⚫ ලපයත් ඔහේ වැනෙනවා

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    බලාගෙන ගියාම ලපයත් සජියට දෙවෙනි නෑ. බොරු කයිවාරු විතරයි. නන්දියගේ වත් බැරිකැසිලගේ වත් මයිලක් හොල්ලන්න බැරි උනානේ තාම. :angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,588
    1
    59,115
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෙඩ නැති වාහනයක් ගන්න හැමෝම කැමතියි. ලෙඩ වාහනයකට කරගහන්නෙ එක්කො මෝඩයෙක් එහෙම නැත්නම් මිකැනික් කෙනෙක්.

    අනුර මෝඩයෙකුත් නෙවෙයි මිකැනික් කෙනෙකුත් නෙවෙයි.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,526
    28,423
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ යන විදියට සක්කරයටවත් මේක ගොඩ ගන්න වෙන්නේ නෑ බන්.
    ඔක්කොම ටික මුන් විකුනනවා මේ අවුරුදු දෙකේ.
    ඊට පස්සේ ඉතින් හැමොටම වැනි වැනි තමා ඉන්න වෙන්නේ.
    පවුල සහ වටේ ඉන්න උන් නම් වන වන තම තමන්ගේ රටවල් වලට යයි.
    හොදම දේ තමා උගන්ඩාවට හරි පනින එක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලපයට බලේ අරන් කරන් යන්ඩ බැ කියල ඌ 1000% ක් දන්නව , ඒකයි කටපුක වහන් පැත්තකට වෙලා ඉන්නෙ..මොකෑ නෑ කියන්ඩද කවුරු හරි ???????එකෙක් රිප්ලයි කරන් නැ දැක්කෙ නැ වගේ ඉදි..🤭🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    ලෙඩ නැති වාහනයක් ගන්න හැමෝම කැමතියි. ලෙඩ වාහනයකට කරගහන්නෙ එක්කො මෝඩයෙක් එහෙම නැත්නම් මිකැනික් කෙනෙක්.

    අනුර මෝඩයෙකුත් නෙවෙයි මිකැනික් කෙනෙකුත් නෙවෙයි.
    ඒ උනාට මේ හරක්ට මුළු රටම හාන්න ඉඩ දීලා කර අරින එක හරී නෑනේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,279
    50,594
    113
    සේදවත්ත
    බලාගෙන ගියාම ලපයත් සජියට දෙවෙනි නෑ. බොරු කයිවාරු විතරයි. නන්දියගේ වත් බැරිකැසිලගේ වත් මයිලක් හොල්ලන්න බැරි උනානේ තාම. :angry:
    කට උල් කරන් ටෝක් දුන්නට උන්ට පැය 24 තාම උත්ඝෝශණයක් කරගන්න බෑ එක දිගට . උන් කවුරුත් මේක දැන් ගන්න ආස නෑ
     
    • Like
    Reactions: siri_ayya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    කට උල් කරන් ටෝක් දුන්නට උන්ට පැය 24 තාම උත්ඝෝශණයක් කරගන්න බෑ එක දිගට . උන් කවුරුත් මේක දැන් ගන්න ආස නෑ
    ඒ කියන්නේ අපිට ගොඩ ඒමක් ඇත්තෙම නැද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කට උල් කරන් ටෝක් දුන්නට උන්ට පැය 24 තාම උත්ඝෝශණයක් කරගන්න බෑ එක දිගට . උන් කවුරුත් මේක දැන් ගන්න ආස නෑ
    ආස නැතිකම නෙමේ වැඩ බැරිකම..ලපයට පුලුවන්ද බැසිල්වගේ මෝදි එක්ක තේ කෝප්පයක් ගහල ඩොලර් බිලියන 1-2 ගලවන්ඩ බැනෙ බැනෙ එහෙම බෑ, දැක්මක් නැ වැඩපිලිවෙලක් නැ ලපයලට , මළගෙවල්වල පාලුමකන්ඩ නම් හොදයි ලපයල🤭🤭🤭🤭
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උඹල අැමරිකන් මූසලයෙක්ව රෙද්ද උස්සන් ගිහින් උඩින්ම ජනපති කරල උෟට තුනෙන් දෙකේ බලෙත් දීල දැන් අැරගෙන වෙන උන්ට බණිනව මුකුත් කරන්නේ නෑ කියලා..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,279
    50,594
    113
    සේදවත්ත
    ආස නැතිකම නෙමේ වැඩ බැරිකම..ලපයට පුලුවන්ද බැසිල්වගේ මෝදි එක්ක තේ කෝප්පයක් ගහල ඩොලර් බිලියන 1-2 ගලවන්ඩ බැනෙ බැනෙ එහෙම බෑ, දැක්මක් නැ වැඩපිලිවෙලක් නැ ලපයලට , මළගෙවල්වල පාලුමකන්ඩ නම් හොදයි ලපයල🤭🤭🤭🤭
    ණයට කන එක වීරකමක්ද ගුප්පියෝ. ඕවා ගිහින් කියපන් කලු කැත කොට අනාත සිංහල බයියෙක්ට
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    ඉන්න තරමක් ඉන්නේ ගේම් කාරයෝ. රට ගැන අවංකව හිතලා වැඩ කරන උන් බේතකට හොයාගන්න නෑ. පෙරටුගාමියෝත් නෝ ටෝක් :eek: එහෙම බලාගෙන ගිහාම මිලියක් හරි ඉස්සරහින් ඉන්නේ විමලේ උදය සෙට් එක විතරයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,279
    50,594
    113
    සේදවත්ත
    ඒ කියන්නේ අපිට ගොඩ ඒමක් ඇත්තෙම නැද්ද?
    නෑ බන්. අප්‍රේල් වලින් පස්සේ රෙද්දේ රෙවෙනව . උබලට තාම ට්‍රේලර් එක තේරිලත් නෑ. පෝලිමේ ඉදන් ලොක්කට බනිනවා විතරයි කිසිම වෙන බලපෑමක් නෑ . උබලට පොල් තෙල් නැතුව වැලි දාල අරින්නේ ඔය ඔක්කමල
     
    • Sad
    Reactions: Lovtus

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ණයට කන එක වීරකමක්ද ගුප්පියෝ. ඕවා ගිහින් කියපන් කලු කැත කොට අනාත සිංහල බයියෙක්ට
    බඩගින්නෙ ඉන්නෙ නැනෙ උබල විරකමක් නෙමේ කියල???උබල කැමතිද එහෙම???රුපියලකින් ගහන් ගියත් මැරෙන්ඩ දගලන තොපිම ණය ගන්න එක විරකමක් නෙමේ ගාන එක තනිකර විහිලුවක්..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,752
    2,693
    113
    නිධානයක් උඩ
    හැමෝටම ඕනේ ඊලඟ චන්දෙන් සජියට රට දීලා පස්සෙ ප්‍රධාන විපක්ෂය වෙන්න. SLFP, JVP, පක්ෂ 11, ඔක්කොම ට්‍රයි කරන්නේ පොහොට්ටුවට UNP එකට වුනුදේ කරලා ප්‍රදාන විපක්ශය වෙන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,588
    1
    59,115
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්න තරමක් ඉන්නේ ගේම් කාරයෝ. රට ගැන අවංකව හිතලා වැඩ කරන උන් බේතකට හොයාගන්න නෑ. පෙරටුගාමියෝත් නෝ ටෝක් :eek: එහෙම බලාගෙන ගිහාම මිලියක් හරි ඉස්සරහින් ඉන්නේ විමලේ උදය සෙට් එක විතරයි.
    විමලයගෙ කිල්ලෝටෙ හුණු නැද්ද?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    නෑ බන්. අප්‍රේල් වලින් පස්සේ රෙද්දේ රෙවෙනව . උබලට තාම ට්‍රේලර් එක තේරිලත් නෑ. පෝලිමේ ඉදන් ලොක්කට බනිනවා විතරයි කිසිම වෙන බලපෑමක් නෑ . උබලට පොල් තෙල් නැතුව වැලි දාල අරින්නේ ඔය ඔක්කමල
    ඩොලර් කතා මොක උනත් කාබනිකව හුම්කන්න ගිහින් නන්දියා තමයි මේ අර්බුදය පටන් ගත්තේ