WHY DON'T THEY TRY TO GET 952ada arun 700 gahay


952 පහු කරයිද? එච්චරයි ඉතුරු
උබලා හිතන තරම් ලේසි නෑ බන් 700+ වත් ගහන්න. මන් නම් හිතන්නේ උපරිම ගහයි ඕනේ නම් 700ක් ඒක ගහන්නත් වෙන්නේ tea එකෙන් පස්සේ.

අපි හිතන ඒවා වෙනවනම් කොච්චර හොදද?
කව්ද හිතුවේ එක දවසට 400ක් ගහයි කියලා wicket 7 ක් තියාගෙන , කව්ද හිතුවේ opener කෙනෙක් odi ගේමක් ගහයි කියලා

952 පහු කරයිද? එච්චරයි ඉතුරු
බන්ගලි කාරයෝ 2013දී 638 ගහපු වගේ pitch එකක් බන් මේක. අපේ උන්ගේ bowling ටිකක් සවුත්තුයි නේ කොහොමත්. අසේලය හිටියා නම් තව එකක් දෙකක් හරි ගන්නවා. කොහොමත් මුන් 700ට වඩා ගහන්නේ නෑ.
පොඩි අව්ලකට තියෙන්නේ හැම පාරම මන් කියන එකේ අනිත් පැත්ත වෙන්නේ![]()

ඔව්, දැන් ඉස්සර වගේ record කඩන්න උන් බලන්නේ නැති වෙයි. උන් try කරන්නේ අපිව වයිට් වොෂ් කරන්නMun echchara gahanne na bn, munta one match eka dinala World Ranking 1 thiyaganna, ochchara gahala match eka draw unoth unta paadui, lajjai![]()
උබලා හිතන තරම් ලේසි නෑ බන් 700+ වත් ගහන්න. මන් නම් හිතන්නේ උපරිම ගහයි ඕනේ නම් 700ක් ඒක ගහන්නත් වෙන්නේ tea එකෙන් පස්සේ.
Mun echchara gahanne na bn, munta one match eka dinala World Ranking 1 thiyaganna, ochchara gahala match eka draw unoth unta paadui, lajjai![]()

Ane yako ape eun spin pitch dunnoth ape euntama kela wena hinda...me wage flatak deela thiyenne......mara team ekak lankawata inne...indiyawe eunta bookie karalama gahanta.....!![]()
දග පන්දු යවන්නන්ගේ තණතීරුව පිතිකරුවන්ට සකසා දෙයි – මුදලට මවුබිම පාවා දී ගාලු තණතීරුව වෙනස් කළ ක්රිකට් ලොක්කා මෙන්න .!



owAne yako ape eun spin pitch dunnoth ape euntama kela wena hinda...me wage flatak deela thiyenne......mara team ekak lankawata inne...indiyawe eunta bookie karalama gahanta.....!![]()

Ape un oya 952 gahapu eka gon part ekak![]()
