⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    tharangawa adila enawa neh kohen harima? :lol::lol::lol: u nathnam ada gahapu lakunu tikath na. danata team eke inna consistantma ekath ain karala wena ekekta chance denna kiyalane uba qwe.. :P:rofl::rofl:e mona tharahakatada? :shocked: dimuthta api chance demu women's team ekata dala:rofl:

    100% agree දිමුත්ට චාන්ස් දෙන එක වැඩක් නෑ තවත්. මිනිහා හැදෙන්නේ නෑ අර කොටා වගේම dial එකක් තමයි. මම නම් කියන්නේ අලුත් කොල්ලෙක් වැඩි වයසක් නැති එකෙක් ගෙනල්ලා තරංග එක්කම දිගට test open දෙන්න ඕන දිමුත්ගෙන් කොහොමත් ලකුනු නැති එකේ ඒ එන එකාගෙන් ලකුනු බලාපොරොත්තු වෙන්නේ නැතුව ඌට confidence හදාගන්න දුන්නොත් සෑහෙන වටිනවා.

    test opernerslagen සනත් මාවන් ආර්නෝල්ඩ් දිල්ශාන් තරංග ඇරුනම මෙලෝම රහක් නැති test opernersla අපිට හිටියෙ ඉන්නේ. වර්නපුර පරනවිතාන වැන්ඩොට් කොටා කරුනාරත්න.
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    sirama seen eka ban..bad time :(

    den lankvatama yanneth bad time ekakne :dull:

    මහින්ද රාජපක්ශ පැරදුන දවසෙ ඉදන් ආයෙත් බලයට එන්න මිනිස්සු කුලප්පු කරනවා රට දෙකට බෙදිල ඉන්නෙ මිනිස්සුන්ගෙ හිතේ වෛරය පිරිල රටකට තියා කිසිම දෙයක් හරි යන්නෙ නැ එතකොට
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    100% agree දිමුත්ට චාන්ස් දෙන එක වැඩක් නෑ තවත්. මිනිහා හැදෙන්නේ නෑ අර කොටා වගේම dial එකක් තමයි. මම නම් කියන්නේ අලුත් කොල්ලෙක් වැඩි වයසක් නැති එකෙක් ගෙනල්ලා තරංග එක්කම දිගට test open දෙන්න ඕන දිමුත්ගෙන් කොහොමත් ලකුනු නැති එකේ ඒ එන එකාගෙන් ලකුනු බලාපොරොත්තු වෙන්නේ නැතුව ඌට confidence හදාගන්න දුන්නොත් සෑහෙන වටිනවා.

    test opernerslagen සනත් මාවන් ආර්නෝල්ඩ් දිල්ශාන් තරංග ඇරුනම මෙලෝම රහක් නැති test opernersla අපිට හිටියෙ ඉන්නේ. වර්නපුර පරනවිතාන වැන්ඩොට් කොටා කරුනාරත්න.

    i
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    එක්කෝ ඊලගට ගේන්න පුලුවන් හොදම එකා තමයි තිරිමාන්නයා. ඒත් මිනිහා කොහොම කරාවිද කියල තමයි හිතන්න බැරි
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    එක්කෝ ඊලගට ගේන්න පුලුවන් හොදම එකා තමයි තිරිමාන්නයා. ඒත් මිනිහා කොහොම කරාවිද කියල තමයි හිතන්න බැරි

    :yes::yes::yes: තිරිමාන්නට තිබුනෙ මානසික ප්‍රශ්නයක් ටෙක්නික් අවුලක් තිබුනෙ නැ දැන් ඒක හැදිල නම් හොදයි
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    :yes::yes::yes: තිරිමාන්නට තිබුනෙ මානසික ප්‍රශ්නයක් ටෙක්නික් අවුලක් තිබුනෙ නැ දැන් ඒක හැදිල නම් හොදයි

    Barimanne bitch please :growl:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    vena vedak kara ganin...vedak nahe

    RIP Sri lanka Cricket

    එහෙම හිතුනත් බැන බැන තාම අපි මැච් බලනවා :(:( අපේ ක්‍රිකට් ගොඩගන්න දියසේන කුමාරයා කවදා එයිද දන්නේ නෑ :D:D:D
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එහෙම හිතුනත් බැන බැන තාම අපි මැච් බලනවා :(:( අපේ ක්‍රිකට් ගොඩගන්න දියසේන කුමාරයා කවදා එයිද දන්නේ නෑ :D:D:D

    ubatavath berida sanatayi,thilangatayi vedak dila ela vanna :D