ඒකනේ හිරුණිකාලා ගෝටගේ මිරිහානේ ගේ ඉස්සරහට ගැණු ටිකක් අරන් ගිහින් ගේම ඉල්ලනකන් හරින් ලා කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලේ ඉස්සරහ පොඩි කොල්ලෝ ටිකක් දාලා කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් සින්දු කියල උද්ගෝෂණ පටන් ගත්තේ. දැන් හෙන වීරයා වගේ ඉන්න මෝඩ අනුරයි මාලිමා ජෙප්පෝ ටිකයි ඇඳ යට හැංගිලා හිටියේ, ආණ්ඩුව ගන්නේ නැතුව බයෙත් පැනල ගියානේ. දැන්නම් ගොන්නු ටික රවට්ටගෙන වීරයා වෙලා
මේ SJB. මේ කාලේ ජෙප්පෝ ඇඳ යට හිටියේ
ඕකට දෙන්න තියෙන පිළිතුර දිග එක නිසා 21න් පස්සේ උත්තරයක් දෙන්නම්. දැනට මේ ටික මතක තියාගමු. අපි මේ වෙලාවේ මාලිමාවට දෙන්නේ විවේචනාත්මක සහයක්. ඒ කිවුවේ චන්දෙ දුන්නට පුක දෙන්නේ නෑ.



