⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    Kusal Janith Perera ko bn ?
    Mata nam u hoda battek lankawe team eke :(
    2 down eka gassuwa nam hari
    Apita stable battek nathi position eka 2 down n 4 down
    Kawuru gahai da danne na eh position wala
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    qYBrNlX.jpg

    මිලින්ද දැන් ෆොර්ම් එකේ නෑ . පොර වෙනුවට දසුන් ශානකට චාන්ස් එක දෙන්න ඕනේ
    මලින්ද දැන් 30ක් නිසා වන්ඩෙවලට ගන්න එක අපරාදේ.ඒ චාන්ස් එක වැන්ඩ්සේ, අමිල අපොන්සු වගේ එකේකුට දෙන්න ඕනේ.
    මිඩල් ඔවර්ස්වලදි සදකෙන් ,අකිල දේපැහ්තෙන් බෝල්කරන්න හම්බවෙන එක ලොකු දෙයක්.
    විකුම් සන්ජය කලින් මැච්වල හොදට දැම්මා පොර කපලා දාලා හියෙන එක අනුමත කරන්න බෑ
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    මිලින්ද දැන් ෆොර්ම් එකේ නෑ . පොර වෙනුවට දසුන් ශානකට චාන්ස් එක දෙන්න ඕනේ
    මලින්ද දැන් 30ක් නිසා වන්ඩෙවලට ගන්න එක අපරාදේ.ඒ චාන්ස් එක වැන්ඩ්සේ, අමිල අපොන්සු වගේ එකේකුට දෙන්න ඕනේ.
    මිඩල් ඔවර්ස්වලදි සදකෙන් ,අකිල දේපැහ්තෙන් බෝල්කරන්න හම්බවෙන එක ලොකු දෙයක්.
    විකුම් සන්ජය කලින් මැච්වල හොදට දැම්මා පොර කපලා දාලා හියෙන එක අනුමත කරන්න බෑ

    :yes:
    Matath oka hithenawa bn
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    දසුන් ශානක අනිවාම ඉන්න තිබුන එකෙක් team එකේ. විකුම් සංජයටත් චාන්ස් දෙන්න තිබ්බා. සිරිවර්දන කපුගෙදර නම් වැඩක් නෑ.
     
    • Like
    Reactions: kmc madushan

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    චන්දිමලයා නැහැනේ අසේලයා නැති එකේ 6 එවන්න තිබුණා කපුගෙදර ,සිරා තේරුමක් නැහැ
     
    • Like
    Reactions: kmc madushan

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දසුන් ශානක අනිවාම ඉන්න තිබුන එකෙක් team එකේ. විකුම් සංජයටත් චාන්ස් දෙන්න තිබ්බා. සිරිවර්දන කපුගෙදර නම් වැඩක් නෑ.

    :yes::yes:
    හැබැයි කපු පහුගිය කාලේ ඔර්ම් එකේ හිටියා.කොහොමහ් මේ මැච් 330-350 මැච්වෙන නිසා පොර වගේ වේගෙන් ලොකු ගානක් ගහන්න පුලුවන් එකෙක් ඕනේ .
    විකුම් සන්ජය අයින් කරන්න හේහුව මොකද්ද කියලා හිතාගන්න බෑ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Sri Lanka squad
    Upul Tharanga (captain), Angelo Mathews, Niroshan Dickwella (wk), Dhanushka Gunathilaka, Kusal Mendis, Chamara Kapugedera, Milinda Siriwardana, Malinda Pushpakumara, Akila Dananjaya, Lakshan Sandakan, Thisara Perera, Wanindu Hasaranga, Lasith Malinga, Dushmantha Chameera, Vishwa Fernando

    In: Milinda Siriwardana, Malinda Pushpakumara, Thisara Perera, Vishwa Fernando

    Out: Asitha Fernando, Nuwan Pradeep, Asela Gunaratne, Nuwan Kulasekara, Lahiru Kumara
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මිලින්ද දැන් ෆොර්ම් එකේ නෑ . පොර වෙනුවට දසුන් ශානකට චාන්ස් එක දෙන්න ඕනේ
    මලින්ද දැන් 30ක් නිසා වන්ඩෙවලට ගන්න එක අපරාදේ.ඒ චාන්ස් එක වැන්ඩ්සේ, අමිල අපොන්සු වගේ එකේකුට දෙන්න ඕනේ.
    මිඩල් ඔවර්ස්වලදි සදකෙන් ,අකිල දේපැහ්තෙන් බෝල්කරන්න හම්බවෙන එක ලොකු දෙයක්.
    විකුම් සන්ජය කලින් මැච්වල හොදට දැම්මා පොර කපලා දාලා හියෙන එක අනුමත කරන්න බෑ

    දසුන්ට ලොකු කැපිල්ලක් තියෙනවා :angry::angry: අනිවා විකුම් හොඳට කලා :( අනේ මන්දා බං මේ ටිම් සිලෙක්ට් කරන විදිය හිතාගන්න බෑ :shocked:කපුගෙදරට වන්ඩේ වලට දෙන අන්තිම චාන්ස් එක කියලා මට හිතෙනවා :D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දසුන්ට ලොකු කැපිල්ලක් තියෙනවා :angry::angry: අනිවා විකුම් හොඳට කලා :( අනේ මන්දා බං මේ ටිම් සිලෙක්ට් කරන විදිය හිතාගන්න බෑ :shocked:කපුගෙදරට වන්ඩේ වලට දෙන අන්තිම චාන්ස් එක කියලා මට හිතෙනවා :D

    කොහොමත් මේසිරිස් එක පරදින එකේ අඩුගානේ අලුත් ටීම් එකක්හදන්නවත් මේ සැරේ ඉදන් ට්‍රයි කලානම්. එත් මිලින්දට ෆේල් වෙවි චාන්ස් දෙඅනවා(මමත් කැමතියි පොර සාර්තක වෙනවා නම්.එත් එහෙමවෙයි කියලා හිතන්න අමාරුයි.) .කපුවාගෙ ටැලන්ට් එකෙන් අපිට ප්‍රයෝජන ගන්න බැරිවෙලා තියෙනවා.පොර මේ සැරේවත්ගැහුවොහ් හොදයි .
    ඉන්දියන් ටිම් එකේ බැඉන් ස්ටයිල් එක අනුව වැදගත් වෙන්නේ පලවෙනි ඔවර් 10යි අන්තිම ඔවර් දහයයි. ඉතින් ඕන වෙන්නෙ හොද ආස්ට් බෝලර්ස්ලා.ටර්න් බොලර්ස්ලාගෙන් ඉන්දියන් මැච් දිනාගන්න පුලුවන් වෙයි කියලා හිහන්න අමාරුයි. කොහොමත් අවුරුදු 30ක ටර්න් බොලර් කෙනෙක් ටිම් එකට අලුතින් දාන එක වැඩක්ම නෑ.
    අනික අසේල නැහිනිසා ඔල්ඩ් රවුන්ඩ් පින්ච් හිටර් කෙනෙක් විදියට දසුන් ඔනේමයි .
    කලින්වගේම සනත්ගේ එදාවේල සිලෙක්ෂන් එකක්. අන්හිමේදි මැචුත් පරාදයි ටීම් එකේ අනාගත්‍යට ලබාගත්ත දෙයකුහ් නෑ
     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දසුන්ට ලොකු කැපිල්ලක් තියෙනවා :angry::angry: අනිවා විකුම් හොඳට කලා :( අනේ මන්දා බං මේ ටිම් සිලෙක්ට් කරන විදිය හිතාගන්න බෑ :shocked:කපුගෙදරට වන්ඩේ වලට දෙන අන්තිම චාන්ස් එක කියලා මට හිතෙනවා :D

    shanaka inna ona aniva :( munta players la hadanna one na nea
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    “අම්මේ, තාත්තේ, අක්කේ, අයියේ, නංගි, මල්ලී. අපි කෙරෙහි විශ්වාසය තබන්න. අපිත් සමඟ රැඳී සිටින්න. යලිත් සිංහයින් සේ නැගී සිටින්නට අපට ශක්තියක් වෙන්න” ;);)

    මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග පවසා සිටියේය. :D:D:)