wadak na ban dan un set wela inne

පසු පෙළ විකට් එකක් ගන්නවත් දැන් මාලිංගට අමාරුයි 

බෝලින් චෙන්ජ් නම් අවුල්පසු පෙළ විකට් එකක් ගන්නවත් දැන් මාලිංගට අමාරුයි
![]()
monaa plan karan bowlers la danawada manda....තරංගයා හිතන්නේ ඕවර 47 වෙනකන් ගේම ඇදගෙන යන්න යකෝ මේ වගේ ගේම් එකක් දිනන්න විකට් ගන්න ට්රයි කරන්න ඕනා නැතිව සම්පුර්ණ ඕවර ගාන ඔලූවේ තියාගෙන සෙල්ලම් කරලා හරි යන්නේ නැහැ![]()




Mona pakayek da bn me welawe chameera danne...uge bola hayyo salli![]()


sinhalu adath rape una..mevane supiri match fixing![]()

ara wicket 5 giyapu wele mahela wage captain kenek hitiya nam indiawa 150ta wada gahanne ne redde rewila. me tharangaya danna puke captaincyFernando ge bole wadak naedge unoth 4i, nattham eliyata thallu karoth 1i
![]()

බුවනේෂ් කුමාර් අපි බැටෙක් විදියට ෆෝම් කලා අපේ තියෙන විශේෂ හැකියාව ඒක තමයි
mokek hari kabbek form karanawa...