hoo kiyannath giya da? match eke iwara wunata passe
hoo kiyannath giya da? match eke iwara wunata passe

අද රෑ 10.30 ට දෙරණ 360 සනා බෝයි සමග
Athal ekak thiyevi. Dilka inna ona 360 eke.
.Bada malli nam hariyanne naa.Uta prashna ahanna behe.
Athal ekak thiyevi. Dilka inna ona 360 eke.
.Bada malli nam hariyanne naa.Uta prashna ahanna behe.
![]()
ක්රිකට් පිස්සෙක්ම ඉන්න ඕනේ හරි ප්‍රශ්න ටික අහන්න.Anushkawa balann gihin thiyenne...oya boru kiynne match eka blnna giye kiyla![]()

Athal ekak thiyevi. Dilka inna ona 360 eke.
.Bada malli nam hariyanne naa.Uta prashna ahanna behe.
![]()
දිල්කා හැබැයි ක්‍රිකට් ගැන දන්නවද දන්නේ නෑක්රිකට් පිස්සෙක්ම ඉන්න ඕනේ හරි ප්‍රශ්න ටික අහන්න.
ahh baby kiyayi aaye 




දිල්කා හැබැයි ක්‍රිකට් ගැන දන්නවද දන්නේ නෑක්රිකට් පිස්සෙක්ම ඉන්න ඕනේ හරි ප්‍රශ්න ටික අහන්න.
Athal ekak thiyevi. Dilka inna ona 360 eke.
.Bada malli nam hariyanne naa.Uta prashna ahanna behe.
![]()
අද රෑ 10.30 ට දෙරණ 360 සනා බෝයි සමග


“කෝකියෝ වැඩි උනාම සුප් එක නරක වෙනවා” නික් පොතාස්![]()
“තීරණ ගන්න නිදහස දීල මේ කණ්ඩායම දෙනවනම් මාස හයකින් හොඳ තැනකට ගෙන්න පුළුවන්, තීරණ ගන්න කට්ටිය වැඩි වුනාම වැඩ කරන්න ලේසි නෑ. මේ කණ්ඩායම ගොඩක් තරුණ කණ්ඩායමක් වගේම දක්ෂ කණ්ඩායමක්. ඔවුන්ට ක්‍රීඩා කරන්න නිදහස දෙන්න ඕන. ඔවුන් හොඳින් රැක බලා ගත්තොත් ඉස්සරහට හොඳ ප්‍රතිපල ගන්න පුළුවන්.”
cricket mage hama deyak ekkama thiyanawa bn...Mona reddatawath adanne nathi mama Lankawa match paradunama adala thiyanawa... 1998 Nidahas kusalane Lankawa paradunama hodatama aduwa...Anthimata aduwe 2002ke England gihin overs 32ta 242ka target ekak Sana gahala aran deelath lankawa match eka kawama Englandlata.....adooo matath oya wage memories thiyanawa. danatath cricket gana poddak puke amaruwa ithiriwela thiyenne oya wage memories nisa. maru bung. sallith na ae daws wala tuk eheka gedara yannawath. aiyoo. habai patta athal ekek gatte.






eta passe thama cricket balanta patan gaththe moka gahuwath...dan cricket balanne..Lankawa kawath ganak na...Eth mechchara goo una eka gana podi dukak thiyanawa....Habai cricket balana ekanan nawaththanne na...Eka Ledak ban....





Thawa Kaaalantharayak balan inta wei ban....aya mahema team ekak kawada hadei da manda
eth sure na...ane manda.....Lankawe podi eun cricket balala inspire unoth hari..wena ratawal gahana hati balalawath....ethakota un wage wath wenta hithala cricket gahai ape eun goo unath....


කවුරු හරි facebook admin කෙනෙක් aduranawanam ලොකු campaign එකක් අරන් යන්න කියපන් ban pallekele match eka balanna එකෙක්වත් යන්න එපා කියලා .....please




මුන් ඔය කතා වෙන බිස්කට් එක මොකද්ද බන්.Derana live
බිස්කට් කෙස් එකක් ගිහිල්ලා තියන්නේ.Ado 2004 re mai thawa yaluwekui Nuwara idala Dambulle Aus ekka ODI match ekak balanta giya...MArama athal ekak gaththe..E kale Ausla ODI ekak paraduna kiyanne marama scene ekak...Podi Michael Clerk thama Auslage open awe Apu gaman giya..Pontiyay,Heydon gahan eddi,
ape eun kagena eddi yaluwa kiwwwa emu kiyala...busuth na..ekale O/L karala gedara hitiya podi eun...!kamak na match eka iwara wenakal balamu kiyala man uuwa kohoma hari shape karala thiya gaththa....Vass me anthima over eka Beven,Simondsta damma...Pissu kora...Kagahalama kathakaraganta baruwa hitiya dawas gaanak.....!Gedara eddi re 10th pahu wela......Dan ithin koheda apita ewage team...!!!!!!
Chaminda Vaas - How To Bowl Under Pressure in ODI Cricket vs Australia 2nd ODI 2004

දැන් ඒ ක්‍රිකට් අපේ එවුන්ගේ නෑ 



මුන් ඔය කතා වෙන බිස්කට් එක මොකද්ද බන්.බිස්කට් කෙස් එකක් ගිහිල්ලා තියන්නේ.