⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    උඹලා ඔහොම කියනවා. හැබැයි චන්දික හතුරුසින්හ බන්ගලාවෝ අරන් උන්ගේ ටීම් එක හදාගත්තට පස්සෙ අපිට හිඟා කාලවත් ගන්න බෑනේ...

    කෝචින් කියන්නේ වෙනස්ම ආට් එකක්. අතපත්තුට බැරි දේ හතුරා කලා... දෙන්නගේ ස්ටැට්ස් වලින් හිතුවොත් වැරදියිනේ...
    හශාන් කොහොම කෙනෙක්ද කියලා නම් දන්නේ නෑ. චන්දික කවුද කියලත් දැනන් හිටියේ නෑ :no:

    chandika honda coach kenek club level eka idalama issara. uge game eka gena knowledge eka thibuna e dawas wala idalama. Hashan mona gas gobilek da ban. Oka awith okage defensive mentality eka spread karai team purama. Batting coach kenek nathuwa inna eka labai mu gannawata wada nam. Sirawatama kiyanne
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    චන්දික කවුද කියලත් දැනන් හිටියේ නෑ meka nam wardi bn චන්දික kawada kiyala okkoma danan hitiya habyi marvan nhadayo wadi wuna චන්දික ayin karama sangath eka parak kiwwe team eke ilga head coach wenna one චන්දික kiyala

    http://island-cricket.com/blogs/gav...angakkara-letter-support-shadow coach-cricket

    nishantha,dangediya , hitapu desapaluwo hama ekama lankawe cricket kawa
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0

    ahindaas ewaun ne ban sumathipalaya ganne.. Rs 50000 vithara hoya ganna puluwan une mu vitharak wen athi.. :lol:

    uge theme ekatama match wenawa..
    one team one nation one tour one coach :lol:

    mu nam 50000ta en nha mona nathi wunath muta salli nam thiyanawa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    chandika honda coach kenek club level eka idalama issara. uge game eka gena knowledge eka thibuna e dawas wala idalama. Hashan mona gas gobilek da ban. Oka awith okage defensive mentality eka spread karai team purama. Batting coach kenek nathuwa inna eka labai mu gannawata wada nam. Sirawatama kiyanne

    ඔව්. චන්ඩික ක්ලබ් ලෙවල් ඉඳලා ඒ ටීම් කෝච් උනානේ.. සහායක කූඑච් උනා
    චන්දික කෝචින් වලින් අයින් කලේ ටුවර් එකක් මැද කේස් එකක් දාගෙනනනේ.

    මම නම් කියන්නේ ලංකාවේ හොඳ ප්ලේයර් කෙනෙකුට කෝචින්ග් දුන්නම උඩ දාගෙන උන්ට ගහන්න එපා කියලා.
    ඉන්දියාවල රවී ශ්‍රාශ්ත්‍රී හෙඩ් කෝච් කලේ කොහොමද එහෙනම්. අපේ රටේ වෙලා තියෙන්නේ සුදු හමට පු$# දෙනවා මිසක් අපේ රටේ උන්ගෙන් උදව් ගන්නේ නෑ.. උන්ට ගෙවන්න තමා සල්ලිත් නැත්තේ. එංගලන්තෙ කෝචා කරපු දේ මතකනේ ටුවර් එක මැද දාලා ගිහිල්ලා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්දික කවුද කියලත් දැනන් හිටියේ නෑ meka nam wardi bn චන්දික kawada kiyala okkoma danan hitiya habyi marvan nhadayo wadi wuna චන්දික ayin karama sangath eka parak kiwwe team eke ilga head coach wenna one චන්දික kiyala

    http://island-cricket.com/blogs/gav...angakkara-letter-support-shadow coach-cricket

    nishantha,dangediya , hitapu desapaluwo hama ekama lankawe cricket kawa

    කියවන්න බෑ දැන් . පස්සෙ කියවන්නම්. මට මතක විදියට නම් 2010 ටුවර් එකක් අතරමැද ටීම් එක දාලා ආපු සීන් එකක් නිසයි අයින් කලේ.

    edit: චන්දික කවුද කියලා දැනන් හිටියෙ නෑ කියලා කිව්වේ එයාගේ කෝචින්ග් හැකියාව කොච්චර තිබ්බත් සුදු හම නැත්තන් කාටවත් දැනෙන්නේ නෑ. සංගා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නෙවෙයිනේ. SLC එකේ කවද්ද හරිහමන් පාලනයක් ගියේ:dull:
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඔව්. චන්ඩික ක්ලබ් ලෙවල් ඉඳලා ඒ ටීම් කෝච් උනානේ.. සහායක කූඑච් උනා
    චන්දික කෝචින් වලින් අයින් කලේ ටුවර් එකක් මැද කේස් එකක් දාගෙනනනේ.

    මම නම් කියන්නේ ලංකාවේ හොඳ ප්ලේයර් කෙනෙකුට කෝචින්ග් දුන්නම උඩ දාගෙන උන්ට ගහන්න එපා කියලා.
    ඉන්දියාවල රවී ශ්‍රාශ්ත්‍රී හෙඩ් කෝච් කලේ කොහොමද එහෙනම්. අපේ රටේ වෙලා තියෙන්නේ සුදු හමට පු$# දෙනවා මිසක් අපේ රටේ උන්ගෙන් උදව් ගන්නේ නෑ.. උන්ට ගෙවන්න තමා සල්ලිත් නැත්තේ. එංගලන්තෙ කෝචා කරපු දේ මතකනේ ටුවර් එක මැද දාලා ගිහිල්ලා

    sudu kalu da kiyana eka neme mama kiyanne.. international team ekak coach karanna qualify ekek ganna one issallama. iita passe balanna one uge strategic paththa, iilagata todays game eka gena uta thiyena depth knowladge eka kohomada.. uge experience as a coach kohomada.. ewage results kohomada.. uta mona wage deayak da ape team ekata ekathu karanna puluwan.. owage godak dewal thiyenawa balanna..

    Nathuwa lankawe team ekata gahuwwa kiyala u coach kenek vidihata gannawa nam eka vihiluwak. Hashanwa ara ganna mama uda kiyapu eka susdusukamakwath uta na.. ehema ekek kohomada coach wenne. mahelawa qualified madi nam muwa qualified une kohomada
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    sudu kalu da kiyana eka neme mama kiyanne.. international team ekak coach karanna qualify ekek ganna one issallama. iita passe balanna one uge strategic paththa, iilagata todays game eka gena uta thiyena depth knowladge eka kohomada.. uge experience as a coach kohomada.. ewage results kohomada.. uta mona wage deayak da ape team ekata ekathu karanna puluwan.. owage godak dewal thiyenawa balanna..

    Nathuwa lankawe team ekata gahuwwa kiyala u coach kenek vidihata gannawa nam eka vihiluwak. Hashanwa ara ganna mama uda kiyapu eka susdusukamakwath uta na.. ehema ekek kohomada coach wenne. mahelawa qualified madi nam muwa qualified une kohomada
    ඔය කියන ඒවා ඔක්කොම හරි.
    අන්න ඉන්දියාවේ හෙඩ් කෝච් රවී ශ්‍රාශ්ත්‍රී ලු:dull:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඔය කියන ඒවා ඔක්කොම හරි.
    අන්න ඉන්දියාවේ හෙඩ් කෝච් රවී ශ්‍රාශ්ත්‍රී ලු:dull:

    ow india cricket director welath hitiya ne.. and pora cricket field ekema thamai hitiye digatama.. man dan na uge coaching qualifications. But I know he can inspire ppl. and he has good knowledge abt cricket and a positive guy.
    I think his role is more of a physiological side of things. Where as batting bowling and fielding coaches are taking care of more technical things.
     
    Last edited:

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    sudu kalu da kiyana eka neme mama kiyanne.. international team ekak coach karanna qualify ekek ganna one issallama. iita passe balanna one uge strategic paththa, iilagata todays game eka gena uta thiyena depth knowladge eka kohomada.. uge experience as a coach kohomada.. ewage results kohomada.. uta mona wage deayak da ape team ekata ekathu karanna puluwan.. owage godak dewal thiyenawa balanna..

    Nathuwa lankawe team ekata gahuwwa kiyala u coach kenek vidihata gannawa nam eka vihiluwak. Hashanwa ara ganna mama uda kiyapu eka susdusukamakwath uta na.. ehema ekek kohomada coach wenne. mahelawa qualified madi nam muwa qualified une kohomada
    Agree:yes:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    ow india cricket director welath hitiya ne.. and pora cricket field ekema thamai hitiye digatama.. man dan na uge coaching qualifications. But I know he can inspire ppl. and he has good knowledge abt cricket and a positive guy.
    I think his role is more of a physiological side of things. Where as batting bowling and fielding coaches are taking care of more technical things.
    I think Russel Arnold has better knowledge than Hashan
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    chandika honda coach kenek club level eka idalama issara. uge game eka gena knowledge eka thibuna e dawas wala idalama. Hashan mona gas gobilek da ban. Oka awith okage defensive mentality eka spread karai team purama. Batting coach kenek nathuwa inna eka labai mu gannawata wada nam. Sirawatama kiyanne
    මන් නම් කියන්නෙ කොච් ලා සේරටම සුද්දො දන්න ඕන.

    අපෙ අය ආවම දෙකට බෙදිල මරාගන්නව
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ow india cricket director welath hitiya ne.. and pora cricket field ekema thamai hitiye digatama.. man dan na uge coaching qualifications. But I know he can inspire ppl. and he has good knowledge abt cricket and a positive guy.
    I think his role is more of a physiological side of things. Where as batting bowling and fielding coaches are taking care of more technical things.
    coaching nea.. :no: hithanna api indiawe minissunam kochchara baniyida awurudu ganak comentator keneku wela hitiya kenekuta head coach dunna kiyala... :)

    hashan kohoma kenekda kiyala mama danne nea.
    lankawe ekek head coach wenawata mama kematy.
    mahela bea kiyanne nam thilanga nisa.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    chandika honda coach kenek club level eka idalama issara. uge game eka gena knowledge eka thibuna e dawas wala idalama. Hashan mona gas gobilek da ban. Oka awith okage defensive mentality eka spread karai team purama. Batting coach kenek nathuwa inna eka labai mu gannawata wada nam. Sirawatama kiyanne

    :yes::yes::yes: ඉන්දියන් ටුවර් එකට විතරයි හෂාන් බැටින් කොච් ;);) ඔය තිලංගයා ගහන්නේ ගේමක් අර්ජුනට හිතවත් අයට තනතුරු දිලා මුගේ පැත්තට ගන්න වැඩක් කරන්නේ :angry::angry: ලංකාවේ බැටින් කොච් කෙනෙක් ගන්නවා නම් හොඳම කෙනා තමයි දැන් U19 කොච් කරන රෝයි ඩයස් :) නියම මහත්මයෙක්, තාක්ෂණික පිතිකරුවෙක්, හොඳ පළපුරුදු පුහුණුකරුවෙක් :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹලා ඔහොම කියනවා. හැබැයි චන්දික හතුරුසින්හ බන්ගලාවෝ අරන් උන්ගේ ටීම් එක හදාගත්තට පස්සෙ අපිට හිඟා කාලවත් ගන්න බෑනේ...

    කෝචින් කියන්නේ වෙනස්ම ආට් එකක්. අතපත්තුට බැරි දේ හතුරා කලා... දෙන්නගේ ස්ටැට්ස් වලින් හිතුවොත් වැරදියිනේ...
    හශාන් කොහොම කෙනෙක්ද කියලා නම් දන්නේ නෑ. චන්දික කවුද කියලත් දැනන් හිටියේ නෑ :no:
    Chandika e kale idan wadda ban. U tamai Mathews wa haduwe. NSW gihin Smithwa ehemath haduwe u. Hashan mona mal ponnayekda ban.