⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දැන් ඉතින් ආයෙ අර පකය රිවිව් එකක් කනව බලන්න පුලුවන් ඉක්මනටම

ඩොමෙස්ටික් ගහන ඕල් රවුන්ඩර්ස්ලා අරගෙන ගැහුවානම් අඩුම ගානේ අපේ බෝලින් ඇටෑක් එකවත් ශක්තිමත් කරගන්න තිබ්බා.මේ බැට්ස්මන්ස්ලා කියන ලන්කාවේ ඉන්න හුත්තලා වැඩක් නෑ. උන් ගහනවට වඩා ඔය ඕල් රවුන්ඩස්ලා ගහනවා.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඩොමෙස්ටික් ගහන ඕල් රවුන්ඩර්ස්ලා අරගෙන ගැහුවානම් අඩුම ගානේ අපේ බෝලින් ඇටෑක් එකවත් ශක්තිමත් කරගන්න තිබ්බා.මේ බැට්ස්මන්ස්ලා කියන ලන්කාවේ ඉන්න හුත්තලා වැඩක් නෑ. උන් ගහනවට වඩා ඔය ඕල් රවුන්ඩස්ලා ගහනවා.

    Wadakata athi deyak kiwwamada koheda. :rofl:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඉන්දියාව ලකුණු 100 අඩුවෙන් කඩල යන්න වාසනාව ලැබේවා
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    ඉන්දියාව ලකුණු 100 අඩුවෙන් කඩල යන්න වාසනාව ලැබේවා

    ඕව ඔහොම තමයි බන් උඹ වැඩිය හිතන්න යන්න එපා. :baffled::rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉන්දියාව අපිට ආයේ බැට් කරන්න දෙන්නේ නැහැ..
    ඒක ශුවර්..
    මොකද අපිට ගහගන්න බැරි උනාට පිච් එක තාම හොඳයි..
    ඒ නිසා උන් අපිට එලවන්න තියා හිතන්නවත් බැරි 500+ ටාගට් එකක් දෙන්න බැට් කරයි..
    ඊට පස්සේ හෙට ලන්ච් එකෙන් පස්සෙ අපිට දෙයි..

    good thinking...:D
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එකෙක් වත් වැඩක් නෑ .50ක් ගැහුව ගමන් පුකේ ඉත්තෑවො දුවනව .ලකුනු 100ක් ගහන්න එකෙක් නෑනෙ . දැනට ටීම් එකේ ඉන්න උන්ගෙන් එකෙක් වත් ඩබල් සෙන්චරියක් ගහන්න පුලුවන් ටැලන්ට් එකක් නෑ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    එකෙක් වත් වැඩක් නෑ .50ක් ගැහුව ගමන් පුකේ ඉත්තෑවො දුවනව .ලකුනු 100ක් ගහන්න එකෙක් නෑනෙ . දැනට ටීම් එකේ ඉන්න උන්ගෙන් එකෙක් වත් ඩබල් සෙන්චරියක් ගහන්න පුලුවන් ටැලන්ට් එකක් නෑ

    Dimuth ta barida:confused: