⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අපේ උනුත් අනිවා ගහනවා follow on set වෙන්නේ නැතිවෙන්න. දවස් දෙකක් අල්ලලා 400+ ගහයි කියලා හිතෙනවා. එහෙම උනොත් පොඩි චාන්ස් එකක් තියෙනවා draw වෙන්න. මුන් 700 ගහනවා නම් අනිවා මුන්ට අද full day ගහන්න වෙනවා. දවාන් ගහපු ටික නිසා තමයි ඔහොම උනේ. අනිත් උන් ඔහ්චර වේගේන් ගහන්නේ නෑ
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    952 පහු කරයිද? එච්චරයි ඉතුරු

    උබලා හිතන තරම් ලේසි නෑ බන් 700+ වත් ගහන්න. මන් නම් හිතන්නේ උපරිම ගහයි ඕනේ නම් 700ක් ඒක ගහන්නත් වෙන්නේ tea එකෙන් පස්සේ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    උබලා හිතන තරම් ලේසි නෑ බන් 700+ වත් ගහන්න. මන් නම් හිතන්නේ උපරිම ගහයි ඕනේ නම් 700ක් ඒක ගහන්නත් වෙන්නේ tea එකෙන් පස්සේ.

    අපි හිතන ඒවා වෙනවනම් කොච්චර හොදද? :(

    කව්ද හිතුවේ එක දවසට 400ක් ගහයි කියලා wicket 7 ක් තියාගෙන , කව්ද හිතුවේ opener කෙනෙක් odi ගේමක් ගහයි කියලා
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අපි හිතන ඒවා වෙනවනම් කොච්චර හොදද? :(

    කව්ද හිතුවේ එක දවසට 400ක් ගහයි කියලා wicket 7 ක් තියාගෙන , කව්ද හිතුවේ opener කෙනෙක් odi ගේමක් ගහයි කියලා

    බන්ගලි කාරයෝ 2013දී 638 ගහපු වගේ pitch එකක් බන් මේක. අපේ උන්ගේ bowling ටිකක් සවුත්තුයි නේ කොහොමත්. අසේලය හිටියා නම් තව එකක් දෙකක් හරි ගන්නවා. කොහොමත් මුන් 700ට වඩා ගහන්නේ නෑ.

    පොඩි අව්ලකට තියෙන්නේ හැම පාරම මන් කියන එකේ අනිත් පැත්ත වෙන්නේ :(
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    බන්ගලි කාරයෝ 2013දී 638 ගහපු වගේ pitch එකක් බන් මේක. අපේ උන්ගේ bowling ටිකක් සවුත්තුයි නේ කොහොමත්. අසේලය හිටියා නම් තව එකක් දෙකක් හරි ගන්නවා. කොහොමත් මුන් 700ට වඩා ගහන්නේ නෑ.

    පොඩි අව්ලකට තියෙන්නේ හැම පාරම මන් කියන එකේ අනිත් පැත්ත වෙන්නේ :(
    :baffled:

    Mun echchara gahanne na bn, munta one match eka dinala World Ranking 1 thiyaganna, ochchara gahala match eka draw unoth unta paadui, lajjai :rofl:
    ඔව්, දැන් ඉස්සර වගේ record කඩන්න උන් බලන්නේ නැති වෙයි. උන් try කරන්නේ අපිව වයිට් වොෂ් කරන්න
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    උබලා හිතන තරම් ලේසි නෑ බන් 700+ වත් ගහන්න. මන් නම් හිතන්නේ උපරිම ගහයි ඕනේ නම් 700ක් ඒක ගහන්නත් වෙන්නේ tea එකෙන් පස්සේ.

    harddick pandiya innawa bolaw. kabbo form champs api. aru awilla 50 75k haguowth patas gaala 700 nothing.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    20294199_330397350739998_1409532398151801969_n.jpg

    දග පන්දු යවන්නන්ගේ තණතීරුව පිතිකරුවන්ට සකසා දෙයි – මුදලට මවුබිම පාවා දී ගාලු තණතීරුව වෙනස් කළ ක්‍රිකට් ලොක්කා මෙන්න .!
    Ane yako ape eun spin pitch dunnoth ape euntama kela wena hinda...me wage flatak deela thiyenne......mara team ekak lankawata inne...indiyawe eunta bookie karalama gahanta.....!:angry::angry::angry: