන.. ඌ දන්නේ බැසිලට බැන බැන යන්න විතරයි
    අපෝ ඔච්චරම මෝඩ තර්ක දාල ශේප් වෙන්ඩ එපා , දෙයක් කතාකරනවනම් වැදගත් දෙයක් කියපන් බැරිනම් කටපුක වහන් මාරු වෙයන්..

    ලපය අවුරුදු 25+ පාර්ලිමේන්තු මන්ත්‍රි මොනවද ඌ රට වෙනුවෙන් කරල තියෙනෙ???පාර්ලිමේන්තුවෙන් පිනට කකා ඒකෙ ලැට් එක පුරෝ පුරෝ උන්න මිසක්, පුලුවන් නම් පෙන්නපන්කො ලපය හදපු එකම එක පාරක් බෝක්කුවක් හරි?????
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Politically meka wenas neda
    SJB - Pain yanawata wada Leda thiyana hari wahaneka yana eka hodai. Kochchara kela unath thawa gahanna puluwan krama thiyenawa
    JVP - Pain giyahama thama icome eka wadi wenne.

    JVP anduwak awoth aduma tharame minissunge Basic Needs wath thiyei
    ------ Post added on Mar 28, 2022 at 11:04 AM
    මේ යන විදිහට ලපයලා මේ ආත්මේ ආණ්ඩු හදන්නේ නෑ. නිකං බොරුවට වචන නාස්ති කරන්න එපා
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලපෙයා අවොත්
    - කැදත් නැත
    -එකාපිට එකා පොලිම්
    -බටහිර රටවල සහය තියා බුතානෙන්වත් සහයක් නැත
    -චීනා සියල්ලගෙම පුකෙ සිට පවරා ගැනීම ( ලපෙයා චීනෙ ඉත්තෙකි - ඌ උපතින් චින කොමියුනිස්ටය)
    -සිවිල් යුද්දෙයක් ඇති වීමාට බොහො ඉඩ ඇත - ගුපියො නිසොල්මනෙ සිටියත් - ඉහත සිදුවූම් බයියන් දරාගන්නෙ නැත-

    ලපෙයාට දි රට ගොඩ ගැනීමට බලා සිටින ඔබ සැමට අබ සරනයි,,