ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධූරය හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වන ඩීන් ජොන්ස්ට ලබාදීමට ක්‍රිකට් බළධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තාවෙයි.
අදාළ තනතුර පිළිබඳව ඩීන් ජොන්ස් මහතාද සිය කැමත්ත පලකර තිබෙන බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් ක්‍රිකට් බළධාරීන්ගේ වැනෙනසුලු ප්‍රතිපත්තිය නිසා තවමත් මේ පිළිබඳව නිශ්චිත තීරණයක් ගැනීමට ප්‍රමාද වී තිබේ.
කෙසේ වෙතත් මෙම පත්වීම එළැඹෙන ඉන්දීය සංචාරය සඳහා පමණක් වලංගු වන බවද ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධූරයට සම්බන්ධ කරගැනීමට ක්‍රිකට් බළධාරීන් කළ උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවද වාර්තාවෙයි

පව් මම 

පවු බංගලියෝ