⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මට ක්රිනකට් යාන්තං වගේ තේරෙන කාලෙදි
    තාත්ත ක්රි කට් බලන නිසා බැලුවෙමි
    චන්දි සුදු රෙද්දක් දාගෙන මහානාම හොම්බට බැට්ටෙකෙන් ඇන ඇන
    ක්රිිකට් ගසන අයුරු නොතේරෙද්දිත් බැලුවේ....
    පුතේ දැන් ලකුණු කෝමද කියල තාත්ත විස්තර අසන නිසාය....
    තාත්තාගෙන් ලකුණු ගන්න බැලූ ක්රි කට් ටික ටික තාත්තා නිසාම තේරෙන්නට පටන් ගත්තේය
    මිඩෝෆ් මිඩෝන් කට් ෆුල් යෝකර් වචන මම කියවද්දී තාත්තාට සතුටුය
    ඒ කාලයේ ක්රි්කට් බැලුවේත් ගැසුවේත් බොක්කෙන්ය
    පිටරට ටුවර් වලදී රෑ 10 ට පාන්දර 4ට පටන් ගන්නා මැච් වලදී
    තාත්තා නැගිට මටත් අඩගන්නේ අපි දෙන්නාම ක්රි්කට් පිස්සො නිසාය
    අපිටත් ක්රිටකට් ගහන උන්ටත් පිස්සුවෙන් නිසා
    උන් ඇගිල්ල උලුක්කු වී, කටේ දතක් ගැලවී තිබෙද්දීත් ප්ලාස්ටර් දාගෙන ඇවිත් බැට් බෝල් කලෝය...
    ඒ පිනෙන්ම අවංක කමෙන්ම බොක්කෙ කැපවීමෙන්ම උන්
    ලෝක කුසලානය ගෙනාවෝය....
    මමත් තාත්තත් ක්රිෝකට් මලමගුලක් නොදන්න අම්මත් අක්කත් එදා රෑ එළිවෙනකල්
    රතිංඥ්ඥ පත්තු කර කර සින්දු කිය කිය නැටුවෝය....
    ඒ සතුට උඹලටත් ලැබෙන්න ප්රාසර්ථනා කලත්....
    අද හැම මකභාවම සල්ලි වලට ගිහින්ය
    ටීම් එක තෝරන්නේ සල්ලි මතය
    උඩ එකා මැරුවත් යටට නොයයි...
    වෙන එකෙක්ට තැනක් නැත
    තැනක් ගන්න හැකියාවක් තිබ්බත් සල්ලි වලට නැමිය යුතුය
    නැමිය නොහැකි නම් තහනම් උත්තේජකය
    උඹල ගැන දුකයි ක්රිහකට් පිස්සෙනි.... උඹල ක්රී ඩාවට තියෙන ආසාව
    ක්රීගඩා කරන උන්ටත් උන්ගෙ මහ උන්ටත් තිබුනානම් හෝ ඒ උන් හදා ගත්තානම්
    ඊලග ලෝක කුසලානයත් ලංකාවේය......
    මීට
    ජයසූරිය අරවින්ද බැට් කරන්න එද්දි වාඩිවෙලා ඉන්න ඉරියව්ව වෙනස් නොකර සිටි (වෙනස් උනොත් අවුට් වෙයි කියල ලොල්) මුරලිට ගහද්දි පපුව රිදිච්චි.. පරදිද්දි විනාඩි දෙකෙන් දෙකට ටීවී එක ඕෆ් කර කර ඔන් කල... ඉස්කෝලෙ කට් කරගෙන ටෙස්මැද් හවස 5 වෙනකල් බලපු ඉස්සර ක්රිිකට් වලට ආදරේ දැන් ඒ ගැන අහන්නෙවත් නැති(හිත රිදෙන නිසා) සස්ලිට් වගේ පරණ ක්රිඉකට් පිස්සෝ

    :(:(:(:yes::yes::yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    2004 කොළඹ පැවති ආසියානු කුසලානයේ බංගලාදේශ පකිස්තාන තරඟයේ තුන්වන ඕවර ක්‍රියාත්මක කළ මොහොමඩ් සාමි නිපන්දු හතරක් සහ වයිඩ් හතක් සමඟ පන්දු 17 යැව්වේ එක්දින තරඟයක දිගම පන්දු ඕවරය යවමින්...ඊට පෙර ඔහු යැවූ පන්දු ඕවරය නිලකුණු පන්දුවාරයක් වූ අතර කඩුල්ලක්ද දවා ගත්තේය..
    ඒ අතීතය.....
    මේ වර්තමානය....
    2016 ආසියානු කුසලානය බංගලාදේශයේ බංගලාදේශය අතර තරඟය..තීරණාත්මක 19 වන ඕවර ක්‍රියාත්මක කළේ මොහොමඩ් සාමි...ජයග්‍රහණයට පන්දු 12ක් තුළ ලකුණු 18 ක් අවශ්‍යයි..වසර 12 කට පෙර කළ හපන්කම නැවත කරමින් සාමි අවශ්‍යම මොහොතේ නිපන්දු දෙකක් යවමින් ෆ්‍රී හිට්ද සමඟ ලකුණු 15ක් ලබා දුන්නේ බංගලාදේශයට අවසන් තරඟයේ වරම් හිමි කරමින් හා ශ්‍රී ලංකා පකිස්තාන අවසන් තරඟ බලාපොරොත්තු බිඳ දමමින්...

    :yes::yes::(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සාමියට ඉන්දියාවෙන් පගාවක් දුන්නද දන්නේ නෑ අරවගේ පොල් නෝබෝල් දෙකක් දාල ලංකාව ෆයිනල් එන එක නවත්තන්න. මොකද සාමියට පගාව අරගෙන අත්දැකීම් තියන නිසා :P:P:P:P:P

    ape un final avath ban mal vattiya udin dinuma indiyavata dila gedara ey,,,mokada IPL rasa nisa:lol:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ape un final avath ban mal vattiya udin dinuma indiyavata dila gedara ey,,,mokada IPL rasa nisa:lol:

    thats joke ban.

    mamanam kiyanne Thisarawa Open walata test karanna ona. mada inna kadayo wadak na. power hiterla ona wal adi gahuwath t20 walata Footwork nam anthimai Anjige ehema.

    sirawata haturusinha maarama deyyak bangaliyonta karala tiyanawa.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    thats joke ban.

    mamanam kiyanne Thisarawa Open walata test karanna ona. mada inna kadayo wadak na. power hiterla ona wal adi gahuwath t20 walata Footwork nam anthimai Anjige ehema.

    sirawata haturusinha maarama deyyak bangaliyonta karala tiyanawa.

    ow team eke batting inna un okkoma ekko passatama dalaa bowling unva first eke evanna ona, ape batting valata inna un play karane madan modake gahalaa vage anika unta hayak hathrak gaha ganna fitness nathi pedayo tikak :lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    12800170_1536681249965314_5342202093482555359_n.jpg
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ow machan chandika gana adambarai,,,,'buddhi galanaya':(

    bangaliyonta ground godak na. nathnam mun aniwa Indian paddonta final eke denne green pitch ekak :lol::lol::lol::lol::lol: ehema unoth flat track herosla iwarai.

    value ekatanee ganne ban. lankawen cochesla bihiwena ekata sathutui. moko indian karayonta oyawage sampath na.

    Chooti Kiwwa wage Kulayai Tisarai open ewwanam meeta wada deyak karaganna tibba. moko ikmanata out una kiyala awulak wath wenasak wath na. hoda ewunuth mulin awilla out wena eka nee wenne :lol::lol::lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    bangaliyonta ground godak na. nathnam mun aniwa Indian paddonta final eke denne green pitch ekak :lol::lol::lol::lol::lol: ehema unoth flat track herosla iwarai.

    value ekatanee ganne ban. lankawen cochesla bihiwena ekata sathutui. moko indian karayonta oyawage sampath na.

    Chooti Kiwwa wage Kulayai Tisarai open ewwanam meeta wada deyak karaganna tibba. moko ikmanata out una kiyala awulak wath wenasak wath na. hoda ewunuth mulin awilla out wena eka nee wenne :lol::lol::lol::lol::lol:

    :yes::yes::yes::yes::yes::yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    12272_1169808503049869_3689941009651539790_n.jpg

    Malingaya arahe indian padayanta Yoker daanna kiyala denawa,, apee un mehe full toss daanawa :dull: yako ape unta kiyala deepanko oya yoker, bouncer daana hati.. :(
    awlak na sachin is my god , mumbai is my City neh :rofl:
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    Ane ban kiyala dunna kiyala hemotama hemadema karanna ba ne. Eka uge dakshathawaya.. Malingagen tips ganna athi. Eth uge hakiyawa uthsahaya nathnam malinga neme sakkaraya kiyala dunnath ba..

    Ehenam lankawe spinnerslata bole turn karana hati muralita awilla kiyala denna kiyapanko. Ehema kiyala dunna paliyata ba ban. Therum ganinko ban.
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අවසන් බලාපොරොත්තුවත් නැති උන නෙ ..:(:(
    අනික් අතට කොහොම උනත් එකයි නෙ බන් ඇයි අපේ උන් පක්කන්ට ගහයි කියලද :lol::lol::lol::lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    සාමියට ඉන්දියාවෙන් පගාවක් දුන්නද දන්නේ නෑ අරවගේ පොල් නෝබෝල් දෙකක් දාල ලංකාව ෆයිනල් එන එක නවත්තන්න. මොකද සාමියට පගාව අරගෙන අත්දැකීම් තියන නිසා :P:P:P:P:P

    ලංකාව ෆයිනල් එන එක නවත්තන්න :lol::lol::lol: