⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    ‘‘හොඳින් ක්‍රීඩා නෙකර මාධ්‍ය ඉස්සරහට ඇවිත් ප්‍රේක්ෂකයන්ට ඉවසන්න කියන ජාතියේ කියන කෙනෙක් නෙමෙයි මම‘‘ යනුවෙන්ද කෝලි පවසයි.

    :yes::yes::yes::yes::yes::yes:

    onna captainla...:)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ මුහුණ දී සිටින තත්වයෙන් ගොඩ ඒමට එක්දින තරඟාවලිය හා 20 විස්ස තරඟාවලිය නිමාවීමෙන් පසු අවශ්‍ය උපකාරයක් කිරීමට සූදානම් බව ඉන්දීය නායක විරාත් කෝලි පවසයි.

    ඊයේ මාධ්‍ය හමුවකට එක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු නික් පෝතස් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම වැටී සිටින තත්වයෙන් ගොඩ ඒම සඳහා විවිධ රටවල් වලින් අදහස් ලබාගත් බවත්,ඉන්දීය කණ්ඩායමෙන් ද ඒ පිළිබඳ විමසා සිටි බවයි.

    කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වන විරාත් කෝලි පවසන්නේ එවැනි සාකච්ඡාවක් මෙතෙක් ඇති නොවූ බවයි.
    :lol::lol::lol::lol::lol::lol:

    දෙපිළම තරඟකාරිව සිටින මොහොතක එවැනි සාකච්ඡාවක් කිරීම ක්‍රියා පිළිවෙත නොවන බවත්, එක්දින හා 20 විස්ස තරඟාවලියෙන් අනතුරුව එසේ කළ හැකි බවත් කෝලි මෙහිදී පවසා තිබේ.

    පසුගියදා දඹුලු ක්‍රීඩාංගණයේදී ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා කන්ඩායමට එල්ල කළ විරෝධය පිළිබඳවද කෝලි මෙහිදී අදහස් දැක්වීය.

    ‘‘හොඳින් ක්‍රීඩා නෙකර මාධ්‍ය ඉස්සරහට ඇවිත් ප්‍රේක්ෂකයන්ට ඉවසන්න කියන ජාතියේ කියන කෙනෙක් නෙමෙයි මම‘‘ යනුවෙන්ද කෝලි පවසයි.

    :yes::yes::yes::yes::yes::yes:

    ''මම කියන්නේ අපි හරියට ක්‍රිකට් ගහන්නේ නැතුව ක්‍රීඩා ලෝලීන්ට කියලා වැඩක් නෑ අපිත් එක්ක ඉන්න, ඉවසන්න, නරක විදියට අපිට ප්‍රතිචාර දක්වන්න එපා කියලා.මම පෞද්ගලික ක්‍රිකට් මැච්බලන රසිකයෙක් නම් මම කැමති ටීම් එක මැච් පරදිද්දි දුකක් ඇති වෙනවා, නමුත් මං එහෙම වුණා කියලා ඒ ගොල්ලොන්ගේ රූකඩ හදලා, ඒවා පුච්චලා අපහස කරන්න යන්නේ නෑ, මොකද මනුස්සයෙක් විදයට මට තේරෙනවා අපි මැච් එකක සෙල්ලම් කරන්න යන්නේ දිනන්න බලාගෙන මිසක් පරාද වෙන්න බලාගෙන නෙවෙයි කියලා.පරදිද්දි මිනිස්සුන්ට දුකක් අපහසුතාවක් දැනෙනවා වගේම රූකඩ පුච්චලා ක්‍රීඩකයින්ට බැනලා ඒ වේදනාව ඔවුන් අඩුකරගන්නවා, නමුත් ඒ දේවල් දකින ක්‍රීඩකයින්ට ඒක ලොකු වේදනාවක්, හැබැයි තව මනුස්සයෙකුට බෑ වෙන කෙනෙකුගේ සිතැගි වෙනස් කරන්න. ඒ නිසා ඔබට පුලුවන් ඔබේ සිතුම් පැතුම් වෙනස් කරගෙන හරියට වැඩ කරලා මැච් දිනවන තත්වයට සෙල්ලම් කරන්න.ක්‍රීඩකයෙකුට වයස කියන දේ වැදගත් සාධයක්, නමුත් ඒ වයසේදි ඔහු තමන්ගේ ශරීර සුවතාවය වගේම දක්ෂතාවය වර්ධනය කරගන්නේ කොහොමද කියන එක අදාල ක්‍රීඩකයට අයිති වැඩක්. ඒ නිසා මට බෑ ලසිත් මාලිංගගේ ශරීරය ගැනවත් ඔහුගේ හැකියාව ගැනවත් අදහස් දක්වන්න. ඒක ගැන දන්නේ මාලිංග විතරයි.කාලයක් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළම තැනකට අරන් එන විදියට සෙල්ලම් කලා. දක්ෂතාවන් උපරිම මට්ටමක තියාගත්තා. ඒ නිසා මේ දවස්වල ඔහු හොඳට සෙල්ලම් කරන්නෑ කියන එක කාටවත් කියන්න බෑ, මොකද මාලිංග ගැන අපි වගේම මුලු ලෝකෙම බලන්නේ එක පන්දුවාරයකින් යෝකර් වලින් මැච් එකක්ම වෙනස් කරන්න පුලුවන් කෙනෙක් විදියට. ඒ තැනට ඔහුට ආයෙත් යන්න පුලුවන්. මොකද මාලිංගගේ ඇඟ ගැන දන්නේ මාලිංග මිසක් විරාත් කෝලි නෙවෙයි." - Virat Kohil
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ya We have Thisara Perera , Why do we need Dasun :angry::angry::angry:
    If you see the injury list prepared for last 10-12 series, you'll wonder how difficult job I did. anyway, Thisara is very good player who can change the game on his day. So we should not let him down. - sanath
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ටෙස්ට් මැච් වල දවස් 5 ගහන්න බෑ
    එක්දින තරග වල ඕවර් 50 ගහන්න බෑ
    20-20 වලත් ඔක්කොම ගහන්න බැරි වෙයිද දන්නෑ
    මොන ටීම්ද මෙව්වා
    :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: RottenCOLT

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ මුහුණ දී සිටින තත්වයෙන් ගොඩ ඒමට එක්දින තරඟාවලිය හා 20 විස්ස තරඟාවලිය නිමාවීමෙන් පසු අවශ්‍ය උපකාරයක් කිරීමට සූදානම් බව ඉන්දීය නායක විරාත් කෝලි පවසයි.

    ඊයේ මාධ්‍ය හමුවකට එක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු නික් පෝතස් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම වැටී සිටින තත්වයෙන් ගොඩ ඒම සඳහා විවිධ රටවල් වලින් අදහස් ලබාගත් බවත්,ඉන්දීය කණ්ඩායමෙන් ද ඒ පිළිබඳ විමසා සිටි බවයි.

    කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වන විරාත් කෝලි පවසන්නේ එවැනි සාකච්ඡාවක් මෙතෙක් ඇති නොවූ බවයි.
    :lol::lol::lol::lol::lol::lol:

    දෙපිළම තරඟකාරිව සිටින මොහොතක එවැනි සාකච්ඡාවක් කිරීම ක්‍රියා පිළිවෙත නොවන බවත්, එක්දින හා 20 විස්ස තරඟාවලියෙන් අනතුරුව එසේ කළ හැකි බවත් කෝලි මෙහිදී පවසා තිබේ.

    පසුගියදා දඹුලු ක්‍රීඩාංගණයේදී ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා කන්ඩායමට එල්ල කළ විරෝධය පිළිබඳවද කෝලි මෙහිදී අදහස් දැක්වීය.

    ‘‘හොඳින් ක්‍රීඩා නෙකර මාධ්‍ය ඉස්සරහට ඇවිත් ප්‍රේක්ෂකයන්ට ඉවසන්න කියන ජාතියේ කියන කෙනෙක් නෙමෙයි මම‘‘ යනුවෙන්ද කෝලි පවසයි.

    :yes::yes::yes::yes::yes::yes:

    supiriyatama kiyala thiyenawa ape ayata :):cool:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ මුහුණ දී සිටින තත්වයෙන් ගොඩ ඒමට එක්දින තරඟාවලිය හා 20 විස්ස තරඟාවලිය නිමාවීමෙන් පසු අවශ්‍ය උපකාරයක් කිරීමට සූදානම් බව ඉන්දීය නායක විරාත් කෝලි පවසයි.

    ඊයේ මාධ්‍ය හමුවකට එක්වූ ශ්‍රී ලංකා පුහුණුකරු නික් පෝතස් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම වැටී සිටින තත්වයෙන් ගොඩ ඒම සඳහා විවිධ රටවල් වලින් අදහස් ලබාගත් බවත්,ඉන්දීය කණ්ඩායමෙන් ද ඒ පිළිබඳ විමසා සිටි බවයි.

    කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වන විරාත් කෝලි පවසන්නේ එවැනි සාකච්ඡාවක් මෙතෙක් ඇති නොවූ බවයි.
    :lol::lol::lol::lol::lol::lol:

    දෙපිළම තරඟකාරිව සිටින මොහොතක එවැනි සාකච්ඡාවක් කිරීම ක්‍රියා පිළිවෙත නොවන බවත්, එක්දින හා 20 විස්ස තරඟාවලියෙන් අනතුරුව එසේ කළ හැකි බවත් කෝලි මෙහිදී පවසා තිබේ.

    පසුගියදා දඹුලු ක්‍රීඩාංගණයේදී ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා කන්ඩායමට එල්ල කළ විරෝධය පිළිබඳවද කෝලි මෙහිදී අදහස් දැක්වීය.

    ‘‘හොඳින් ක්‍රීඩා නෙකර මාධ්‍ය ඉස්සරහට ඇවිත් ප්‍රේක්ෂකයන්ට ඉවසන්න කියන ජාතියේ කියන කෙනෙක් නෙමෙයි මම‘‘ යනුවෙන්ද කෝලි පවසයි.

    :yes::yes::yes::yes::yes::yes:
    :D:D
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    20993102_10154817374467555_1026876675028813288_n.jpg

    Here's the World XI squad to tour Pakistan for three T20s in Lahore! What's your prediction for the series result?