ko ban ape legends spin la..puken hinaa oii mata slc eka gana..kauda ban mehema pitches hadane...


field ath karala parttimersla bowl karala....Thuk....!
harak Test cricket gahanta yanne lakunu nawaththalada......Idakin...!Test cricket kiyanne attacking game ekak....!










This is India's highest total on day one of an away Test
meke inna saale cricket set eka yawanna maa yojana karanawa.Ada raaa cricket athywashaya sewawak karala Aselawa captaion karala heta hamudawe team ekak damma nam mokomunta bane meka hariyata karnna wicket 3ta 399
![]()

meke inna saale cricket set eka yawanna maa yojana karanawa.
sanjeewa thamayi capa. He has loads of experience in most cricket threads

හේරා ඉද්දී තවත් වමත් දග පන්දු යවන්නෙක් කණ්ඩායමට අවශ්‍ය නැත්නම් මලින්දව සංචිතෙට නම් කරේ වතුර අදින්නද සනා මහත්තයෝ...දකුනත් ක්‍රීඩකයන් අටක් වගේ ඉන්න කණ්ඩායමකට අමතර වමත් දග පන්දුයවන්නෙක් ප්‍රශ්නාර්ථයක් උනා නම් දැන් උත්තර හම්බ වෙලා ඇති...
තව තට්ටෙ රත් වුනාම බබා වගේ දායි කණ්ඩායමට... එදාට තේරෙයි අඬුව තියාගෙන නේ අත පුච්ච ගත්තෙ කියලා
හෙරා ඉද්දි තවත් ලෙෆ්ට් හෑන් ස්පිනර් කෙනෙක් වැඩක් නැත්නම් ඇයි මූව ටෙස්ට් සංචිතේට විතරක් නම් කරන්නෙ.. ගිය පාර බංගලි ටුවර් එකෙත් කලේ ඕකනේ... මෙච්චර කල් එක්දින සංචිතේකටවත් නම් කරේ නැත්තෙ ඇයි... හේරා එක්දින සමඅරන් හුගක් කල් නෙ අන්න ඒකයි ප්‍රශ්නේ දාන්න බැරි බව දැනන් වතුර අදින්නද සංචිතේට නම් කරන්නෙ එක්දිනවත් දාන්නැතුව..
ada gahuwa nam uge last game eka wenawamalinda gahuve nathi ekama hodayi![]()

meke inna saale cricket set eka yawanna maa yojana karanawa.
sanjeewa thamayi capa. He has loads of experience in most cricket threads
henry uthumanan dena thanathura![]()



uwa team ekata danna widiyak nea. meka sri Lankan team eka. u AUS ekekhenry uthumanan dena thanathura![]()

meke inna saale cricket set eka yawanna maa yojana karanawa.
sanjeewa thamayi capa. He has loads of experience in most cricket threads
