Ehemadaමේ නිවුස් එක චන්දිමාල් රෝහල්ගත කරන්න කලින් තිබුන මාධ්‍ය සාකච්ඡාවේ කියපු දෙයක්නේ පරණ නිවුස් එකක්![]()
මම හිතන්නේ පළමු ටෙස්ට් එකට චන්දිමාල් ගහන්නේ නැහැ

Aniwa, he deserve it. chandimal neththan aniwa uuwa daawiධනුෂ්කට චාන්ස් දෙන්න ඕනේ මේ සිරිස් එකේවත් ප්‍රැක්ටිස් මැච් එකෙත් හොඳට ගැහුවනෙ. දිමුත් දැන් සෑහෙන කල් ගහනව ඔය ඇති චාන්ස් දුන්න. අනික තරංග ධනුෂ්ක දෙන්න ඕපන් ආවොත් ලකුණු උනත් ඉක්මනට එනව, ලෑල්ල දාගෙන හිටියම තමා ප්‍රෙෂර් වෙලා විකට් යන්නේ.
kirulaponeOff to Galle for the First Test, looking forward to the series.
![]()
kirulapone
Sri Lanka don't have the bowling attack to trouble India - Gautam Gambhir

nil upuliiii mal kakuliiiiiii
එයාගේ නම ස්වාමි උපුලානන්ද

Sri Lanka don't have the bowling attack to trouble India - Gautam Gambhir

රංගන හේරත් ඇරෙන්න එකෙක්වත් නෑ. ෆාස්ට් බෝලර්ස්ලා නෑ. හොඳ ස්පිනර්ස්ලා නෑ.රංගන තනියම ගේම අදින නිසා ඔක්කොම විකට්ස් එයාට යන්නේ.බැට්ස්මන්ස්ලට මැච් දිනවන්න බෑ.බෝලර්ස්ලා තමයි මැච් දිනවන්නේ.Ow ne.. Baseline ekata danna thiyena color light ekata kittuwa ne.. Kirulapone market eka laga

Renna puke guu nethi ekekne ban Gambir kiyanne.![]()

Ow ban eththa, zimboth ekka wage be wicket taking bowlers inna oniරංගන හේරත් ඇරෙන්න එකෙක්වත් නෑ. ෆාස්ට් බෝලර්ස්ලා නෑ. හොඳ ස්පිනර්ස්ලා නෑ.රංගන තනියම ගේම අදින නිසා ඔක්කොම විකට්ස් එයාට යන්නේ.බැට්ස්මන්ස්ලට මැච් දිනවන්න බෑ.බෝලර්ස්ලා තමයි මැච් දිනවන්නේ.
රංගන හේරත් ඇරෙන්න එකෙක්වත් නෑ. ෆාස්ට් බෝලර්ස්ලා නෑ. හොඳ ස්පිනර්ස්ලා නෑ.රංගන තනියම ගේම අදින නිසා ඔක්කොම විකට්ස් එයාට යන්නේ.බැට්ස්මන්ස්ලට මැච් දිනවන්න බෑ.බෝලර්ස්ලා තමයි මැච් දිනවන්නේ.

Ay ponnsayo practise match eke aluth bowler kenek wicket 4 k ma gaththe 'Retired' kiyala. U gaththeth lesi wickets nemei. Kholi,Rahane,Rohit,Dhawan. Mama hithanne Retired and Hera Indian batting line up eka destroy karai Retired ta test debut dunnoth.![]()

SANATH uta chance ekak dena ekak nea. ekai![]()

ඔව් එහෙම උන් රිටායඩ් උනොත් තමයි. අනිත් එක්ක බෝලර්ස්ලා බිහිවෙන්නේ නෑ.උන්ව හදන්න ඕන. කලින් තිබුන ආන්ඩුව බෝලර්ස්ලා හදන්න මහන්සි උනේ නෑ. අවුර්ද්දකින් දෙකකින් බෝලර් කෙනෙක් හදන්න බෑ.

Where is nuwan pradeepශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර සිම්බාබ්වේ ටෙස්ට් තරඟයට නම් කල දිනේෂ් චන්දිමාල් සහ ලක්ෂාන් සඳකැන් වෙනුවට දනංජය සිල්වා සහ මාලින්ද පුෂ්පකුමාර නම් කර ඇති අතර නුවන් ප්‍රදීප්ද ඉන්දියාව සමඟ තරඟාවලියට නම් කර ඇත.
අද නම් කල සංචිතය වන්නේ,
Rangana Herath (c), Upul Tharanga, Angelo Mathews, Niroshan Dickwella, Dimuth Karunaratne, Danushka Gunathilaka, Kusal Mendis, Asela Gunaratne, Dananjaya de Silva, Dilruwan Perera, Malinda Pushpakumara, Vishwa Fernando, Suranga Lakmal, Dushmantha Chameera, Lahiru Kumara
http://www.cricketlanka.lk/ටෙස්ට්-තරඟාවලියට-ශ්‍රී-ල/
Where is nuwan pradeep
Suranga? Chameera? Really