උඹලා ඔහොම කියනවා. හැබැයි චන්දික හතුරුසින්හ බන්ගලාවෝ අරන් උන්ගේ ටීම් එක හදාගත්තට පස්සෙ අපිට හිඟා කාලවත් ගන්න බෑනේ...
කෝචින් කියන්නේ වෙනස්ම ආට් එකක්. අතපත්තුට බැරි දේ හතුරා කලා... දෙන්නගේ ස්ටැට්ස් වලින් හිතුවොත් වැරදියිනේ...
හශාන් කොහොම කෙනෙක්ද කියලා නම් දන්නේ නෑ. චන්දික කවුද කියලත් දැනන් හිටියේ නෑ![]()
chandika honda coach kenek club level eka idalama issara. uge game eka gena knowledge eka thibuna e dawas wala idalama. Hashan mona gas gobilek da ban. Oka awith okage defensive mentality eka spread karai team purama. Batting coach kenek nathuwa inna eka labai mu gannawata wada nam. Sirawatama kiyanne











වෙන වෙන බිස්නස් වැඩ අරව මේවනෙ කර කර හිටියේ