අනේ මන්ද සනා කියනෙන් වෙන එක්කෙනෙක් කාපු එකක් බිම වැටිලා තිබිලා කියල

ලංකාවෙ අවුල තියෙන්නෙ ක්‍රිඩකයන්ගෙ බබාල වගේ අය ඉන්නෙ කට්ට කාගෙන වැඩක් කරන්න දැන් ඉන්න උන්ට බැ චන්දිමාල් තමයි හොදම උදාහරනේ
ඉස්සර අරවින්ද බැට් කරන්න එන්නෙ දත්මිටි කාගෙන උන්ට මොකා උනත් අවුලක් නැ මරාගෙන මැරෙන්න එන්නෙ
dan godak inne kolu baaga ne 
අනේ මන්ද සනා කියනෙන් වෙන එක්කෙනෙක් කාපු එකක් බිම වැටිලා තිබිලා කියල

eka para salli denna narakai aluth unta unta nikan pissu wage ita passe
performance oriented karanna one pay ekaeka para salli denna narakai aluth unta unta nikan pissu wage ita passe
![]()

I removed my two tags and I am going to unsubscribe this thread. I am not interested in cricket anymore which was once my life. I won't be in cricket threads anymore unless they bounce back as they were around 2007 to 2014. If they don't have the courage to dedicate their lives why the fuck I would worry about them wasting even a 1 second of my valuable time.
Bye all. Cheers... May God Bless you if there is any

වර්ල්ඩ් කප් එකේ මුල් වටවලින්ම කැපුනා ඒත් වචනයක් කිව්වෙ නෑ මේ මිනිස්සු.....
සිම්බාබ්වෙන් කෑව එදත් උබල ආයෙ නැගිටියි කියල බලන් හිටිය මේ මිනිස්සු.......
ඉන්දියාවෙන් වයිට්වොෂ් උනා අඩු ගානෙ ටෙස්ට් දවස් පහවත් ගහගන්න බැරුව
ඒත් මේකෙ උන් කිව්වෙ උබල අපේ සිංහ කොල්ලො වසන්තයක් අරන් උබල ආයෙ එනව කියල.....
උබල එච්චර කාලත් අර ඉන්දියාවෙ උන් වගේ කවදාවත් උබලගෙ රූපයක්වත් අපි ඉරුවෙ නෑ පිච්චුවෙ නෑ.....
එහෙම කරන්න බෑ ඒ අපි උබල ට ආදරේ නිසා...උබල කිව්ව අපිව විශ්වාස කරල අපිත් එක්ක ඉන්න කියල...
දඹුල්ලෙ ග්‍රවුන්ඩ් එක ලග උදේ 9,9.30 ඉදල වේලි වේලි හිටපු මහ සෙනග ගොඩක් කොල්ලො සිංහ කොඩිත් අරන් ඇතුලට ගිහින් ගස්වල පවා නැගගෙන ගිරිය කඩාගෙන කෑගැහුවෙ උබල වෙනුවෙන්....
ඉන්දියන් උන් උබල දාන දාන බෝලෙට 6,4 ඒව නෙලද්දි ඒත් උන් උබලගෙ නම් කිය කිය කෑගැහුවා උබලට ඇහුනද?
ඉන්දියන් උන් උන්ට චුට්ටක් වදිනකොට උන්ව දාල ග්‍රවුන්ඩ් එකෙන් එලිබැහැල ගියාට....අපේ උන් උබලව එහෙම දාල ගිය දවසක් කියන්න පුලුවන්ද ????
උබලව විශ්වාස කරල ආපු ඒ කොල්ලො කෙල්ලන්ට උබල මොනවද බං දුන්නෙ???? ඇයි එහෙම?උබලට එකම එක දවසක් එකම එක පාරක් උබලගෙ ප්‍රශ්න GQ කරල,කැප්ටන්සි,සීනියර්,ජූනියර්,සූදු අත ඇරල අපි වෙනුවෙන් එකම එක සැරයක් සෙල්ලම් කරන්න බැරිද?එකම එක සැරයක් හිනාවෙන්න දීපල්ලා අපිට උබල වෙනුවෙන් මේ හූල්ලන දහස් පාරට...එකම එක පාරක් බන්....එකම එක පාරක්...
උස්සපු එකක්![]()
what the fuck...mokekda bn meka liyapu eka?
ponna talk ekak wage...වර්ල්ඩ් කප් එකේ මුල් වටවලින්ම කැපුනා ඒත් වචනයක් කිව්වෙ නෑ මේ මිනිස්සු.....
සිම්බාබ්වෙන් කෑව එදත් උබල ආයෙ නැගිටියි කියල බලන් හිටිය මේ මිනිස්සු.......
ඉන්දියාවෙන් වයිට්වොෂ් උනා අඩු ගානෙ ටෙස්ට් දවස් පහවත් ගහගන්න බැරුව
ඒත් මේකෙ උන් කිව්වෙ උබල අපේ සිංහ කොල්ලො වසන්තයක් අරන් උබල ආයෙ එනව කියල.....
උබල එච්චර කාලත් අර ඉන්දියාවෙ උන් වගේ කවදාවත් උබලගෙ රූපයක්වත් අපි ඉරුවෙ නෑ පිච්චුවෙ නෑ.....
එහෙම කරන්න බෑ ඒ අපි උබල ට ආදරේ නිසා...උබල කිව්ව අපිව විශ්වාස කරල අපිත් එක්ක ඉන්න කියල...
දඹුල්ලෙ ග්‍රවුන්ඩ් එක ලග උදේ 9,9.30 ඉදල වේලි වේලි හිටපු මහ සෙනග ගොඩක් කොල්ලො සිංහ කොඩිත් අරන් ඇතුලට ගිහින් ගස්වල පවා නැගගෙන ගිරිය කඩාගෙන කෑගැහුවෙ උබල වෙනුවෙන්....
ඉන්දියන් උන් උබල දාන දාන බෝලෙට 6,4 ඒව නෙලද්දි ඒත් උන් උබලගෙ නම් කිය කිය කෑගැහුවා උබලට ඇහුනද?
ඉන්දියන් උන් උන්ට චුට්ටක් වදිනකොට උන්ව දාල ග්‍රවුන්ඩ් එකෙන් එලිබැහැල ගියාට....අපේ උන් උබලව එහෙම දාල ගිය දවසක් කියන්න පුලුවන්ද ????
උබලව විශ්වාස කරල ආපු ඒ කොල්ලො කෙල්ලන්ට උබල මොනවද බං දුන්නෙ???? ඇයි එහෙම?උබලට එකම එක දවසක් එකම එක පාරක් උබලගෙ ප්‍රශ්න අමතක කරල,කැප්ටන්සි,සීනියර්,ජූනියර්,සූදු අත ඇරල අපි වෙනුවෙන් එකම එක සැරයක් සෙල්ලම් කරන්න බැරිද?එකම එක සැරයක් හිනාවෙන්න දීපල්ලා අපිට උබල වෙනුවෙන් මේ හූල්ලන දහස් පාරට...එකම එක පාරක් බන්....එකම එක පාරක්...
උස්සපු එකක්![]()

ඉස්සර වගේ නෙමෙයි මල්ලි අපේ ටීම් එකම හරිම අහින්සකයි .චන්දි කතාකරනකොට හරියට පන්සලේ ලොකු හාමුදුරුවො වගේ .උපුල් ගෑනි මැරිච්ච මිනිහ වගේ .වෙන ටීම් එකකින් ගේමක් කෝල් කරොත් දැන් ඉස්සර වගේ බෑ .උන්ට පිට්ටනිය මැද්දෙම දනගහල වදින ටයිප් එකටම නිවිල ඉන්නෙ .අපේ ටීම් එක හරි අහින්සකයි නේද මල්ලි![]()

Bokkatama wadichcha ekek liyala kiyannewhat the fuck...mokekda bn meka liyapu eka?
ponna talk ekak wage...