⚫ ලපයත් ඔහේ වැනෙනවා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    දැන් තොපිල ඩොලර් දිලද තෙල් ගන්නෙ????රටින් ගේන සියල්ල ඩොලර් දිලද ගන්නෙ අන්න එහෙනම් තොපිල පිනට නෙමේ කන්නෙ, රුපියල්වලින් කකා පුකේ ටෝක්ස් ඉශූ කරාට වැඩක් වෙන්නෙ නැ..
    අපිද ඩොලර් නැති කරේ. ඇයි ගොබිලෝ අපි හබ්බකරල දෙන ඩොලර් . ඒවට මොකද වෙන්නේ . රුපියල් වලින් කන්නේ රටේ මුදල් එකකය නිසා . ඉස්සරට නම් ඩොලර් වලින් කන්න වෙයි වගේ 😂😂 . රුපියල බාල්දුයි නේ . උබේ ඩොලර් ගැන දැනුම එලකිරිය පුරාම මම දැක්කා ඒ නිසා ඒක ගැන උබ වගෙ ගුප්පි මැටි අලයක් එක්ක කතා කරලා වැඩක් නෑ

    මේක මුන් ප්ලෑන් කරලම ගහන ගේමක් කියලමයි මට හිතෙන්නේ. යකෝ තණකොළ කන ඇත්ත හරකෙක්වත් ඔය තරම්ම ගොං වැඩ කරන්නේ නෑ.
    අනිවා මුන්ට ඕනෙ මෙක ඩිෆෝල්ට් කරන්න තමා
    ------ Post added on Mar 28, 2022 at 12:44 PM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    හරිනි හරිද?
    අජිත් පැරකුම් ජයසිංහ - Praja.lk
    ===========================
    ජාතික ජන බලවේගය බලයට ආවත් රටේ ප්‍රශ්න එකරැයින් විසඳෙන්නෙ නැති බවටත්, දීර්ඝ කාලයක් තුළ කැප කිරීම් සිදුකළ යුතු බවටත්, මීටත් වඩා දුෂ්කර තත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බවටත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය කරන ප්‍රකාශය
    හරිනි අමරසූරිය මන්ත්‍රීවරියගේ මේ ප්‍රකාශය බොහෝ අය අගය කරනවා. මේ ඇත්ත ජාතික ජන බලවේගය පවා කතාකරන්නේ නැහැ. ඇත්තෙන්ම, එක රැයින් මේ ප්‍රශ්න විසඳන්න බැරි බව ජනතාව දන්නවා. ප්‍රශ්න විසඳන්නට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ඕනැ. අනෙක් පැත්තෙන් කොච්චර කැපවුණත් දේශපාලකයන්ට මේ ප්‍රශ්නය විසඳන්නට බැහැ. ඒ සඳහා ජනතාව කැපවෙන්න ඕනැ. දේශපාලනඥයන්ට පුළුවන් නායකත්වය දෙන්න විතරයි.
    රට ගොඩගන්නත්, ගොඩනගන්නත් තියෙන්නෙ එක මාර්ගයයි. ඒ තමයි, මහජනතාව වැඩකරන එක. වෘත්තීය පුහුණුව ලබන එක. ඵලදායී රැකියා කරන එක. තමන් කරන රැකියා හරියට කරන එක. අලුතින් හිතන එක. අලුත් ව්‍යවසායන්ට යොමුවෙන එක. ඒවා දියුණු කරන එක.
    මෙතනදි රජයට කරන්න පුළුවන් මොකක්ද? රජය වැඩකරන ජනතාවට හා ව්‍යවසායකයන්ට පහසුකම් සලස්වන්නට ඕනැ. මග පෙන්වන්නට ඕනැ. නායකත්වය දෙන්නට ඕනැ. මෙහෙයවන්නට ඕනැ. ඒ කාර්යයේදී රජය කාර්යක්ෂම වෙන්නට ඕනැ. රජයෙන් සපයන සේවාවන් හා සුබසාධනය කාර්යක්ෂම වෙන්නට ඕනැ. ආණ්ඩුව ප්‍රතිපත්ති සම්පාදනයෙන් රජයට මගපෙන්වන්නට ඕනැ. ආණ්ඩුව ආදර්ශවත් වෙන්නට ඕනැ.
    ❇️
    ජාතික ජන බලවේගය අර්බුදයට කඩිනම් විසඳුම ගැන ලියපු පොතේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම ගැන එක අකුරක් නැහැ.
    🔴
    රජයේ ආදායමෙන් 80%ක් කෙළින්ම වැයවෙන්නෙ රජයේ නිලධාරීන්ට පඩි ගෙවන්න. තවත් 10%ක් විතර වැයවෙන්නෙ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් නඩත්තු කරන්න. එහෙම තියෙද්දිත් රජයේ සේවයෙන් මේ රටේ මහජනතාවට සිදුවන සේවය අල්පයි.
    උදාහරණයක් විදියට අනුර කුමාර කෘෂිකර්ම ඇමති කාලෙ සල්ලි ඉතුරු කරලා බස් අරන් දුන්න කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් දහස් ගණනක් හිටියත් ගොවියෙකුට වගාවක ඇතිවන රෝගයකට ප්‍රතිකර්මයක් අහගන්න හරිහමන් ක්‍රමයක් නැහැ.
    ජවිපෙ කම්කරු ව්‍යාපාරය කියා හඳුන්වන්නෙ මධ්‍යම පන්තිකයන්ගෙ වෘත්තීය සමිති. ජාතික ජන බලවේගය තවදුරටත් පෙනී ඉන්නෙ රජය රැකියා දෙන මධ්‍යස්ථානයක් ලෙසම පවත්වාගෙන යන්නද?
    🔴
    ජවිපෙ හෙටත් උපාධිධාරීන් එක්ක එකතුවෙලා රජයේ රස්සා ඉල්ලලා උද්ඝෝෂණ සංවිධානය කරනවාද?
    ජවිපෙ ධනේශ්වර සූරාකෑමක් ගැන කතාකරනවා. ඒ වුණාට ලංකාවේ වැඩිම සූරාකෑම කරන්නෙ රජයය කියන සරල සත්‍යය ඔවුන් මගහරිනවා.
    එහෙම මගහරින්නෙ රජයේ අයිතිකාරයන් ඔවුන්ගේ පන්ති පදනම නිසායි. රජයේ අයිතිකාරයන් තමයි රජයෙන් යැපෙන මධ්‍යම පන්තිය. අපි කන බත්පතෙන්, බොන කිරි ටිකෙන්, ගන්න දුරකථන ඇමතුමෙන් ගහන බදුවලින් ලබන ආදායමෙන් වැඩිම ප්‍රතිලාභ ලබන්නෙ රාජ්‍ය සේවයේ මධ්‍යම පන්තිය.
    ❇️
    ධනේශ්වර සූරාකෑමක් ගැන කතාකළාට අපව සූරාකන්නෙ මොන ධනපති සමාගම්ද? රජය තමයි අපව වැඩියෙන්ම සූරාකන්නෙ. ඊළඟට දවසකට රු. මිලියන 100ක විතර පාඩුවක් අප පිට පටවමින් බෝනසුත් ගන්න ශ්‍රීලන්කන් ගුවන් සේවය වගේ සුදු අලි. ලංවිම, සිපෙට්කෝ, ජල සම්පාදනේ, ලංගම, දුම්රිය, ලාෆ් වගේ ඒවා අපේ බදුමුදල් සූරාකනවා. රූපවාහිනිය, ගුවන්විදුලිය, ලේක්හවුස් එක අරවා මේවා මේක තේරුම්ගන්නට බැරි විදියට අපේ මනස විකෘති කරනවා. මේ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයට ප්‍රතිපත්තියක් තියෙනවාද? රජය තවදුරටත් මේ අසාර්ථක ව්‍යාපාරවල දිගටම යෙදිලා ඉන්නවාද?
    ❇️
    ජවිපෙ ආණ්ඩුවක් පත්වුණ පළියට එක රැයින් තියා එක්දහස්එක් රැයක් ගියත් මේ රාජ්‍ය සේවය ලේසියෙන් වෙනස් වෙන්නෙ නැහැ. රාජ්‍ය සේවය වෙනස් කරන්නට නම් ඔවුන් හුරතල් කරලා බැහැ. ඔවුන් විනයගත කරන්නට ඕනැ. හැම දේටම වර්ජනය කරන්නට පෙළඹිලා තියෙන රාජ්‍ය සේවය මෙතෙක් කාලයක් තිස්සෙ හුරතල් කරපු ජවිපෙට බලය ලබාගත් හැටියේ සිදුවෙනවා රාජ්‍ය සේවය විනයගත කරන්නට.
    🔴
    එහෙම නැතුව ගෝඨාභය රාජපක්ෂ වගේ බලයට ආ හැටියේ තවත් ලක්ෂ ගණනකින් රජය පුරවනවාද? මේවා ජාතික ජන බලවේගය පැහැදිලිව කිව යුතුයි.
    ජවිපෙ රාජ්‍යයේ මධ්‍යම පන්තික ආධිපත්‍යයේ පැවැත්ම සඳහා අවශ්‍ය දෘෂ්ටිවාදය සපයනවා. උදාහරණයක් විදියට රාජ්‍ය සේවයේ තියෙන කාලකණ්ණිකමට හේතුව දේශපාලන නායකත්වයක් නැතිකමය, අපි ඒ නායකත්වය දෙනකොට සියලු ප්‍රශ්න විසඳෙනවාය කියනවා. මේක පට්ටපල් බොරුවක්. මේ රාජ්‍ය ක්‍රමය වෙනස් නොකර මහජන ප්‍රශ්න කිසිවක් විසඳන්නට බැහැ.
    මේක විසඳන්න නම් රජය ආදායම් වැඩිකරගන්න ඕනැ. ඒ කියන්නෙ බදු ක්‍රමය විධිමත් කරන්න ඕනැ. හැකි හැමෝම රජයට ඍජුව බදු ගෙවන්න ඕනැ. ඍජු බදු ගෙවනකොට අපි දන්නවා රජය අපෙන් අයකරන බදු ගැන. රජය අපට අයිතියි කියන එක එපට තේරෙනවා. එතකොට බැහැ මධ්‍යම පන්තික රාජ්‍ය සේවකයන්ට අපේ ඇස් ඉදිරිපිටම අයිස් ගහන්න. අපට වංචා කරන්න. අපට නිරායාසයෙන්ම පෙළඹවීමක් ඇතිවෙනවා අපේ බදුමුදල්වලින් වෙන දේ ගැන ප්‍රශ්න කරන්න. වක්‍ර බදු අයකරන කොට අපට තේරෙන්නෙ නැහැ මේක. වක්‍ර බදුවලින් මහජනතාව රවටා ගසාකන්න ලේසියි. උදාහරණයක් විදියට අපි එස්එම්එස් එකක් යවනකොට ඒකෙන් ඩයලොග් වගේ පෞද්ගලික සමාගමක් ලබන ලාභයට වඩා ශුද්ධ ලාභයක් රජය බදු ලෙස සූරාගන්නවාය කියන එක අපි දන්නෙ නැහැ. ජාජබ එකඟයිද බදු ප්‍රතිපත්තිය විධිමත් කරන්න.
    ඊළඟට, රජය අපේ බදු මුදලින් කරන නාස්ති කිරීම් නවත්තන්න ඕනැ. මේ නාස්ති කිරීම් වැඩියෙන්ම කරන්නෙ දේශපාලකයන්ය කියල තමයි ජවිපෙ සමාජයට අඟවන්නෙ. උනුත් කරනවා තමයි. හැබැයි වැඩියෙන්ම කරන්නෙ රාජ්‍ය නිලධාරීන්. කිසිදු වැඩක් නොකර, ආයතන පාඩු ලබද්දි, වැටුප්, අතිකාල, වෙනත් දීමනා, යාන වාහන, තීරුබදු රහිත වාහන බලපත්‍ර, විදේශ පුහුණුවීම්, සංචාර, ශිෂ්‍යත්ව විතරක් නෙමෙයි බෝනසුත් ලබාගන්නා රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්නට ඕනැ. ඒ වගේම, එහි නිලධාරීන් සංඛ්‍යාව අත්‍යවශ්‍ය සංඛ්‍යාවට පමණක් සීමාකරන්න ඕනැ. ජාතික ජන බලවේගය ඒවා කරනවාද?
    ඊළඟට වැදගත්ම කාරණය තමයි, මේ පාඩු ලබන ආයතනවලින් රජය නිදහස් වෙන එක. රජය මේවායින් නිදහස් වෙනවාය කියන්නෙ බදු ගෙවන මහජනතාවත නිදහස් වෙන එක. ශ්‍රීලන්කන් විකුණන්නට ජවිපෙ කැමතියිද? අවශ්‍ය ප්‍රමාණය වගේ තුන්ගුණයක් විතර ඉන්න විදුලි ඉංජිනේරුවන්ගෙ ආධිපත්‍යයෙන් ඔවුන්ගේ වාසිය සඳහා පවත්වාගෙන යන ලංකා විදුලිබල මණ්ඩයේ දැනට පවතින ක්‍රමය වෙනස් කරන්නට බය නැතුව ක්‍රියාමාර්ග ගන්න ජවිපෙ කැමතිද?ඉන්ධනවලින් අයකරන බදු අවම කරලා, තෙල් සංස්ථාව ආනයනය කරපු භාණ්ඩයක් සාධාරණ ලාභයක් තියාගෙන මෙහෙ විකුණන සරල බිස්නස් එක කරගෙන යන්න පුළුවන් තත්වයට පත්කරන්නට ජාජබ කැමතිද? සාමාන්‍යයෙන් විනාඩි 35කට වරක් දුම්රියක් ධාවනය වන ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය කාර්යක්ෂම කරන්නට ජාජබ සූදානම්ද? ලංගම හා පෞද්ගලික බස් එකතු කරලා සමාගම් පිහිටුවලා ඒකාබද්ධ ක්‍රමයකට විධිමත් පොදු බස් ප්‍රවාහන සේවයක් නිර්මාණය කරන්නට අවශ්‍ය අභියෝග භාරගන්නට ජාජබ සූදානම්ද?
    එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් ලෙස, විදේශ ණය ගෙවීම කල්දමාගන්නට හා ආර්ථික සහනයක් ලබාගන්නට තිබෙන විධිමත් ක්‍රමයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නට ජාජබ ආණ්ඩුවක් කැමතිද?
    ශ්‍රී ලංකාවේ අසල්වැසි බලවත් රාජ්‍යය වන ඉන්දියාව සමග එක්ව ගමන්කරන්නට ජාජබ ආණ්ඩුවක් සූදානම්ද? නැතිනම්, සමාජවාදයේ නමින් චීනය, රුසියාව, කියුබාව වැනි මතභේදාත්මක රාජ්‍යයන් සමග වැඩි ගනුදෙනුවකට යනවාද?
    මේ මොහොතේ දරුණු විදේශ විනිමය අර්බුදයක් තිබෙනවා. රටට ඩොලර් එන ක්‍රම තියෙන්නේ ටිකයි. විදේශ ශ්‍රමිකයන්ගේ සම්ප්‍රේෂණ, අපනයන, සංචාරක කර්මාන්තය හා ඍජු විදේශ අයෝජන තමයි ප්‍රධාන. තව ඕනැ නම්, ණය හා ප්‍රදාන. තිරසාර ක්‍රමයක් විදියට රජයට පුළුවන් ඍජු විදේශ ආයෝජන දිරිගන්වන එක විතරයි. ඒකට රාජ්‍ය දේපල විකුණනවාය කියන වැඩේ කරන්නට වෙනවා. අඩු තරමේ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වන් හරි අවශ්‍යයි. ජාජබ ඒකට සූදානම්ද කියන එක ගැටලුවක්.
    හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය ස්වාධීන බුද්ධිමතෙකු ලෙස පෙනීසිටි කාලයේදී නම් ඇයට මේ පිළිබඳ විවෘත අදහස් ප්‍රකාශ කරන්නට හැකියාව ඇයට තිබුණා. එහෙත්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස ඇයට එසේ අදහස් පළ කළ හැකිද? කොහොම වුණත්, ජාතික ජන බලවේගය විසඳුම ගැන විධිමත් ලෙස සාකච්ඡා කළ යුතුව තිබෙනවා.
    අජිත් පැරකුම් ජයසිංහ විසිනි.
    May be an image of 2 people

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අපිද ඩොලර් නැති කරේ. ඇයි ගොබිලෝ අපි හබ්බකරල දෙන ඩොලර් . ඒවට මොකද වෙන්නේ . රුපියල් වලින් කන්නේ රටේ මුදල් එකකය නිසා . ඉස්සරට නම් ඩොලර් වලින් කන්න වෙයි වගේ 😂😂 . රුපියල බාල්දුයි නේ . උබේ ඩොලර් ගැන දැනුම එලකිරිය පුරාම මම දැක්කා ඒ නිසා ඒක ගැන උබ වගෙ ගුප්පි මැටි අලයක් එක්ක කතා කරලා වැඩක් නෑ

    අනිවා මුන්ට ඕනෙ මෙක ඩිෆෝල්ට් කරන්න තමා
    ------ Post added on Mar 28, 2022 at 12:44 PM
    ඒක තමයි කරන්නේ. හරියට බැලුවොත් මූ ගවයෙක් නෙමෙයි නරියෙක්
     
    • Like
    Reactions: Don GasCan

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උන් විශ්වාස භංගයක් ගෙන්න හදන්නේ (දිනයිද නැද්ද කියන්න බෑ). එහෙම තමයි ආණ්ඩුව වට්ටන්න වෙන්නේ. නැතුව තල්ලු කරලා වට්ටන්න බෑනේ 🤭 🤭 🤭
    විශ්වාස භංග කාට විරුද්ධවද කියපංකො. එතකොට හිතාගත්තැකි නාට්‍ය.

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒ උනාට නන්දියා කළේ ඒක නෙමෙයිනේ. රටට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය නිපදවන්නේ නැතුව ඒකට අදාළ දැනුම ගොවියාට නිසි විදිහට දෙන්නේ නැතුව එක පාර රසායනික පොහොර නැවැත්තුවා. චීනෙන් ගූ නැවක් ගෙනල්ලා හත්පොලේ ගාගත්තා. ඒකනේ අපි ඌට ගවයා කියන්නේ

    මල්ලේ පොල්?
    ------ Post added on Mar 28, 2022 at 12:09 PM
    මල්ලේ පොල් නෙවෙයි.දැන් උඹ කියනවා ප්‍රජාතන්ත්‍රවාදයෙන් මුන්ව එලවන්න බෑ කියලා.ආයෙ කියනවා උද්ඝෝෂණ කරනකොට පාරෙ යන අය ගැන හිතන්න ඕන,පාර බ්ලොක් උනාම ජෙප්පන්ව මරන් කන්න හිතෙනවා කියලා.ප්‍රජාතන්ත්‍රවාදය අමතක කරල ෆයිට් කරොත් පාර බ්ලොක් වෙනවට වඩා ලොකු දේවල් වෙන්න පුලුවන්.ජීවිත හානි පවා.පාර බ්ලොක් වෙන එකවත් ඉවසන්න බැරි උඹ ප්‍රජාතන්ත්‍රවාදය අමතක කරල ෆයිට් කරන්න කියල කියන එක හෙනම උත්ප්‍රාසජනකයි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    විශ්වාස භංග කාට විරුද්ධවද කියපංකො. එතකොට හිතාගත්තැකි නාට්‍ය.

    ලැබෙන ආරංචි වල හැටියට මුන් බැසිල්ට විරුද්ධව ගෙන්න හිටිය විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට විරුද්ධ විශ්වාසභංගයක් විදිහට වෙනස් කරලා ගේන්නයි හදන්නේ. ඔය video එක publish කරලා තියෙන දිනේ බලපන්.

    මල්ලේ පොල් නෙවෙයි.දැන් උඹ කියනවා ප්‍රජාතන්ත්‍රවාදයෙන් මුන්ව එලවන්න බෑ කියලා.ආයෙ කියනවා උද්ඝෝෂණ කරනකොට පාරෙ යන අය ගැන හිතන්න ඕන,පාර බ්ලොක් උනාම ජෙප්පන්ව මරන් කන්න හිතෙනවා කියලා.ප්‍රජාතන්ත්‍රවාදය අමතක කරල ෆයිට් කරොත් පාර බ්ලොක් වෙනවට වඩා ලොකු දේවල් වෙන්න පුලුවන්.ජීවිත හානි පවා.පාර බ්ලොක් වෙන එකවත් ඉවසන්න බැරි උඹ ප්‍රජාතන්ත්‍රවාදය අමතක කරල ෆයිට් කරන්න කියල කියන එක හෙනම උත්ප්‍රාසජනකයි.
    කිසිම උත්ප්‍රාසයක් නෑ. ඔයා හරියට තේරුම් අරගෙන නෑ. අපි කියන්නේ උද්ගෝෂණය කරලා ආණ්ඩු පෙරලන්න නෙමෙයි. අපි එහෙම කිවුවා කියලා උන් උද්ගෝෂණ නොකර ඉන්නේ නෑනේ. කරනවා. මම එතනදී කිවුවේ මුන්ට සාර්ථක උද්ඝෝෂණයක් වත් කරගන්න ජන පදනමක් නෑ කියලා. පුළුවන් නම් සති අග නිවාඩු දවසක උද්ඝෝෂණයක් කරලා පෙන්නන්න කියපන් ලපයට
    ------ Post added on Mar 28, 2022 at 12:55 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සයිටම් එකට විරුද්ධ නොවුනෙ කවුද?ඒකෙ කිසිම ප්‍රමිතියක් තිබ්බෙ නෑ.අඩු ගානෙ එස් තුනවත් නැති උන් කොච්චර හිටියද.එස් තුන තියා ඒ ලෙවල් වලට සයන්ස් වත් කරපු නැති උනුත් හිටියා. ඒකට විරුද්ධ වුනේ අන්න ඒ ප්‍රමිතිය ගැන ප්‍රශ්නෙ නිසා. ඔයා කැමතිද එහෙම ප්‍රමිතියක් නැති ඩොක්ට කෙනෙක් ඔයාගෙ පවුලෙ කෙනෙක්ට බෙහෙත් කරනවට?
    ප්‍රමිතිය නෙමේනෙ සම්පූරනයෙන් අහෝසිකරන්ඩ කියලනෙ කිවෙ, අන්තිමට උනෙත් ඒකමනෙ..

    දැන් හැමෝටම සමාන අයිතිය ලැබෙනකම් අනුරගෙ ලාල්ගෙ ලමයි ගෙදරට වෙලාද ඉන්න ඕන?ගොං කතා කියන්න එපා.
    අයිතිය වෙනුවෙන් කතාකරන නායකයන්ගෙ ළමයි අයිතිය ලැබෙනකන් ඉන්න ඕන නැද්ද???? ගමේ බයියන්ගෙ ලමයි විතරද බලන් ඉන්ඩ ඕන???
    එතකොට කිසිම ආදර්ශයක් නැනෙ බොරුවටනෙ කියෝල තියෙන්නෙ

    අනුරගෙ පුතා ස්වීඩන් නෙවෙයි අඟහරු වල හිටියත් මට මොකද උගෙ සල්ලි වලින් ඌට කැමති දෙයක් කරන්න පුලුවන්.
    නීතීඥයෙක් වෙලා සිවිල් නඩු විධාන සංග්‍රහයෙ වාක්‍යය දෙකක් කියාගන්න බැරි නාමල්ලට වඩා නම් අනුරගෙ පූතා ග්‍රේට් හැබැයි.
    අනුරගෙ පුතාගෙ සල්ලි වෙන්නෙ කොහොමද අනුර පඩි ගන්නෙත් නැනෙ,, කොහොමද අනුරගෙ පුතා පුද්ගලික විශ්ව විද්යාලවලින් ඉගෙන ගන්නෙ??? ලoකාවෙ පීඩිත පන්තිය වෙනුවෙන් කැපවිම් කරන්ඩ ඕන නැද්ද අනුරගෙ පුතා ???අනිත් උන්දල විතරද කැපවෙන්ඩ ඔනෙ අනුරගෙ සාමාජවාදය වෙනුවෙන්.?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ප්‍රමිතිය නෙමේනෙ සම්පූරනයෙන් අහෝසිකරන්ඩ කියලනෙ කිවෙ, අන්තිමට උනෙත් ඒකමනෙ..

    අයිතිය වෙනුවෙන් කතාකරන නායකයන්ගෙ ළමයි අයිතිය ලැබෙනකන් ඉන්න ඕන නැද්ද???? ගමේ බයියන්ගෙ ලමයි විතරද බලන් ඉන්ඩ ඕන???
    එතකොට කිසිම ආදර්ශයක් නැනෙ බොරුවටනෙ කියෝල තියෙන්නෙ

    අනුරගෙ පුතාගෙ සල්ලි වෙන්නෙ කොහොමද අනුර පඩි ගන්නෙත් නැනෙ,, කොහොමද අනුරගෙ පුතා පුද්ගලික විශ්ව විද්යාලවලින් ඉගෙන ගන්නෙ??? ලoකාවෙ පීඩිත පන්තිය වෙනුවෙන් කැපවිම් කරන්ඩ ඕන නැද්ද අනුරගෙ පුතා ???අනිත් උන්දල විතරද කැපවෙන්ඩ ඔනෙ අනුරගෙ සාමාජවාදය වෙනුවෙන්.?
    ලපයා left
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    Nande gawayata wisurawala election ekakata yanna kiyapanko, ethakota moka path karath adinna wenawane...
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Nande gawayata wisurawala election ekakata yanna kiyapanko, ethakota moka path karath adinna wenawane...
    ඔය පකයා මලාට විසුරුවන්නේ නෑ. විශ්වාසභංගෙකින් තමයි කෙලවලා දාන්න වෙන්නේ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අනුරගෙ පුතාගෙ සල්ලි වෙන්නෙ කොහොමද අනුර පඩි ගන්නෙත් නැනෙ,, කොහොමද අනුරගෙ පුතා පුද්ගලික විශ්ව විද්යාලවලින් ඉගෙන ගන්නෙ??? ලoකාවෙ පීඩිත පන්තිය වෙනුවෙන් කැපවිම් කරන්ඩ ඕන නැද්ද අනුරගෙ පුතා ???අනිත් උන්දල විතරද කැපවෙන්ඩ ඔනෙ අනුරගෙ සාමාජවාදය වෙනුවෙන්.?
    ඈ බං එහෙනං නලින්ද සිල්වගේ මහ එකා ඇමරිකාවේ පී එච් ඩී කොරලා ගූගල් එකේ වැඩ කරන්නේ? ඌත් එන්ට එපැයැ ජාතික චින්තනේ කොරන්ට? උගේ දෙවෙනි එකා පුද්ගලික ආයතනයක් වන රොයල් ඉන්ස්ටිටුට් දාල ඉගැන්නුවේ? ඌට ඇයි ඒ බටහිර අධ්‍යාපනේ දුන්නේ? ඌටත් තිබ්බනේ ඔය අලි බලන වැඩක්, අංගම් පොර වගේ එකක් කරගෙන ඉන්ට? නිකං පලයං බං ගොන් කතා නොකියා!
     
    • Haha
    Reactions: Lovtus

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Nande gawayata wisurawala election ekakata yanna kiyapanko, ethakota moka path karath adinna wenawane...
    ඉලෙක්ශන් ලොල් ලපයල ඒත් කටපුක වහන් ඉන්නව උන් බලේ ඉල්ලන් නැ ,උන් දන්නව උන්ට කරන්ඩ බැ..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඈ බං එහෙනං නලින්ද සිල්වගේ මහ එකා ඇමරිකාවේ පී එච් ඩී කොරලා ගූගල් එකේ වැඩ කරන්නේ? ඌත් එන්ට එපැයැ ජාතික චින්තනේ කොරන්ට? උගේ දෙවෙනි එකා පුද්ගලික ආයතනයක් වන රොයල් ඉන්ස්ටිටුට් දාල ඉගැන්නුවේ? ඌට ඇයි ඒ බටහිර අධ්‍යාපනේ දුන්නේ? ඌටත් තිබ්බනේ ඔය අලි බලන වැඩක්, අංගම් පොර වගේ එකක් කරගෙන ඉන්ට? නිකං පලයං බං ගොන් කතා නොකියා!
    නලියා උගේ පවුලේ විස්තර හංගන්නේ ඒක තමයි එහෙනං. උගේ වාසගම වත් ළමයින්ට දාලා නැතිලු :eek:
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    විශ්වාසභංගෙකින් Dinanna Bane bn. Uba hithanne othana Rata gana hithana un keeyak athi kiyalada
    2/3 thiyana anduwak විශ්වාසභංගෙකින් parada karanna patta amarui
    Panina unuth paninne unge anagathe gana hithala withrai Raja Passala gaawa hitiyoth unge political carrer eka iwarai kiyala hithena un pani
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලපයට බලේ අරන් කරන් යන්ඩ බැ කියල ඌ 1000% ක් දන්නව , ඒකයි කටපුක වහන් පැත්තකට වෙලා ඉන්නෙ..මොකෑ නෑ කියන්ඩද කවුරු හරි ???????එකෙක් රිප්ලයි කරන් නැ දැක්කෙ නැ වගේ ඉදි..🤭🤭
    8 පාස් නූගත්තු සෙට් එකක් ඔය පුලුවන් පුලුවන් කිය කිය කරන්නෙ නේද @erozan
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මෙයා කියන හැටියට එතකොට කයිවාරු කාරයෝන්ටද රට හදන්න පුළුවන්.
    මුන්ට ගේම අදින්න එපා, පව්. දවසේ ගාන මරාගන්න නේ ඔය ඔක්කොම කරන්නේ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    නලියා උගේ පවුලේ විස්තර හංගන්නේ ඒක තමයි එහෙනං. උගේ වාසගම වත් ළමයින්ට දාලා නැතිලු :eek:
    තාරක දේවාදිත්‍ය ද සිල්වා ලොකු එකාගෙ නම. ද සිල්වා කෑල්ල තියෙන එවුන් කොච්චර ඉන්නවද බං, පෘතුගීසි නමක් නේහ්! :-D

    මෙයා කියන හැටියට එතකොට කයිවාරු කාරයෝන්ටද රට හදන්න පුළුවන්.
    මූ නටනව වැඩියි.
    ------ Post added on Mar 28, 2022 at 1:16 PM
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    විශ්වාසභංගෙකින් Dinanna Bane bn. Uba hithanne othana Rata gana hithana un keeyak athi kiyalada
    2/3 thiyana anduwak විශ්වාසභංගෙකින් parada karanna patta amarui
    Panina unuth paninne unge anagathe gana hithala withrai Raja Passala gaawa hitiyoth unge political carrer eka iwarai kiyala hithena un pani
    රාජපක්‍ෂල ළඟ ඉන්න මේ හැම එකාම උන්ට ආදරේට වත් නිකං ආසාවට වත් ඉන්නවා නෙමෙයි. පට්ට පීඩනේකින් ඉන්නේ. හාමුලා බේබිලා ඕකුන්ට බලු කුක්කෝ ගානට දාලා සලකන්නේ. ඉතිං චාන්ස් එකක් ආවොත් ඕකුන් නිකං යන්න අරින්නේ නෑ ලොවෙත්. කෙලවනවා මහ එකෙන්ම
     
    • Like
    Reactions: SupiriKollek

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    හරිනි හරිද?
    අජිත් පැරකුම් ජයසිංහ - Praja.lk
    ===========================
    ජාතික ජන බලවේගය බලයට ආවත් රටේ ප්‍රශ්න එකරැයින් විසඳෙන්නෙ නැති බවටත්, දීර්ඝ කාලයක් තුළ කැප කිරීම් සිදුකළ යුතු බවටත්, මීටත් වඩා දුෂ්කර තත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බවටත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය කරන ප්‍රකාශය
    හරිනි අමරසූරිය මන්ත්‍රීවරියගේ මේ ප්‍රකාශය බොහෝ අය අගය කරනවා. මේ ඇත්ත ජාතික ජන බලවේගය පවා කතාකරන්නේ නැහැ. ඇත්තෙන්ම, එක රැයින් මේ ප්‍රශ්න විසඳන්න බැරි බව ජනතාව දන්නවා. ප්‍රශ්න විසඳන්නට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ඕනැ. අනෙක් පැත්තෙන් කොච්චර කැපවුණත් දේශපාලකයන්ට මේ ප්‍රශ්නය විසඳන්නට බැහැ. ඒ සඳහා ජනතාව කැපවෙන්න ඕනැ. දේශපාලනඥයන්ට පුළුවන් නායකත්වය දෙන්න විතරයි.
    රට ගොඩගන්නත්, ගොඩනගන්නත් තියෙන්නෙ එක මාර්ගයයි. ඒ තමයි, මහජනතාව වැඩකරන එක. වෘත්තීය පුහුණුව ලබන එක. ඵලදායී රැකියා කරන එක. තමන් කරන රැකියා හරියට කරන එක. අලුතින් හිතන එක. අලුත් ව්‍යවසායන්ට යොමුවෙන එක. ඒවා දියුණු කරන එක.
    මෙතනදි රජයට කරන්න පුළුවන් මොකක්ද? රජය වැඩකරන ජනතාවට හා ව්‍යවසායකයන්ට පහසුකම් සලස්වන්නට ඕනැ. මග පෙන්වන්නට ඕනැ. නායකත්වය දෙන්නට ඕනැ. මෙහෙයවන්නට ඕනැ. ඒ කාර්යයේදී රජය කාර්යක්ෂම වෙන්නට ඕනැ. රජයෙන් සපයන සේවාවන් හා සුබසාධනය කාර්යක්ෂම වෙන්නට ඕනැ. ආණ්ඩුව ප්‍රතිපත්ති සම්පාදනයෙන් රජයට මගපෙන්වන්නට ඕනැ. ආණ්ඩුව ආදර්ශවත් වෙන්නට ඕනැ.
    ❇️
    ජාතික ජන බලවේගය අර්බුදයට කඩිනම් විසඳුම ගැන ලියපු පොතේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම ගැන එක අකුරක් නැහැ.
    🔴
    රජයේ ආදායමෙන් 80%ක් කෙළින්ම වැයවෙන්නෙ රජයේ නිලධාරීන්ට පඩි ගෙවන්න. තවත් 10%ක් විතර වැයවෙන්නෙ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් නඩත්තු කරන්න. එහෙම තියෙද්දිත් රජයේ සේවයෙන් මේ රටේ මහජනතාවට සිදුවන සේවය අල්පයි.
    උදාහරණයක් විදියට අනුර කුමාර කෘෂිකර්ම ඇමති කාලෙ සල්ලි ඉතුරු කරලා බස් අරන් දුන්න කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් දහස් ගණනක් හිටියත් ගොවියෙකුට වගාවක ඇතිවන රෝගයකට ප්‍රතිකර්මයක් අහගන්න හරිහමන් ක්‍රමයක් නැහැ.
    ජවිපෙ කම්කරු ව්‍යාපාරය කියා හඳුන්වන්නෙ මධ්‍යම පන්තිකයන්ගෙ වෘත්තීය සමිති. ජාතික ජන බලවේගය තවදුරටත් පෙනී ඉන්නෙ රජය රැකියා දෙන මධ්‍යස්ථානයක් ලෙසම පවත්වාගෙන යන්නද?
    🔴
    ජවිපෙ හෙටත් උපාධිධාරීන් එක්ක එකතුවෙලා රජයේ රස්සා ඉල්ලලා උද්ඝෝෂණ සංවිධානය කරනවාද?
    ජවිපෙ ධනේශ්වර සූරාකෑමක් ගැන කතාකරනවා. ඒ වුණාට ලංකාවේ වැඩිම සූරාකෑම කරන්නෙ රජයය කියන සරල සත්‍යය ඔවුන් මගහරිනවා.
    එහෙම මගහරින්නෙ රජයේ අයිතිකාරයන් ඔවුන්ගේ පන්ති පදනම නිසායි. රජයේ අයිතිකාරයන් තමයි රජයෙන් යැපෙන මධ්‍යම පන්තිය. අපි කන බත්පතෙන්, බොන කිරි ටිකෙන්, ගන්න දුරකථන ඇමතුමෙන් ගහන බදුවලින් ලබන ආදායමෙන් වැඩිම ප්‍රතිලාභ ලබන්නෙ රාජ්‍ය සේවයේ මධ්‍යම පන්තිය.
    ❇️
    ධනේශ්වර සූරාකෑමක් ගැන කතාකළාට අපව සූරාකන්නෙ මොන ධනපති සමාගම්ද? රජය තමයි අපව වැඩියෙන්ම සූරාකන්නෙ. ඊළඟට දවසකට රු. මිලියන 100ක විතර පාඩුවක් අප පිට පටවමින් බෝනසුත් ගන්න ශ්‍රීලන්කන් ගුවන් සේවය වගේ සුදු අලි. ලංවිම, සිපෙට්කෝ, ජල සම්පාදනේ, ලංගම, දුම්රිය, ලාෆ් වගේ ඒවා අපේ බදුමුදල් සූරාකනවා. රූපවාහිනිය, ගුවන්විදුලිය, ලේක්හවුස් එක අරවා මේවා මේක තේරුම්ගන්නට බැරි විදියට අපේ මනස විකෘති කරනවා. මේ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයට ප්‍රතිපත්තියක් තියෙනවාද? රජය තවදුරටත් මේ අසාර්ථක ව්‍යාපාරවල දිගටම යෙදිලා ඉන්නවාද?
    ❇️
    ජවිපෙ ආණ්ඩුවක් පත්වුණ පළියට එක රැයින් තියා එක්දහස්එක් රැයක් ගියත් මේ රාජ්‍ය සේවය ලේසියෙන් වෙනස් වෙන්නෙ නැහැ. රාජ්‍ය සේවය වෙනස් කරන්නට නම් ඔවුන් හුරතල් කරලා බැහැ. ඔවුන් විනයගත කරන්නට ඕනැ. හැම දේටම වර්ජනය කරන්නට පෙළඹිලා තියෙන රාජ්‍ය සේවය මෙතෙක් කාලයක් තිස්සෙ හුරතල් කරපු ජවිපෙට බලය ලබාගත් හැටියේ සිදුවෙනවා රාජ්‍ය සේවය විනයගත කරන්නට.
    🔴
    එහෙම නැතුව ගෝඨාභය රාජපක්ෂ වගේ බලයට ආ හැටියේ තවත් ලක්ෂ ගණනකින් රජය පුරවනවාද? මේවා ජාතික ජන බලවේගය පැහැදිලිව කිව යුතුයි.
    ජවිපෙ රාජ්‍යයේ මධ්‍යම පන්තික ආධිපත්‍යයේ පැවැත්ම සඳහා අවශ්‍ය දෘෂ්ටිවාදය සපයනවා. උදාහරණයක් විදියට රාජ්‍ය සේවයේ තියෙන කාලකණ්ණිකමට හේතුව දේශපාලන නායකත්වයක් නැතිකමය, අපි ඒ නායකත්වය දෙනකොට සියලු ප්‍රශ්න විසඳෙනවාය කියනවා. මේක පට්ටපල් බොරුවක්. මේ රාජ්‍ය ක්‍රමය වෙනස් නොකර මහජන ප්‍රශ්න කිසිවක් විසඳන්නට බැහැ.
    මේක විසඳන්න නම් රජය ආදායම් වැඩිකරගන්න ඕනැ. ඒ කියන්නෙ බදු ක්‍රමය විධිමත් කරන්න ඕනැ. හැකි හැමෝම රජයට ඍජුව බදු ගෙවන්න ඕනැ. ඍජු බදු ගෙවනකොට අපි දන්නවා රජය අපෙන් අයකරන බදු ගැන. රජය අපට අයිතියි කියන එක එපට තේරෙනවා. එතකොට බැහැ මධ්‍යම පන්තික රාජ්‍ය සේවකයන්ට අපේ ඇස් ඉදිරිපිටම අයිස් ගහන්න. අපට වංචා කරන්න. අපට නිරායාසයෙන්ම පෙළඹවීමක් ඇතිවෙනවා අපේ බදුමුදල්වලින් වෙන දේ ගැන ප්‍රශ්න කරන්න. වක්‍ර බදු අයකරන කොට අපට තේරෙන්නෙ නැහැ මේක. වක්‍ර බදුවලින් මහජනතාව රවටා ගසාකන්න ලේසියි. උදාහරණයක් විදියට අපි එස්එම්එස් එකක් යවනකොට ඒකෙන් ඩයලොග් වගේ පෞද්ගලික සමාගමක් ලබන ලාභයට වඩා ශුද්ධ ලාභයක් රජය බදු ලෙස සූරාගන්නවාය කියන එක අපි දන්නෙ නැහැ. ජාජබ එකඟයිද බදු ප්‍රතිපත්තිය විධිමත් කරන්න.
    ඊළඟට, රජය අපේ බදු මුදලින් කරන නාස්ති කිරීම් නවත්තන්න ඕනැ. මේ නාස්ති කිරීම් වැඩියෙන්ම කරන්නෙ දේශපාලකයන්ය කියල තමයි ජවිපෙ සමාජයට අඟවන්නෙ. උනුත් කරනවා තමයි. හැබැයි වැඩියෙන්ම කරන්නෙ රාජ්‍ය නිලධාරීන්. කිසිදු වැඩක් නොකර, ආයතන පාඩු ලබද්දි, වැටුප්, අතිකාල, වෙනත් දීමනා, යාන වාහන, තීරුබදු රහිත වාහන බලපත්‍ර, විදේශ පුහුණුවීම්, සංචාර, ශිෂ්‍යත්ව විතරක් නෙමෙයි බෝනසුත් ලබාගන්නා රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්නට ඕනැ. ඒ වගේම, එහි නිලධාරීන් සංඛ්‍යාව අත්‍යවශ්‍ය සංඛ්‍යාවට පමණක් සීමාකරන්න ඕනැ. ජාතික ජන බලවේගය ඒවා කරනවාද?
    ඊළඟට වැදගත්ම කාරණය තමයි, මේ පාඩු ලබන ආයතනවලින් රජය නිදහස් වෙන එක. රජය මේවායින් නිදහස් වෙනවාය කියන්නෙ බදු ගෙවන මහජනතාවත නිදහස් වෙන එක. ශ්‍රීලන්කන් විකුණන්නට ජවිපෙ කැමතියිද? අවශ්‍ය ප්‍රමාණය වගේ තුන්ගුණයක් විතර ඉන්න විදුලි ඉංජිනේරුවන්ගෙ ආධිපත්‍යයෙන් ඔවුන්ගේ වාසිය සඳහා පවත්වාගෙන යන ලංකා විදුලිබල මණ්ඩයේ දැනට පවතින ක්‍රමය වෙනස් කරන්නට බය නැතුව ක්‍රියාමාර්ග ගන්න ජවිපෙ කැමතිද?ඉන්ධනවලින් අයකරන බදු අවම කරලා, තෙල් සංස්ථාව ආනයනය කරපු භාණ්ඩයක් සාධාරණ ලාභයක් තියාගෙන මෙහෙ විකුණන සරල බිස්නස් එක කරගෙන යන්න පුළුවන් තත්වයට පත්කරන්නට ජාජබ කැමතිද? සාමාන්‍යයෙන් විනාඩි 35කට වරක් දුම්රියක් ධාවනය වන ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය කාර්යක්ෂම කරන්නට ජාජබ සූදානම්ද? ලංගම හා පෞද්ගලික බස් එකතු කරලා සමාගම් පිහිටුවලා ඒකාබද්ධ ක්‍රමයකට විධිමත් පොදු බස් ප්‍රවාහන සේවයක් නිර්මාණය කරන්නට අවශ්‍ය අභියෝග භාරගන්නට ජාජබ සූදානම්ද?
    එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් ලෙස, විදේශ ණය ගෙවීම කල්දමාගන්නට හා ආර්ථික සහනයක් ලබාගන්නට තිබෙන විධිමත් ක්‍රමයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නට ජාජබ ආණ්ඩුවක් කැමතිද?
    ශ්‍රී ලංකාවේ අසල්වැසි බලවත් රාජ්‍යය වන ඉන්දියාව සමග එක්ව ගමන්කරන්නට ජාජබ ආණ්ඩුවක් සූදානම්ද? නැතිනම්, සමාජවාදයේ නමින් චීනය, රුසියාව, කියුබාව වැනි මතභේදාත්මක රාජ්‍යයන් සමග වැඩි ගනුදෙනුවකට යනවාද?
    මේ මොහොතේ දරුණු විදේශ විනිමය අර්බුදයක් තිබෙනවා. රටට ඩොලර් එන ක්‍රම තියෙන්නේ ටිකයි. විදේශ ශ්‍රමිකයන්ගේ සම්ප්‍රේෂණ, අපනයන, සංචාරක කර්මාන්තය හා ඍජු විදේශ අයෝජන තමයි ප්‍රධාන. තව ඕනැ නම්, ණය හා ප්‍රදාන. තිරසාර ක්‍රමයක් විදියට රජයට පුළුවන් ඍජු විදේශ ආයෝජන දිරිගන්වන එක විතරයි. ඒකට රාජ්‍ය දේපල විකුණනවාය කියන වැඩේ කරන්නට වෙනවා. අඩු තරමේ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වන් හරි අවශ්‍යයි. ජාජබ ඒකට සූදානම්ද කියන එක ගැටලුවක්.
    හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය ස්වාධීන බුද්ධිමතෙකු ලෙස පෙනීසිටි කාලයේදී නම් ඇයට මේ පිළිබඳ විවෘත අදහස් ප්‍රකාශ කරන්නට හැකියාව ඇයට තිබුණා. එහෙත්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස ඇයට එසේ අදහස් පළ කළ හැකිද? කොහොම වුණත්, ජාතික ජන බලවේගය විසඳුම ගැන විධිමත් ලෙස සාකච්ඡා කළ යුතුව තිබෙනවා.
    අජිත් පැරකුම් ජයසිංහ විසිනි.
    May be an image of 2 people
    Me Case eka Thiyenawa bn.
    JVP eke prathi paththi ekka Samahara decisions ganna ba. Rajya sewaya kappadu kireema wage seen

    Anika ban Rakiya wirahitha upadi daarin inne Ungen Upadiyen Kisima Value ekak nathi nisane
    Ehema kiyala E upadi adu karala Job wadi upadi wadi karannawa wage decisions mona anduwa awath ganne na
     
    • Like
    Reactions: ewijesekara