⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    me india team eka batting valin pattama avul...

    balapanko hodama un inne Dhawan,kohili,pujara ,rahane vitharane..

    anith un veda danne india valadi vitharayi... :lol::lol:

    mehedi danawa un wada.2009 dinannama tibba t20 eka koholi la dohni la okkoma galewwta passe premadasa eke awit ghuwe kawda? ara buru pathan la denna:dull:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    over 30 200k gahana ekak nahe..heta tea break ekin apita devi 700k vage gahala :lol::lol:

    harddick pandiya awa gaman badu packet:lol: 600 650 aniwa gahai tea wenakota. tea gahala apita denekan na. oevers 15k witahra day eka iwara wenna thiyala dei. 700 withara gahala
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මේ පිච් එක Galle පිච් එකමද කියල හිතෙනවා දවාන් කාරයා ගහපු විදියට
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    20294199_330397350739998_1409532398151801969_n.jpg


    දග පන්දු යවන්නන්ගේ තණතීරුව පිතිකරුවන්ට සකසා දෙයි – මුදලට මවුබිම පාවා දී ගාලු තණතීරුව වෙනස් කළ ක්‍රිකට් ලොක්කා මෙන්න .!


    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමවන විට ඉන්දීය කණ්ඩායම කඩුලු කට ලකුණු 399ක් රැස් කර ගෙන සිටියා.
    ඉන්දීයාවට වාසි සහගත ලෙස ගාලු තණතීරුව සැකසෙමින් තිබෙන බව ක්‍රිකට් LK අප ඊයෙ දින ‍රටට හෙළි කලෙමු. අපගේ හෙළිදරව්ව දැන සිටි සහ නොදැන සිටි සියලු දෙනාට අද දෑසටම සත්‍ය දැක ගත හැකි උනි.
    සැබැවින්ම අද ඉන්දීය පිතිකරුවන් දග පන්දු යවන්නන්ට උචිත ගාලූ ත‍ණතිල්ලේ පහ‍ර දුන්නේ ඉන්දීය තණතිල්ලක පන්දුවට පහර දෙන ලෙසය.
    සැබැවින්ම ගාලු තණතීරුවෙ සහ ඉන්දීය තණතීරුවක කිසිම වෙනසක් තිබුනේ නැත.
    මෙම තරගයට ගාලු තණතීරුව ඉන්දියානු පැතලි තණතීරුවක් ලෙසටම වෙනස් කර තිබුනි.
    ගාලු තණතීරූවේ කඩතොලු හා දග පන්දු යවන්නන්ට උචිත ස්වභාවය ඉවත් කරමින් එය පැතලි කලේ ඉන්දීයානු කණ්ඩායමේ උවමනාව ඉටු කී‍රීමට බව වගකීමෙන් ප්‍රකාශ කරමි.
    මෙය සිදුවූයේ පසුගිය දින කිහිපයේය.

    ගාලු තණතීරු සකසන්නන්ට තණතීරුව සකසන අයුරු උපදෙස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබා දී තිබු අතර එය ඉන්දියාවේ උවමනාවට අනුව සැකසුනු තණතීරුවක් විය.
    ගාලු තණතීරුව මින් පෙර බාරව සිටි ජයනන්ද වර්ණවීර දූෂීතයා තණතීරුව ඉන්දියානු බුකිකරුවන්ට අවශ්‍ය ලෙස සකසා එය හෙළිවී දැනට දඩුවම් කාළයක් යටතේ සිටි.
    වත්මන් තණතීරු සකසන්නා ජයනන්ද ව‍ර්ණවීර මෙන් කම්බ හොරෙක් නොවන නමුත් ඔහුට ඉහලින් පැමිනෙන නියෝග නොපිළිපැද සිටීමට නොහැකිය.
    රවි ශාස්ත්‍රීට හා විරාත් කෝලීට අවශ්‍ය පරිදි ගාල්ල තණතීරුව සකසා දෙන ලෙසට අණ ලැබෙන්නේ ක්‍රිකට් ආයතනයේ ඉහලම පුටුවකිනි.
    ඔහුට ඒ සදහා ලැබුනු මුදල ලක්ෂ 250ක් බව ක්‍රිකට් ආයතනයේ තතු දන්නෝ දනිති.

    සැබැවින්ම ඉන්දියානුවන් ගාලු තණතීරුවට බියය. ඒ ගාලු පිටියේදී අතීතයේ ලැබු පරාජයන් නිසාය.
    එම නිසා ගාලු තණතීරූව උන්ට ඕනෑ පරිදි සකසා ගැනීමට ලක්ෂා 250ක් වැය කිරීම ඉන්දියානුවන්ට කිසිසේත්ම පාඩුවක් නොවේ.

    දිනකට ලකුණු 200ක් ඉතා හොද ලකුනක් සම්ප්‍රදායික ගාලු තණතීරුවෙ අද දවසට ඉන්දීය පිතිකරුවන් ලබා ගත් ලකුණු ගණන 399 කි.
    දවසටම බිද වැටුනේ කඩුලු 3ක් පමණකි. එම කඩුලු තුනත් වේග පන්දු යවන්නා නුවන් ප්‍රදීප් ගෙනි.
    ඉතින් ගාලු තණතීරුවට සිදුව ඇති වෙනසින් ඉන්දියාව හොදින් ප්‍රථිපල ලබා සිටි.
    අද දින එක් සෙෂන් කාළයක ශිකර් දවාන් ලබා ගත් ලකුණු 127කි.
    තවත් පන්දු වාර කිහිපයක් ඔහු කඩුල්ලෙ රැදි සිටියා නම් ටෙස්ට් තරගයක දිනකට ලබා ගත් වැඩිම ලකුණු ගණනේ වාර්තාව පවා ඉන්දීයාවට අත් කර ගැනීමට තිබුනි.

    ගාලු තණතීරුවේ වෙනස් වීම පිළිබද පරීක්ෂණයක් පවත්වා වහාම වැරදිකරුවන් පුටු වලින් එලවා දැමීමට ක්‍රිකට් රසිකයන් හඩක් නැගිය යුතුය.මුදලට මේ විකිනෙන්නෙ රටය.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    20294199_330397350739998_1409532398151801969_n.jpg


    දග පන්දු යවන්නන්ගේ තණතීරුව පිතිකරුවන්ට සකසා දෙයි – මුදලට මවුබිම පාවා දී ගාලු තණතීරුව වෙනස් කළ ක්‍රිකට් ලොක්කා මෙන්න .!

    Jayananda Warnaweeraya eka paarakuth maattu una oya wage balu wadakata , man hithuwe okawa Ban kara kiyla :growl::growl::growl:

    http://indianexpress.com/article/sp...anda-warnaweera-for-non-corporation-with-acu/
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ පිච් එක Galle පිච් එකමද කියල හිතෙනවා දවාන් කාරයා ගහපු විදියට
    හිත නිවන කතා...
    බංගලියො උන්ගේ හයස්ට් ටෙස්ට් රන්ස් 638 ක්ද කොහෙද ගැහුවෙත් ගාල්ලෙනේ :dull:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    මම ලංකාවෙ ක්‍රිකට් බලන්න ගත්තෙ 1992 වගෙ ඉදන් හොදට මතක 1994-95(එලකිරි එකෙත් දැන් අවුරුදු 11 කිට්ටුව ඉන්නවා පට්ට නාකි ඩයල් එකක් කියල නම් හිතන්න එපා ;) ) වගෙ ඉදන් කවදාවත් මේ වගෙ අත්දැකීමක් ලබල නැ අපේ ක්‍රිකට් ගොඩ ගන්න බැරි තරමට වැටිල කියල මට දැන් හිතෙනව

    ටීම් එකෙ අවුලක්ම නෙවෙයි අපේ ක්‍රීඩා රටාව දැන් හරි යන්නෙ නැ වගෙ අපිව පහු කරගෙන අනිත් ටීම් ගොඩක් ඉස්සරහට ගිහින් ඉස්සර අපි තමයි trend හැදුවෙ එත් දැන් ඔක්කොම වෙනස්
     
    Last edited:

    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    මම ලංකාවෙ ක්‍රිකට් බලන්න ගත්තෙ 1992 වගෙ ඉදන් හොදට මතක 1994-95(එලකිරි එකෙත් දැන් අවුරුදු 11 කිට්ටුව ඉන්නවා පට්ට නාකි ඩයල් එකක් කියල නම් හිතන්න එපා ;) ) වගෙ ඉදන් කවදාවත් මේ වගෙ අත්දැකීමක් ලබල නැ අපේ ක්‍රිකට් ගොඩ ගන්න බැරි තරමට වැටිල කියල මට දැන් හිතෙනව

    ටීම් එකෙ අවුලක්ම නෙවෙයි අපේ ක්‍රීඩා රටාව දැන් හරි යන්නෙ නැ වගෙ අපිව පහු කරගෙන අනිත් ටීම් ගොඩක් ඉස්සරහට ගිහින් ඉස්සර අපි තමයි trend හැදුවෙ එත් දැන් ඔක්කොම වෙනස්
    mama ipauneth 92 kukuloh:eek: