⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    තරංගයා හිතන්නේ ඕවර 47 වෙනකන් ගේම ඇදගෙන යන්න යකෝ මේ වගේ ගේම් එකක් දිනන්න විකට් ගන්න ට්‍රයි කරන්න ඕනා නැතිව සම්පුර්ණ ඕවර ගාන ඔලූවේ තියාගෙන සෙල්ලම් කරලා හරි යන්නේ නැහැ :angry::angry:

    :yes::yes::yes:
    Poor choose making by thranaga cost the match :sorry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    බුවනේෂ් කුමාර් අපි බැටෙක් විදියට ෆෝම් කලා අපේ තියෙන විශේෂ හැකියාව ඒක තමයි ;);)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    160-170 wage overs awa 1st ball eke idanma Buvaneshwarta set weccha.
    ewage akilayata dunne na antima mohothe dunna.
    Mona huttak karanawada manda tharangaya..