⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ane Yako mehema test cricket gahanawada...:rolleyes::rolleyes::rolleyes:field ath karala parttimersla bowl karala....Thuk....!:angry::angry: harak Test cricket gahanta yanne lakunu nawaththalada......Idakin...!Test cricket kiyanne attacking game ekak....!
    Dhawan out une naththan ada 600kwath gahanawa....Me series eka 3-0 kanawa....me wage ladaru dial dammoth...!3-0 kawath kamak na attacking widihata konda kelin thiyan gahala....Kohliya thawa tikak hitiyanan me field set karana widihata u apiwa maran kanne....maha loku coachesla innawa unwath danne nadda test cricket kiyanne mokadda kiyala...wili lajjawe ba...thuk....!:angry::angry::angry::angry::angry::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    Shafiq: "@Sourav Mondal! I don't think it will be fair to say "Poor Bowling" on a pitch where it offers nothing to the bowlers, to say good batting makes some sense." There have been many flat pitches over the years. But letting an opposition score almost 400 runs in a day is a bit poor
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ada raaa cricket athywashaya sewawak karala Aselawa captaion karala heta hamudawe team ekak damma nam moko;):) munta bane meka hariyata karnna wicket 3ta 399:dull::dull:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනිවා ඕනම කෙනෙක් බලන්නේ ගාල්ලේ ඉස්සෙල්ලා බැට් කරන්න..
    ඒකට ටොස් එක දිනන්න එපායැ මුලින්ම,
    ඒක පැරදුනාම ඉතින් මේ කට්ට කන්න වෙනවා..
    ටීම් එකේ නම් ලොකු වරදක් කියන්න බැහැ..
    අසේල නැති එක නම් පට්ට පාඩුවක්.. ඒ ගැන කියන්න වචන නැහැ..
    ඒක උනෙත් අපේ ෆීල්ඩිං වල තියෙන ප්‍රශ්න නිසා..
    ඒක ඕනම සාමාන්‍ය ස්ලිප් ෆීල්ඩර් කෙනෙක් ගන්න කැච් එකක්...
    හෙට ඉන්දියා 600+ ගහයි..
    අපේ උන්ටත් දවස් 2ක්වත් බැට් කරන්න වෙයි බේරගන්න නම්..
    මේක ඉන්දියා දිනන හරි ඩ්‍රෝ වෙන හරි ගේමක් තමයි..


     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ada raaa cricket athywashaya sewawak karala Aselawa captaion karala heta hamudawe team ekak damma nam moko;):) munta bane meka hariyata karnna wicket 3ta 399:dull::dull:
    meke inna saale cricket set eka yawanna maa yojana karanawa.

    sanjeewa thamayi capa. He has loads of experience in most cricket threads :dull:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    20294140_720214358171733_5625959828004573343_n.jpg


    හේරා ඉද්දී තවත් වමත් දග පන්දු යවන්නෙක් කණ්ඩායමට අවශ්‍ය නැත්නම් මලින්දව සංචිතෙට නම් කරේ වතුර අදින්නද සනා මහත්තයෝ... 😒 දකුනත් ක්‍රීඩකයන් අටක් වගේ ඉන්න කණ්ඩායමකට අමතර වමත් දග පන්දුයවන්නෙක් ප්‍රශ්නාර්ථයක් උනා නම් දැන් උත්තර හම්බ වෙලා ඇති...😒 තව තට්ටෙ රත් වුනාම බබා වගේ දායි කණ්ඩායමට... එදාට තේරෙයි අඬුව තියාගෙන නේ අත පුච්ච ගත්තෙ කියලා

    හෙරා ඉද්දි තවත් ලෙෆ්ට් හෑන් ස්පිනර් කෙනෙක් වැඩක් නැත්නම් ඇයි මූව ටෙස්ට් සංචිතේට විතරක් නම් කරන්නෙ.. ගිය පාර බංගලි ටුවර් එකෙත් කලේ ඕකනේ... මෙච්චර කල් එක්දින සංචිතේකටවත් නම් කරේ නැත්තෙ ඇයි... හේරා එක්දින සමඅරන් හුගක් කල් නෙ අන්න ඒකයි ප්‍රශ්නේ දාන්න බැරි බව දැනන් වතුර අදින්නද සංචිතේට නම් කරන්නෙ එක්දිනවත් දාන්නැතුව..