⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හ්ම්.... හ්ම්... stress එක .

    හැබයි කොහොමත් final ආව කියෙන්නෙත් stress තමා. ඊට කලින් එකෙත් final කෑවා. තව ඒවාට final ඇව්ල්ලා කාලා යනවා. ඒවා මතක් වෙද්දී stress තමා. 2007 final එකට කලින් tv program එකක අවිශ්ක ගුණවර්ධනද කොහේදෝ කියනවා final එකට කලින් නින්දේදී කෑ ගහනවලු playersලා. අල්ලපාන්, ගහපන් කියාකිය.

    2007 final ekata aviska hitiye ne :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉන්දියාවේ අලුත් කෝච් රවී ශාස්ත්‍රී ට ට INR කෝටි අටක් හම්බෙනවලු අවුරුද්දට. මාසෙට ඩොලර් වලින් 103,495$ විතර :shocked: එහෙම බැලුවම හතුරට 25,000$ වැඩිත් නෑ තමා.

    අපේ එක්කෙනාට කියක් දෙනවද දන්නේ නෑ :D

    20000$ :P + CAR + Bungalows :rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    2007 final ekata aviska hitiye ne :baffled:
    නෑ මචන්, උ ගැහුවා නෙවේ. match එකට කලින් දවසේ හරි, උදේ හරි තිබ්බ tv ප්‍රෝග්‍රෑම් එකකට කිව්වේ. ඉස්සර cricket ගහපු තව සෙට් එකක් හිටියා ඇවිල්ල.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,324
    12,590
    113
    Piliyandala
    චන්දි බය වෙලා ඇත්තේ...... මොනවා උනත් අපේ එවුන් එක්ක ඕකුන් අනිවා ගේම ඉල්ලනවා... සුරා, හේරා වලි සීසන් කමින් සූන්.....
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    චන්දි බය වෙලා ඇත්තේ...... මොනවා උනත් අපේ එවුන් එක්ක ඕකුන් අනිවා ගේම ඉල්ලනවා... සුරා, හේරා වලි සීසන් කමින් සූන්.....

    ගියේ සැරේ ධම්මික, ලක්මාල්, චන්දිමාල් එක්ක ගේම ඉල්ලූවා :angry::angry:ඉෂාන්ත් ෂර්මා තමයි රැගුවේ :angry::angry: හේරා එක්කත් ගේම ඉල්ලූවද මට මතක නෑ ?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    චන්දි බය වෙලා ඇත්තේ...... මොනවා උනත් අපේ එවුන් එක්ක ඕකුන් අනිවා ගේම ඉල්ලනවා... සුරා, හේරා වලි සීසන් කමින් සූන්.....

    ගියේ සැරේ ධම්මික, ලක්මාල්, චන්දිමාල් එක්ක ගේම ඉල්ලූවා :angry::angry:ඉෂාන්ත් ෂර්මා තමයි රැගුවේ :angry::angry: හේරා එක්කත් ගේම ඉල්ලූවද මට මතක නෑ ?

    Giya para Prasad,kusal p n chandi 1ka pataluna
    Mae para Dicky boy Chandi n gune 1ka patalei
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ පාර ඩිකී බෝයි පැටලුනොත් ඌට සොරි වෙනවා නේද???

    :yes::yes: ඌගේ පොයින් වැඩි වුනොත් බෑන් වෙන සීන් එකක් තියෙනවා මම හිතන්නේ :sorry::sorry: හැබැයි දික්වැල්ලට මොනවා හරි කියුවොත් නිකන් ඉන්නේ නම් නැහැ ඕනා දෙයක් වෙන්න කියලා ගේම ඉල්ලයි :D:D මාලිංග වගේ තමයි ඕකත් කටට එන දේ කියලා දානවා ;);)
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    19886122_10154758368717546_5524779843465510912_n.jpg