⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඌට නේද අර කැ# සිද්දිය වෙලා තියෙන්නෙ. පව් අසරණයා :lol:

ගහට නැගල බලද්දි ඕල් අවුට්ලු
ආයෙ බිමට බහිද්දි ඉන්දියාව දිනලත් ඉවරලු :rofl:

ඕකා පට්ට ක්‍රිකට් පිස්සෙක් අනුරාධපුරේ ඉදන් දඹුල්ලේ එනවා ගස් උඩ නැගලා මැච් බලන්න :lol::lol:
ඇයි බං මල පනින්නේ නැද්ද පාන්දරම නැගිටලා උදේ තියෙන බස් එක අල්ලගෙන දඹුල්ලේ ඇවිල්ලා මැච් බලන කොට :(:(
මු තමයි මුලින්ම ගේමට බැහැලා තියෙන්නේ ;);)

Last edited:

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඕකා පට්ට ක්‍රිකට් පිස්සෙක් අනුරාධපුරේ ඉදන් දඹුල්ලේ එනවා ගස් උඩ නැගලා මැච් බලන්න :lol::lol: ඇයි බං මල පනින්නේ නැද්ද පාන්දරම නැගිටලා උදේ තියෙන බස් එක අල්ලගෙන දඹුල්ලේ ඇවිල්ලා මැච් බලන කොට :(:( මු තමයි මුලින්ම ගේමට බැහැලා තියෙන්නේ ;);)

    අසරණයා බඩඉරිගු විකුනලා ඇවිත් ටිකට් ගන්නෙ :(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    චන්දිමාල්ට මන්දපෝෂණය හැදුනේ ඒකයි එහෙනම් :frown:

    :P:P පව්නේ බං KMC ආදයම් මාර්ගය නැති වෙනවනේ ඒ ගැන කියන්න හොඳ නෑ :rofl::rofl: මම පස්සේ එන්නම්, KMC ආවොත් ඌගේ හිත හදපන් මානසිකව ගොඩක් වැටිලා ඉන්නේ ඌ :(:(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    :P:P පව්නේ බං KMC ආදයම් මාර්ගය නැති වෙනවනේ ඒ ගැන කියන්න හොඳ නෑ :rofl::rofl: මම පස්සේ එන්නම්, KMC ආවොත් ඌගේ හිත හදපන් මානසිකව ගොඩක් වැටිලා ඉන්නේ ඌ :(:(

    එන කේඇසී අපි ඔයාව නග්ගලා ගන්නම්. :rofl:
    නෑ මිනිහෝ මානසිකත්වෙ මන් කීව් :baffled:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඕකා පට්ට ක්‍රිකට් පිස්සෙක් අනුරාධපුරේ ඉදන් දඹුල්ලේ එනවා ගස් උඩ නැගලා මැච් බලන්න :lol::lol:
    ඇයි බං මල පනින්නේ නැද්ද පාන්දරම නැගිටලා උදේ තියෙන බස් එක අල්ලගෙන දඹුල්ලේ ඇවිල්ලා මැච් බලන කොට :(:(
    මු තමයි මුලින්ම ගේමට බැහැලා තියෙන්නේ ;);)

    Ado 2004 re mai thawa yaluwekui Nuwara idala Dambulle Aus ekka ODI match ekak balanta giya...MArama athal ekak gaththe..:):):)E kale Ausla ODI ekak paraduna kiyanne marama scene ekak...Podi Michael Clerk thama Auslage open awe Apu gaman giya..Pontiyay,Heydon gahan eddi,
    ape eun kagena eddi yaluwa kiwwwa emu kiyala...busuth na..ekale O/L karala gedara hitiya podi eun...!kamak na match eka iwara wenakal balamu kiyala man uuwa kohoma hari shape karala thiya gaththa....Vass me anthima over eka Beven,Simondsta damma...Pissu kora...Kagahalama kathakaraganta baruwa hitiya dawas gaanak.....!Gedara eddi re 10th pahu wela......:):):)Dan ithin koheda apita ewage team...!!!!!!:no::no::dull::dull::dull:

    Chaminda Vaas - How To Bowl Under Pressure in ODI Cricket vs Australia 2nd ODI 2004
     
    Last edited:
    • Like
    Reactions: superman1

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83

    :yes::yes: :D:D:D :(:(
     
    • Like
    Reactions: 07sanjeewakaru

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    I dont have any kind of conncetion with srilankan cricket and I dont give a fuck about cricket.crikcet is not my problem.it is your problem. you should fuck with it.not me.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඌට නේද අර කැ# සිද්දිය වෙලා තියෙන්නෙ. පව් අසරණයා :lol:

    ගහට නැගල බලද්දි ඕල් අවුට්ලු
    ආයෙ බිමට බහිද්දි ඉන්දියාව දිනලත් ඉවරලු :rofl:

    ඕකා පට්ට ක්‍රිකට් පිස්සෙක් අනුරාධපුරේ ඉදන් දඹුල්ලේ එනවා ගස් උඩ නැගලා මැච් බලන්න :lol::lol:
    ඇයි බං මල පනින්නේ නැද්ද පාන්දරම නැගිටලා උදේ තියෙන බස් එක අල්ලගෙන දඹුල්ලේ ඇවිල්ලා මැච් බලන කොට :(:(
    මු තමයි මුලින්ම ගේමට බැහැලා තියෙන්නේ ;);)

    අසරණයා බඩඉරිගු විකුනලා ඇවිත් ටිකට් ගන්නෙ :(

    ah ow ban:sorry: iya henata yanna bari una ada ude gihn baladdi aliyo kala :( paw neada mama :/
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    20914586_1714412468577842_156953038239550082_n.jpg
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Ado 2004 re mai thawa yaluwekui Nuwara idala Dambulle Aus ekka ODI match ekak balanta giya...MArama athal ekak gaththe..:):):)E kale Ausla ODI ekak paraduna kiyanne marama scene ekak...Podi Michael Clerk thama Auslage open awe Apu gaman giya..Pontiyay,Heydon gahan eddi,
    ape eun kagena eddi yaluwa kiwwwa emu kiyala...busuth na..ekale O/L karala gedara hitiya podi eun...!kamak na match eka iwara wenakal balamu kiyala man uuwa kohoma hari shape karala thiya gaththa....Vass me anthima over eka Beven,Simondsta damma...Pissu kora...Kagahalama kathakaraganta baruwa hitiya dawas gaanak.....!Gedara eddi re 10th pahu wela......:):):)Dan ithin koheda apita ewage team...!!!!!!:no::no::dull::dull::dull:

    Chaminda Vaas - How To Bowl Under Pressure in ODI Cricket vs Australia 2nd ODI 2004

    adooo matath oya wage memories thiyanawa. danatath cricket gana poddak puke amaruwa ithiriwela thiyenne oya wage memories nisa. maru bung. sallith na ae daws wala tuk eheka gedara yannawath. aiyoo. habai patta athal ekek gatte.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ado 2004 re mai thawa yaluwekui Nuwara idala Dambulle Aus ekka ODI match ekak balanta giya...MArama athal ekak gaththe..:):):)E kale Ausla ODI ekak paraduna kiyanne marama scene ekak...Podi Michael Clerk thama Auslage open awe Apu gaman giya..Pontiyay,Heydon gahan eddi,
    ape eun kagena eddi yaluwa kiwwwa emu kiyala...busuth na..ekale O/L karala gedara hitiya podi eun...!kamak na match eka iwara wenakal balamu kiyala man uuwa kohoma hari shape karala thiya gaththa....Vass me anthima over eka Beven,Simondsta damma...Pissu kora...Kagahalama kathakaraganta baruwa hitiya dawas gaanak.....!Gedara eddi re 10th pahu wela......:):):)Dan ithin koheda apita ewage team...!!!!!!:no::no::dull::dull::dull:

    Chaminda Vaas - How To Bowl Under Pressure in ODI Cricket vs Australia 2nd ODI 2004

    :( aya mahema team ekak kawada hadei da manda