⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    :cool:

    Today 5pm-6pm

    5oi2ic.jpg

    2hxsvls.jpg

    18hw01.jpg

    :cool:

    Mechan poddak kiyahanko cool eke match eka balanna honda pavilion eka mokadda kiyala oya palleha thiyena map eka balala.

    https://lk.bookmyshow.com/sports/cricket/india-tour-of-sri-lanka/test-matches/seat-layout/ET00000144/10019
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මේ පාර ශ්‍රී ලංකා ක්‍රිකට් එක කොටුවේ ඉදන් මැච් එක බලන උන්ටත් ටිකට් කඩන්න යනවා කියන්නේ ඇත්තද?:sorry::sorry:

    එහෙම කරන්න බෑනේ බන් කොටුව උන්ට අයිති නෑනේ :confused:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    “අපි හැමෝම දන්නවා ඉන්දියාව පසුගිය කාලයේ තරග ජයගත්තෙ මේ පන්දු යවන්නන් දෙදෙනා නිසා කියලා. පසුගිය සිම්බාබ්වේ තරගාවලියේදී අපි ගොඩක්‌ ක්‍රීඩා කළේ දග පන්දු යවන්නන්ට. ඒ අනූව අපේ සැලැස්‌මක්‌ තියෙනවා. කොහොම වුණත් අපි මීට පෙරත් ලෝකයේ අංක එකේ කණ්‌ඩායම වු ඔස්‌ටේ්‍රලියාව ලංකාවට ආපු වෙලාවෙ 3-0 කින් පරාජය කළා. ඒ නිසා අපිත් හොඳ සුදානමකින් ඉන්නවා.”

    ටෙස්‌ට්‌ නායකයා වන දිනේෂ් චන්දිමාල් අසනීප වුවද ඔහුගේ අසනීප තත්ත්වය ඉදිරි දින දෙක තුනේදී සම්පුර්ණ සුව වන බවත් 26 වැනිදා ආරම්භ වන පළමු ටෙස්‌ට්‌ තරගයට ක්‍රීඩා කරන බවත් ක්‍රිකට්‌ කළමණාකරු අසංක ගුරුසිංහ පවසයි. චන්දිමාල්ට ලොකු අසනීපයක්‌ නැහැ ඔහු අනිවාර්යයෙන් ක්‍රීඩා කරයි. ඒ වගේම අසේල ගුණරත්නත් පළමු තරගයට ක්‍රීඩා කරන්න පුළුවන් කියල භෞතචිකිත්සක වරයා කිව්වා.”
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    26 ට තව දවස් දෙකතුනක් තියෙනව නෙ, චන්දිමාල් ගැහුවොත් හොඳයි. ගියපාර්ත් ඉන්දියාව එක්ක ටෙස්ට් මැච් එක දිනවල දුන්නේ ඌ නෙ.
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    26 ට තව දවස් දෙකතුනක් තියෙනව නෙ, චන්දිමාල් ගැහුවොත් හොඳයි. ගියපාර්ත් ඉන්දියාව එක්ක ටෙස්ට් මැච් එක දිනවල දුන්නේ ඌ නෙ.

    Aniwa, ehema unoth Tharangai danushkai open aawoth hondai, dimuth tikak negative play karanne:confused:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    26 ට තව දවස් දෙකතුනක් තියෙනව නෙ, චන්දිමාල් ගැහුවොත් හොඳයි. ගියපාර්ත් ඉන්දියාව එක්ක ටෙස්ට් මැච් එක දිනවල දුන්නේ ඌ නෙ.

    මේ නිවුස් එක චන්දිමාල් රෝහල්ගත කරන්න කලින් තිබුන මාධ්‍ය සාකච්ඡාවේ කියපු දෙයක්නේ පරණ නිවුස් එකක් :no: :angry::angry::angry: මම හිතන්නේ පළමු ටෙස්ට් එකට චන්දිමාල් ගහන්නේ නැහැ :(:no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Aniwa, ehema unoth Tharangai danushkai open aawoth hondai, dimuth tikak negative play karanne:confused:
    ධනුෂ්කට චාන්ස් දෙන්න ඕනේ මේ සිරිස් එකේවත් ප්‍රැක්ටිස් මැච් එකෙත් හොඳට ගැහුවනෙ. දිමුත් දැන් සෑහෙන කල් ගහනව ඔය ඇති චාන්ස් දුන්න. අනික තරංග ධනුෂ්ක දෙන්න ඕපන් ආවොත් ලකුණු උනත් ඉක්මනට එනව, ලෑල්ල දාගෙන හිටියම තමා ප්‍රෙෂර් වෙලා විකට් යන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ නිවුස් එක චන්දිමාල් රෝහල්ගත කරන්න කලින් තිබුන මාධ්‍ය සාකච්ඡාවේ කියපු දෙයක්නේ පරණ නිවුස් එකක් :no: :angry::angry::angry: මම හිතන්නේ පළමු ටෙස්ට් එකට චන්දිමාල් ගහන්නේ නැහැ :(:no:
    හපොයි එහෙමද :( එහෙනං ගහන එකක් නෑ තමා.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මේ පාර ශ්‍රී ලංකා ක්‍රිකට් එක කොටුවේ ඉදන් මැච් එක බලන උන්ටත් ටිකට් කඩන්න යනවා කියන්නේ ඇත්තද?:sorry::sorry:

    Boru wenna athi ban. :no:
    Ehema kaloth Holland/dutch wun nadu davi. :frown: .
    Wun thamai kotuwa nadaththu karanna salli denne. :yes: