⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
Jadeja විකට් යනව බන් :( මට පෙන්නන්නම බැරි කාලකන්නියෙක් :growl:
 
Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Dilruwan labana match ekata suvar..u eka athakata hodayi kiyak hari gahanavane..

    ganna spin kenek batek kapalama gaththa nam hoda vage,dimuth vage :P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ubatavath berida sanatayi,thilangatayi vedak dila ela vanna :D

    උඹ කසිප්පු සිරාට කියපන් ඌ ඒ වගේ වැඩ කරනවා :D:P තිලංගයා නම් මැරුනත් ශ්‍රි ලංකා ක්‍රිකට් දාලා යන එකක් නෑ :angry::angry:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අපේ specialist bowlers හොදට බැට් කරනාවා අදාල වැඩේ කරන්නෙ නැතුව බැටාල දෙකම කරන්නෙ නැ :D:D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඉන්දියාව අපිට ආයේ බැට් කරන්න දෙන්නේ නැහැ..
    ඒක ශුවර්..
    මොකද අපිට ගහගන්න බැරි උනාට පිච් එක තාම හොඳයි..
    ඒ නිසා උන් අපිට එලවන්න තියා හිතන්නවත් බැරි 500+ ටාගට් එකක් දෙන්න බැට් කරයි..
    ඊට පස්සේ හෙට ලන්ච් එකෙන් පස්සෙ අපිට දෙයි..
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඉන්දියාව අපිට ආයේ බැට් කරන්න දෙන්නේ නැහැ..
    ඒක ශුවර්..
    මොකද අපිට ගහගන්න බැරි උනාට පිච් එක තාම හොඳයි..
    ඒ නිසා උන් අපිට එලවන්න තියා හිතන්නවත් බැරි 500+ ටාගට් එකක් දෙන්න බැට් කරයි..
    ඊට පස්සේ හෙට ලන්ච් එකෙන් පස්සෙ අපිට දෙයි..
    :yes::yes: බෝලර්ස්ලත් රෙස්ට් එකක් ලැබෙනවා :yes::yes:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අසේල නැති එක ලොකු පාඩුවක් දිල්රුවන් එක්ක ගහන්න තිබුනා අසේලට :dull::dull:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඉන්දියාව අපිට ආයේ බැට් කරන්න දෙන්නේ නැහැ..
    ඒක ශුවර්..
    මොකද අපිට ගහගන්න බැරි උනාට පිච් එක තාම හොඳයි..
    ඒ නිසා උන් අපිට එලවන්න තියා හිතන්නවත් බැරි 500+ ටාගට් එකක් දෙන්න බැට් කරයි..
    ඊට පස්සේ හෙට ලන්ච් එකෙන් පස්සෙ අපිට දෙයි..

    500k neme ban 250 dunnath gahnna ba ape unta
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Mata nam hithenawa Kholi apita follow on karanna devi kiyala. U tikak agressive than Doni.

    එහෙම දුන්නොත් හොදයි අපිට තියෙනව ඒ වුනාට බොලර්ස්ල හොදටම මහන්සි පාටයි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    Mata nam hithenawa Kholi apita follow on karanna devi kiyala. U tikak agressive than Doni.

    Na man hithan nae 4th innings galle bat karanawa kiyanne hena risky wadak..un bat karala 600k withara lead aran apiwa dai..api 250k withara all out wei:dull: