⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධූරය හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වන ඩීන් ජොන්ස්ට ලබාදීමට ක්‍රිකට් බළධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තාවෙයි.
    අදාළ තනතුර පිළිබඳව ඩීන් ජොන්ස් මහතාද සිය කැමත්ත පලකර තිබෙන බව වාර්තා වෙයි.
    කෙසේ වෙතත් ක්‍රිකට් බළධාරීන්ගේ වැනෙනසුලු ප්‍රතිපත්තිය නිසා තවමත් මේ පිළිබඳව නිශ්චිත තීරණයක් ගැනීමට ප්‍රමාද වී තිබේ.
    කෙසේ වෙතත් මෙම පත්වීම එළැඹෙන ඉන්දීය සංචාරය සඳහා පමණක් වලංගු වන බවද ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
    කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධූරයට සම්බන්ධ කරගැනීමට ක්‍රිකට් බළධාරීන් කළ උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවද වාර්තාවෙයි
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Sri-Lanka_240-animated-flag-gifs.gif

    EmailFooter1.jpg

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් අයියේ ඔයා
    :shocked::shocked::shocked::shocked:

    බලපන් කසිප්පුවෝ මට සුකිරි දෙනව කියල මාව වැරදි වැඩකට පොළඹව ගන්න හැදුවා මේ උපුල් මාමා :( පව් මම

    mehemai. Santutti paraman dhananne..
    Waraddak wenne nea :no:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හෙට ප්‍රැක්ටිස් මැච් එක තියෙන්නේ BRC ග්‍රවුන්ඩ් එකේ :shocked::shocked: මලින්ද සෙල්ලම් කරයි ගොඩක් වෙලාවට විකට් ගත්තොත් හොඳයි ටෙස්ට් මැච් එකට චාන්ස් ගන්න පුළුවන් වෙයි :D:D
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    බලපන් කසිප්පුවෝ මට සුකිරි දෙනව කියල මාව වැරදි වැඩකට පොළඹව ගන්න හැදුවා මේ උපුල් මාමා :( පව් මම

    අම්මෝ,
    බයේ බෑ මටනම්,
    මන්නම් යන්නේ නා කවුරුත් නැති වෙලාවට පුස්තකාලෙට එහෙම.
    පුස්තකාලාදිපතිතුමා කරදරයක් කරොත්.
    :sorry::sorry::sorry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධූරය හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වන ඩීන් ජොන්ස්ට ලබාදීමට ක්‍රිකට් බළධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තාවෙයි.
    අදාළ තනතුර පිළිබඳව ඩීන් ජොන්ස් මහතාද සිය කැමත්ත පලකර තිබෙන බව වාර්තා වෙයි.
    කෙසේ වෙතත් ක්‍රිකට් බළධාරීන්ගේ වැනෙනසුලු ප්‍රතිපත්තිය නිසා තවමත් මේ පිළිබඳව නිශ්චිත තීරණයක් ගැනීමට ප්‍රමාද වී තිබේ.
    කෙසේ වෙතත් මෙම පත්වීම එළැඹෙන ඉන්දීය සංචාරය සඳහා පමණක් වලංගු වන බවද ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
    කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධූරයට සම්බන්ධ කරගැනීමට ක්‍රිකට් බළධාරීන් කළ උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවද වාර්තාවෙයි

    Jones wage character 1kak thamai ona..mara aggressive mindset thiyenne minihage
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අම්මෝ,
    බයේ බෑ මටනම්,
    මන්නම් යන්නේ නා කවුරුත් නැති වෙලාවට පුස්තකාලෙට එහෙම.
    පුස්තකාලාදිපතිතුමා කරදරයක් කරොත්.
    :sorry::sorry::sorry:

    me mona nawaningirawakda. :baffled:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    බලපන් කසිප්පුවෝ මට සුකිරි දෙනව කියල මාව වැරදි වැඩකට පොළඹව ගන්න හැදුවා මේ උපුල් මාමා :( පව් මම

    මේ පිලිබදව විදිමත්
    පරික්ශනයක් සිදුවිය යුතුයි.

    tenor.gif
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මෝ,
    බයේ බෑ මටනම්,
    මන්නම් යන්නේ නා කවුරුත් නැති වෙලාවට පුස්තකාලෙට එහෙම.
    පුස්තකාලාදිපතිතුමා කරදරයක් කරොත්.
    :sorry::sorry::sorry:

    මේ පිලිබදව විදිමත්
    පරික්ශනයක් සිදුවිය යුතුයි.

    :sorry::sorry:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    google eke thibune. wediya beluwe ne hebai. balamuko meka innawane danna udawiya hathurusinghata wada hodata :P

    හතුරුසිංහ ලංකාවට කොචින් වලට යනවා කියලා බංගලියෝ මෝරා කරන් ගාණ කපා ගන්නවද මන්ද ? :P:P:P:rofl:;) පවු බංගලියෝ ;);)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    google eke thibune. wediya beluwe ne hebai. balamuko meka innawane danna udawiya hathurusinghata wada hodata :P
    ඉන්දියාවේ අලුත් කෝච් රවී ශාස්ත්‍රී ට ට INR කෝටි අටක් හම්බෙනවලු අවුරුද්දට. මාසෙට ඩොලර් වලින් 103,495$ විතර :shocked: එහෙම බැලුවම හතුරට 25,000$ වැඩිත් නෑ තමා.

    අපේ එක්කෙනාට කියක් දෙනවද දන්නේ නෑ :D