මට ක්රිනකට් යාන්තං වගේ තේරෙන කාලෙදි
තාත්ත ක්‍රි කට් බලන නිසා බැලුවෙමි
චන්දි සුදු රෙද්දක් දාගෙන මහානාම හොම්බට බැට්ටෙකෙන් ඇන ඇන
ක්රිිකට් ගසන අයුරු නොතේරෙද්දිත් බැලුවේ....
පුතේ දැන් ලකුණු කෝමද කියල තාත්ත විස්තර අසන නිසාය....
තාත්තාගෙන් ලකුණු ගන්න බැලූ ක්‍රි කට් ටික ටික තාත්තා නිසාම තේරෙන්නට පටන් ගත්තේය
මිඩෝෆ් මිඩෝන් කට් ෆුල් යෝකර් වචන මම කියවද්දී තාත්තාට සතුටුය
ඒ කාලයේ ක්රි්කට් බැලුවේත් ගැසුවේත් බොක්කෙන්ය
පිටරට ටුවර් වලදී රෑ 10 ට පාන්දර 4ට පටන් ගන්නා මැච් වලදී
තාත්තා නැගිට මටත් අඩගන්නේ අපි දෙන්නාම ක්රි්කට් පිස්සො නිසාය
අපිටත් ක්රිටකට් ගහන උන්ටත් පිස්සුවෙන් නිසා
උන් ඇගිල්ල උලුක්කු වී, කටේ දතක් ගැලවී තිබෙද්දීත් ප්ලාස්ටර් දාගෙන ඇවිත් බැට් බෝල් කලෝය...
ඒ පිනෙන්ම අවංක කමෙන්ම බොක්කෙ කැපවීමෙන්ම උන්
ලෝක කුසලානය ගෙනාවෝය....
මමත් තාත්තත් ක්රිෝකට් මලමගුලක් නොදන්න අම්මත් අක්කත් එදා රෑ එළිවෙනකල්
රතිංඥ්ඥ පත්තු කර කර සින්දු කිය කිය නැටුවෝය....
ඒ සතුට උඹලටත් ලැබෙන්න ප්රාසර්ථනා කලත්....
අද හැම මකභාවම සල්ලි වලට ගිහින්ය
ටීම් එක තෝරන්නේ සල්ලි මතය
උඩ එකා මැරුවත් යටට නොයයි...
වෙන එකෙක්ට තැනක් නැත
තැනක් ගන්න හැකියාවක් තිබ්බත් සල්ලි වලට නැමිය යුතුය
නැමිය නොහැකි නම් තහනම් උත්තේජකය
උඹල ගැන දුකයි ක්රිහකට් පිස්සෙනි.... උඹල ක්‍රී ඩාවට තියෙන ආසාව
ක්රීගඩා කරන උන්ටත් උන්ගෙ මහ උන්ටත් තිබුනානම් හෝ ඒ උන් හදා ගත්තානම්
ඊලග ලෝක කුසලානයත් ලංකාවේය......
මීට
ජයසූරිය අරවින්ද බැට් කරන්න එද්දි වාඩිවෙලා ඉන්න ඉරියව්ව වෙනස් නොකර සිටි (වෙනස් උනොත් අවුට් වෙයි කියල ලොල්) මුරලිට ගහද්දි පපුව රිදිච්චි.. පරදිද්දි විනාඩි දෙකෙන් දෙකට ටීවී එක ඕෆ් කර කර ඔන් කල... ඉස්කෝලෙ කට් කරගෙන ටෙස්මැද් හවස 5 වෙනකල් බලපු ඉස්සර ක්රිිකට් වලට ආදරේ දැන් ඒ ගැන අහන්නෙවත් නැති(හිත රිදෙන නිසා) සස්ලිට් වගේ පරණ ක්රිඉකට් පිස්සෝ






2004 කොළඹ පැවති ආසියානු කුසලානයේ බංගලාදේශ පකිස්තාන තරඟයේ තුන්වන ඕවර ක්‍රියාත්මක කළ මොහොමඩ් සාමි නිපන්දු හතරක් සහ වයිඩ් හතක් සමඟ පන්දු 17 යැව්වේ එක්දින තරඟයක දිගම පන්දු ඕවරය යවමින්...ඊට පෙර ඔහු යැවූ පන්දු ඕවරය නිලකුණු පන්දුවාරයක් වූ අතර කඩුල්ලක්ද දවා ගත්තේය..
ඒ අතීතය.....
මේ වර්තමානය....
2016 ආසියානු කුසලානය බංගලාදේශයේ බංගලාදේශය අතර තරඟය..තීරණාත්මක 19 වන ඕවර ක්‍රියාත්මක කළේ මොහොමඩ් සාමි...ජයග්‍රහණයට පන්දු 12ක් තුළ ලකුණු 18 ක් අවශ්‍යයි..වසර 12 කට පෙර කළ හපන්කම නැවත කරමින් සාමි අවශ්‍යම මොහොතේ නිපන්දු දෙකක් යවමින් ෆ්‍රී හිට්ද සමඟ ලකුණු 15ක් ලබා දුන්නේ බංගලාදේශයට අවසන් තරඟයේ වරම් හිමි කරමින් හා ශ්‍රී ලංකා පකිස්තාන අවසන් තරඟ බලාපොරොත්තු බිඳ දමමින්...



සාමියට ඉන්දියාවෙන් පගාවක් දුන්නද දන්නේ නෑ අරවගේ පොල් නෝබෝල් දෙකක් දාල ලංකාව ෆයිනල් එන එක නවත්තන්න. මොකද සාමියට පගාව අරගෙන අත්දැකීම් තියන නිසා![]()

ape un final avath ban mal vattiya udin dinuma indiyavata dila gedara ey,,,mokada IPL rasa nisa![]()
thats joke ban.
mamanam kiyanne Thisarawa Open walata test karanna ona. mada inna kadayo wadak na. power hiterla ona wal adi gahuwath t20 walata Footwork nam anthimai Anjige ehema.
sirawata haturusinha maarama deyyak bangaliyonta karala tiyanawa.

thats joke ban.
mamanam kiyanne Thisarawa Open walata test karanna ona. mada inna kadayo wadak na. power hiterla ona wal adi gahuwath t20 walata Footwork nam anthimai Anjige ehema.
sirawata haturusinha maarama deyyak bangaliyonta karala tiyanawa.

ow team eke batting inna un okkoma ekko passatama dalaa bowling unva first eke evanna ona, ape batting valata inna un play karane madan modake gahalaa vage anika unta hayak hathrak gaha ganna fitness nathi pedayo tikak![]()


ow machan chandika gana adambarai,,,,'buddhi galanaya'![]()




ehema unoth flat track herosla iwarai.




bangaliyonta ground godak na. nathnam mun aniwa Indian paddonta final eke denne green pitch ekakehema unoth flat track herosla iwarai.
value ekatanee ganne ban. lankawen cochesla bihiwena ekata sathutui. moko indian karayonta oyawage sampath na.
Chooti Kiwwa wage Kulayai Tisarai open ewwanam meeta wada deyak karaganna tibba. moko ikmanata out una kiyala awulak wath wenasak wath na. hoda ewunuth mulin awilla out wena eka nee wenne![]()






yako ape unta kiyala deepanko oya yoker, bouncer daana hati.. 

![]()
Malingaya arahe indian padayanta Yoker daanna kiyala denawa,, apee un mehe full toss daanawayako ape unta kiyala deepanko oya yoker, bouncer daana hati..
awlak na sachin is my god , mumbai is my City neh![]()
අවසන් බලාපොරොත්තුවත් නැති උන නෙ ..
අනික් අතට කොහොම උනත් එකයි නෙ බන් ඇයි අපේ උන් පක්කන්ට ගහයි කියලද![]()
සාමියට ඉන්දියාවෙන් පගාවක් දුන්නද දන්නේ නෑ අරවගේ පොල් නෝබෝල් දෙකක් දාල ලංකාව ෆයිනල් එන එක නවත්තන්න. මොකද සාමියට පගාව අරගෙන අත්දැකීම් තියන නිසා![]()


