tharangawa adila enawa neh kohen harima?u nathnam ada gahapu lakunu tikath na. danata team eke inna consistantma ekath ain karala wena ekekta chance denna kiyalane uba qwe..
e mona tharahakatada?
dimuthta api chance demu women's team ekata dala
![]()
100% agree දිමුත්ට චාන්ස් දෙන එක වැඩක් නෑ තවත්. මිනිහා හැදෙන්නේ නෑ අර කොටා වගේම dial එකක් තමයි. මම නම් කියන්නේ අලුත් කොල්ලෙක් වැඩි වයසක් නැති එකෙක් ගෙනල්ලා තරංග එක්කම දිගට test open දෙන්න ඕන දිමුත්ගෙන් කොහොමත් ලකුනු නැති එකේ ඒ එන එකාගෙන් ලකුනු බලාපොරොත්තු වෙන්නේ නැතුව ඌට confidence හදාගන්න දුන්නොත් සෑහෙන වටිනවා.
test opernerslagen සනත් මාවන් ආර්නෝල්ඩ් දිල්ශාන් තරංග ඇරුනම මෙලෝම රහක් නැති test opernersla අපිට හිටියෙ ඉන්නේ. වර්නපුර පරනවිතාන වැන්ඩොට් කොටා කරුනාරත්න.



dimuthta api chance demu women's team ekata dala





