Today 5pm-6pm
![]()
![]()
![]()
![]()
මේ පාර ශ්‍රී ලංකා ක්‍රිකට් එක කොටුවේ ඉදන් මැච් එක බලන උන්ටත් ටිකට් කඩන්න යනවා කියන්නේ ඇත්තද?![]()

Mechan poddak kiyahanko cool eke match eka balanna honda pavilion eka mokadda kiyala oya palleha thiyena map eka balala.
https://lk.bookmyshow.com/sports/cricket/india-tour-of-sri-lanka/test-matches/seat-layout/ET00000144/10019
“අපි හැමෝම දන්නවා ඉන්දියාව පසුගිය කාලයේ තරග ජයගත්තෙ මේ පන්දු යවන්නන් දෙදෙනා නිසා කියලා. පසුගිය සිම්බාබ්වේ තරගාවලියේදී අපි ගොඩක් ක්‍රීඩා කළේ දග පන්දු යවන්නන්ට. ඒ අනූව අපේ සැලැස්‌මක් තියෙනවා. කොහොම වුණත් අපි මීට පෙරත් ලෝකයේ අංක එකේ කණ්‌ඩායම වු ඔස්‌ටේ්‍රලියාව ලංකාවට ආපු වෙලාවෙ 3-0 කින් පරාජය කළා. ඒ නිසා අපිත් හොඳ සුදානමකින් ඉන්නවා.”
ටෙස්‌ට් නායකයා වන දිනේෂ් චන්දිමාල් අසනීප වුවද ඔහුගේ අසනීප තත්ත්වය ඉදිරි දින දෙක තුනේදී සම්පුර්ණ සුව වන බවත් 26 වැනිදා ආරම්භ වන පළමු ටෙස්‌ට් තරගයට ක්‍රීඩා කරන බවත් ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ පවසයි. චන්දිමාල්ට ලොකු අසනීපයක් නැහැ ඔහු අනිවාර්යයෙන් ක්‍රීඩා කරයි. ඒ වගේම අසේල ගුණරත්නත් පළමු තරගයට ක්‍රීඩා කරන්න පුළුවන් කියල භෞතචිකිත්සක වරයා කිව්වා.”
26 ට තව දවස් දෙකතුනක් තියෙනව නෙ, චන්දිමාල් ගැහුවොත් හොඳයි. ගියපාර්ත් ඉන්දියාව එක්ක ටෙස්ට් මැච් එක දිනවල දුන්නේ ඌ නෙ.

Municipality first Floor eka hodai. cool eke balanna puluwan.api big match balanneth eke idala
26 ට තව දවස් දෙකතුනක් තියෙනව නෙ, චන්දිමාල් ගැහුවොත් හොඳයි. ගියපාර්ත් ඉන්දියාව එක්ක ටෙස්ට් මැච් එක දිනවල දුන්නේ ඌ නෙ.


මම හිතන්නේ පළමු ටෙස්ට් එකට චන්දිමාල් ගහන්නේ නැහැ 

Aniwa, ehema unoth Tharangai danushkai open aawoth hondai, dimuth tikak negative play karanne![]()
මේ නිවුස් එක චන්දිමාල් රෝහල්ගත කරන්න කලින් තිබුන මාධ්‍ය සාකච්ඡාවේ කියපු දෙයක්නේ පරණ නිවුස් එකක්![]()
මම හිතන්නේ පළමු ටෙස්ට් එකට චන්දිමාල් ගහන්නේ නැහැ
එහෙනං ගහන එකක් නෑ තමා. Mechan poddak kiyahanko cool eke match eka balanna honda pavilion eka mokadda kiyala oya palleha thiyena map eka balala.
https://lk.bookmyshow.com/sports/cr...nka/test-matches/seat-layout/ET00000144/10019

මේ පාර ශ්‍රී ලංකා ක්‍රිකට් එක කොටුවේ ඉදන් මැච් එක බලන උන්ටත් ටිකට් කඩන්න යනවා කියන්නේ ඇත්තද?![]()

. 