හ්ම්.... හ්ම්... stress එක .
හැබයි කොහොමත් final ආව කියෙන්නෙත් stress තමා. ඊට කලින් එකෙත් final කෑවා. තව ඒවාට final ඇව්ල්ලා කාලා යනවා. ඒවා මතක් වෙද්දී stress තමා. 2007 final එකට කලින් tv program එකක අවිශ්ක ගුණවර්ධනද කොහේදෝ කියනවා final එකට කලින් නින්දේදී කෑ ගහනවලු playersලා. අල්ලපාන්, ගහපන් කියාකිය.

2007 final ekata aviska hitiye ne![]()

google eke thibune. wediya beluwe ne hebai. balamuko meka innawane danna udawiya hathurusinghata wada hodata![]()
ඉන්දියාවේ අලුත් කෝච් රවී ශාස්ත්‍රී ට ට INR කෝටි අටක් හම්බෙනවලු අවුරුද්දට. මාසෙට ඩොලර් වලින් 103,495$ විතරඑහෙම බැලුවම හතුරට 25,000$ වැඩිත් නෑ තමා.
අපේ එක්කෙනාට කියක් දෙනවද දන්නේ නෑ
+ CAR + Bungalows 
නෑ මචන්, උ ගැහුවා නෙවේ. match එකට කලින් දවසේ හරි, උදේ හරි තිබ්බ tv ප්‍රෝග්‍රෑම් එකකට කිව්වේ. ඉස්සර cricket ගහපු තව සෙට් එකක් හිටියා ඇවිල්ල.2007 final ekata aviska hitiye ne![]()
චන්දි බය වෙලා ඇත්තේ...... මොනවා උනත් අපේ එවුන් එක්ක ඕකුන් අනිවා ගේම ඉල්ලනවා... සුරා, හේරා වලි සීසන් කමින් සූන්.....

ඉෂාන්ත් ෂර්මා තමයි රැගුවේ 
හේරා එක්කත් ගේම ඉල්ලූවද මට මතක නෑ ?චන්දි බය වෙලා ඇත්තේ...... මොනවා උනත් අපේ එවුන් එක්ක ඕකුන් අනිවා ගේම ඉල්ලනවා... සුරා, හේරා වලි සීසන් කමින් සූන්.....
ගියේ සැරේ ධම්මික, ලක්මාල්, චන්දිමාල් එක්ක ගේම ඉල්ලූවාඉෂාන්ත් ෂර්මා තමයි රැගුවේ
හේරා එක්කත් ගේම ඉල්ලූවද මට මතක නෑ ?
Giya para Prasad,kusal p n chandi 1ka pataluna
Mae para Dicky boy Chandi n gune 1ka patalei
මේ පාර ඩිකී බෝයි පැටලුනොත් ඌට සොරි වෙනවා නේද???
Giya para Prasad,kusal p n chandi 1ka pataluna
Mae para Dicky boy Chandi n gune 1ka patalei
මේ පාර ඩිකී බෝයි පැටලුනොත් ඌට සොරි වෙනවා නේද???

ඌගේ පොයින් වැඩි වුනොත් බෑන් වෙන සීන් එකක් තියෙනවා මම හිතන්නේ 
හැබැයි දික්වැල්ලට මොනවා හරි කියුවොත් නිකන් ඉන්නේ නම් නැහැ ඕනා දෙයක් වෙන්න කියලා ගේම ඉල්ලයි 
මාලිංග වගේ තමයි ඕකත් කටට එන දේ කියලා දානවා 
Odi walata ne prashnayak thiyenne test walata nae ne..
ගුනයත් එක්ක පැටලුනොත් නම් අවසානෙ තමා .ඕක අනක් ගුනක් නැති ගුනයෙක්