මැතිව්ස් අපරාදෙ
ubatavath berida sanatayi,thilangatayi vedak dila ela vanna![]()

තිලංගයා නම් මැරුනත් ශ්රි ලංකා ක්රිකට් දාලා යන එකක් නෑ 

Our spinners cannot spin the ball on the same track where the Indians are doing it with ease.....
![]()
![]()
![]()

dimuthta vada 10 gunayak hodayine dilruwan![]()

ඉන්දියාව අපිට ආයේ බැට් කරන්න දෙන්නේ නැහැ..
ඒක ශුවර්..
මොකද අපිට ගහගන්න බැරි උනාට පිච් එක තාම හොඳයි..
ඒ නිසා උන් අපිට එලවන්න තියා හිතන්නවත් බැරි 500+ ටාගට් එකක් දෙන්න බැට් කරයි..
ඊට පස්සේ හෙට ලන්ච් එකෙන් පස්සෙ අපිට දෙයි..

බෝලර්ස්ලත් රෙස්ට් එකක් ලැබෙනවා 

ඉන්දියාව අපිට ආයේ බැට් කරන්න දෙන්නේ නැහැ..
ඒක ශුවර්..
මොකද අපිට ගහගන්න බැරි උනාට පිච් එක තාම හොඳයි..
ඒ නිසා උන් අපිට එලවන්න තියා හිතන්නවත් බැරි 500+ ටාගට් එකක් දෙන්න බැට් කරයි..
ඊට පස්සේ හෙට ලන්ච් එකෙන් පස්සෙ අපිට දෙයි..
Mata nam hithenawa Kholi apita follow on karanna devi kiyala. U tikak agressive than Doni.